මට 29යි. වැක්සීන් විදගන්න බැරි වෙයි ද?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    මට 29යි. වැක්සීන් විදගන්න බැරි වෙයි ද? 30ට අඩු ඒත් 30හේ පෝළිමේ ගිහින් වැක්සීන් ගත්ත අය ඉන්නව ද?
    පුලුවන් 30 පෝලීමේ පලයන් , මෙහෙත් එහෙම ගිහින් සෑහෙන්න අය විදගෙන -- මමත් එහෙම යන්න ඉන්නේ..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    පුලුවන් 30 පෝලීමේ පලයන් , මෙහෙත් එහෙම ගිහින් සෑහෙන්න අය විදගෙන -- මමත් එහෙම යන්න ඉන්නේ..
    අඩේ තෑන්ක්ස්. කන්ෆියුස් වෙලා හිටියේ නෝන්ඩි වෙන්නවත් වෙයි කියලා. හෙට යනවා. තත්ව වාර්තාවක් දෙන්නම් යහතින් ආවොත් (y)
     
    • Like
    Reactions: charitha2011

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    mama giyama kiwwa gahanna ba 30 vadi kattiya kiyala. mama kiwwa ofc recommend kala gahagena enna kiyla. eeta passe gahuwa. shape eke katha karahan.
     
    • Like
    Reactions: B.Chat

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    puluwan ban. mata 27 i... mama gahagatta vac eka.. 60ta wadi ayata gahaddi gahagatte. ubata wena leda nattam gahaganin.. mokakhari seen ekak unoth gahapu eka iwarai nattam
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    30 vadiya gahnna mun kiwwe lanakwe vaccine madi hinda. gahnna puluwan udenama polime giyoth lesi.
    ela ela

    apita nam ofice eken gahuwa bn.24 untath gahuwa
    ela ela mcn
    ------ Post added on Jul 20, 2021 at 11:05 PM

    කොලේ වයස කීයද අහල තියෙනව..හරියට බැලුවෙ නැත්නම් 20ක් උනත් ගහයි.
    30 tamayi. ow ne kokatath gihin balanawa
    ------ Post added on Jul 20, 2021 at 11:06 PM
     
    • Like
    Reactions: kinkon

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    GS dena kole oni neda?

    Uba Gramasewaka gen kole genichchada mcn. Mata 28k nisa denna ba kiwwa :(
    ------ Post added on Jul 20, 2021 at 11:02 PM
    එහෙම මොකුත් ගෙනිච්චෙ නෑ බන්... උදෙ ඉදන් ගැහුව ගමේ.. මම 10ට වගෙ ගියා ඒ පැත්තට.. පොඩ්ඩක් කැරකිලා බැලුවම කොල්ලෙක් සෙට් උනා. ෆිට් එකේ ඉදල ඌට කිව්වම ඌ කොලයක් ගෙනත් දුන්න පුරවල දීපන් කියල. ඊට පස්සෙ ඌ ඒක අරන් ගිහින් වෙන මොකක්ද කොලයක් පිරෙව්වා.. ඩොකාට හොරාට ඉන්ජෙක්ශන් ගහල කට්ටියට එලියට යන දොරෙන් ඇතුලට ගියා ගහගත්තා..

    Mata kole denna ba kiwwa neh :(

    Eheta meheta yana nisa baluwe
    නැත්තම් උබ කියපන් ඔෆිස් එකෙන් ගහන දවසෙ උන හැදිල හරි මොකක් හරි ලෙඩක් හැදිල හිටියයි.. ඒක නිසා ගහගන්න උනෙ නෑ කියල.. උනුත් මනුස්සයොනෙ බන්... අවුලක් නෑ.. 18ට අඩු උන්ටනම් කොහොමටවත් ගහන්නෙ නෑ උන්.. 29යි කියන්නෙ ශේප්..
    ------ Post added on Jul 20, 2021 at 11:11 PM
     
    thanks mcn
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    216389210_4222566167805871_3896369242201763294_n.jpg