මට A තුනයි බන්

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මචන්ලා මට ඒ තුනයි. අර හොර ලින්ක් එකෙන් බැලුවෙ. ඒකෙ එන රිසල්ට්ස් ශුවර්ද බන්? මගෙ රෑන්ක් එක හතලිස් පහ බන්. මම ගොඩක් බලාපොරොත්තු තියන් හිටියා. ඒව ඔක්කොම හීනයක් වගේ බොඳවෙලා ගියා බන්. මට මැරෙන්න හිතෙනවා. මම පුදුම විදියට මහන්සි උනා මචන්ලා. :(:(:(:( me z-core eka කැම්පස් යන්න මදි නේද බන්?

    483048_242984032503077_1626651224_n.jpg
     

    S A R A N Y A

    Member
    Jan 23, 2013
    100
    4
    0
    Congratzz machan..:yes: A තුනක් ගන්න බැරි කී දෙනෙක් මේ ලංකාවෙ ඉන්නවද සහෝ. පුළුවන්නම් ආයෙම පාරක් ට්‍රයි එකක් දෙන්න.. ජොබක් කරන ගමන් හරි. :yes: ජීවිතෙන් පැරදුන විදිහට හිතන්න එපා..:no: පැරදුම ඔතන නෙමෙයි..
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මට පිස්සු;14373897 said:
    බයවෙන්න එපා මම හිටපු ජනාදිපති ඉතින් වැඩේ කරලා දෙන්නම් හැබැයි ගතමන්ට් එකක් ඕන....

    මට පිස්සු;14373916 said:
    ආන්න හරි නංගි කියන විදිහට කරන්න....

    :angry::angry::angry:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    oya umbe first shy ekada ?methana mokak hari awlak thiyenawa wage malli
    mathakada giya paara wechcha de. kalabala nethuwa tikak inna.

    Anna den http://www.doenets.lk/ eke dala. Hora link eken balanna one ne.

    3A ewila campus yanna berinam eka hari asadaranai ne

    :(:(
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    oya umbe first shy ekada ?methana mokak hari awlak thiyenawa wage malli
    mathakada giya paara wechcha de. kalabala nethuwa tikak inna.

    Anna den http://www.doenets.lk/ eke dala. Hora link eken balanna one ne.

    3A ewila campus yanna berinam eka hari asadaranai ne

    :(:(


    machan mama danna ekek giya para A3i eth campus na......oka thamai lankawe thathwe...mokada poddine ganne....duka thamai
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Congratzz machan. oita wada monawada, campas yanna madi unoth thawa parak karanna,nethum den karanna kochara dewal thiyenawada:D:D
     

    අම්ම කිව්වා පිස්සෝ එක්ක කතාවට යන්න එපා කියල :rofl:

    උඹට හොඳටම ෂුවර්ද?? :confused: නැත්තම් මෙහෙමද කිව්වේ "උඹ වගේ පිස්සෙක් එක්ක කථා කරන්න ඕන නෑ" :oo: එදායින් පස්සේ උඹ කණ්නාඩියකින් මුණ වත් බලන්නේ නෑලු නේද?? :baffled::baffled: