මට 29යි. වැක්සීන් විදගන්න බැරි වෙයි ද? 30ට අඩු ඒත් 30හේ පෝළිමේ ගිහින් වැක්සීන් ගත්ත අය ඉන්නව ද?
පුලුවන් 30 පෝලීමේ පලයන් , මෙහෙත් එහෙම ගිහින් සෑහෙන්න අය විදගෙන -- මමත් එහෙම යන්න ඉන්නේ..මට 29යි. වැක්සීන් විදගන්න බැරි වෙයි ද? 30ට අඩු ඒත් 30හේ පෝළිමේ ගිහින් වැක්සීන් ගත්ත අය ඉන්නව ද?
අඩේ තෑන්ක්ස්. කන්ෆියුස් වෙලා හිටියේ නෝන්ඩි වෙන්නවත් වෙයි කියලා. හෙට යනවා. තත්ව වාර්තාවක් දෙන්නම් යහතින් ආවොත්පුලුවන් 30 පෝලීමේ පලයන් , මෙහෙත් එහෙම ගිහින් සෑහෙන්න අය විදගෙන -- මමත් එහෙම යන්න ඉන්නේ..
Thanks bropuluwan
Teldeniya patteඋබ කොහොද
hari machn thanksmama giyama kiwwa gahanna ba 30 vadi kattiya kiyala. mama kiwwa ofc recommend kala gahagena enna kiyla. eeta passe gahuwa. shape eke katha karahan.
Uba Gramasewaka gen kole genichchada mcn. Mata 28k nisa denna ba kiwwapuluwan ban. mata 27 i... mama gahagatta vac eka.. 60ta wadi ayata gahaddi gahagatte. ubata wena leda nattam gahaganin.. mokakhari seen ekak unoth gahapu eka iwarai nattam

kole gatta mcn. awulak une nA 29 hindaGS dena kole oni neda?
Uba Gramasewaka gen kole genichchada mcn. Mata 28k nisa denna ba kiwwa
------ Post added on Jul 20, 2021 at 11:02 PM
ela ela30 vadiya gahnna mun kiwwe lanakwe vaccine madi hinda. gahnna puluwan udenama polime giyoth lesi.
ela ela mcnapita nam ofice eken gahuwa bn.24 untath gahuwa
30 tamayi. ow ne kokatath gihin balanawaකොලේ වයස කීයද අහල තියෙනව..හරියට බැලුවෙ නැත්නම් 20ක් උනත් ගහයි.
Mata kole denna ba kiwwa nehkole gatta mcn. awulak une nA 29 hinda

එහෙම මොකුත් ගෙනිච්චෙ නෑ බන්... උදෙ ඉදන් ගැහුව ගමේ.. මම 10ට වගෙ ගියා ඒ පැත්තට.. පොඩ්ඩක් කැරකිලා බැලුවම කොල්ලෙක් සෙට් උනා. ෆිට් එකේ ඉදල ඌට කිව්වම ඌ කොලයක් ගෙනත් දුන්න පුරවල දීපන් කියල. ඊට පස්සෙ ඌ ඒක අරන් ගිහින් වෙන මොකක්ද කොලයක් පිරෙව්වා.. ඩොකාට හොරාට ඉන්ජෙක්ශන් ගහල කට්ටියට එලියට යන දොරෙන් ඇතුලට ගියා ගහගත්තා..GS dena kole oni neda?
Uba Gramasewaka gen kole genichchada mcn. Mata 28k nisa denna ba kiwwa
------ Post added on Jul 20, 2021 at 11:02 PM
නැත්තම් උබ කියපන් ඔෆිස් එකෙන් ගහන දවසෙ උන හැදිල හරි මොකක් හරි ලෙඩක් හැදිල හිටියයි.. ඒක නිසා ගහගන්න උනෙ නෑ කියල.. උනුත් මනුස්සයොනෙ බන්... අවුලක් නෑ.. 18ට අඩු උන්ටනම් කොහොමටවත් ගහන්නෙ නෑ උන්.. 29යි කියන්නෙ ශේප්..Mata kole denna ba kiwwa neh
Eheta meheta yana nisa baluwe
thanks mcnඑහෙම මොකුත් ගෙනිච්චෙ නෑ බන්... උදෙ ඉදන් ගැහුව ගමේ.. මම 10ට වගෙ ගියා ඒ පැත්තට.. පොඩ්ඩක් කැරකිලා බැලුවම කොල්ලෙක් සෙට් උනා. ෆිට් එකේ ඉදල ඌට කිව්වම ඌ කොලයක් ගෙනත් දුන්න පුරවල දීපන් කියල. ඊට පස්සෙ ඌ ඒක අරන් ගිහින් වෙන මොකක්ද කොලයක් පිරෙව්වා.. ඩොකාට හොරාට ඉන්ජෙක්ශන් ගහල කට්ටියට එලියට යන දොරෙන් ඇතුලට ගියා ගහගත්තා..
නැත්තම් උබ කියපන් ඔෆිස් එකෙන් ගහන දවසෙ උන හැදිල හරි මොකක් හරි ලෙඩක් හැදිල හිටියයි.. ඒක නිසා ගහගන්න උනෙ නෑ කියල.. උනුත් මනුස්සයොනෙ බන්... අවුලක් නෑ.. 18ට අඩු උන්ටනම් කොහොමටවත් ගහන්නෙ නෑ උන්.. 29යි කියන්නෙ ශේප්..
------ Post added on Jul 20, 2021 at 11:11 PM
ඕවට මන්ත්රීල සම්බන්ධ නෑ ලොකුවට... උන් එක දාගන්න එනව විතරයි..