මචන්ලා මට ඒ තුනයි. අර හොර ලින්ක් එකෙන් බැලුවෙ. ඒකෙ එන රිසල්ට්ස් ශුවර්ද බන්? මගෙ රෑන්ක් එක හතලිස් පහ බන්. මම ගොඩක් බලාපොරොත්තු තියන් හිටියා. ඒව ඔක්කොම හීනයක් වගේ බොඳවෙලා ගියා බන්. මට මැරෙන්න හිතෙනවා. මම පුදුම විදියට මහන්සි උනා මචන්ලා. 


me z-core eka කැම්පස් යන්න මදි නේද බන්?



me z-core eka කැම්පස් යන්න මදි නේද බන්?

පැරදුම ඔතන නෙමෙයි..




නැත්තම් මෙහෙමද කිව්වේ "උඹ වගේ පිස්සෙක් එක්ක කථා කරන්න ඕන නෑ" 