ඔව් හුත්හ මමත් අවු: 4 ක් විතර QS කරල හම්බ කරගත්ත මගුලකුත් නැහැ නිකන් කාලෙ නාස්ති උනා විතරයි,QS karanna epa wedak ne, Podi jobak hoyan salli tikak ekathu karan degree ekak karala rata palayan, lankawenam inna epa
ඔව් හුත්හ මමත් අවු: 4 ක් විතර QS කරල හම්බ කරගත්ත මගුලකුත් නැහැ නිකන් කාලෙ නාස්ති උනා විතරයි,QS karanna epa wedak ne, Podi jobak hoyan salli tikak ekathu karan degree ekak karala rata palayan, lankawenam inna epa
2015n wage passe civil jobs adui bn. Uba AL bio nisa medical side eke job ekakata yana eka hodai wage.Civil paththe job අඩු weida bn ඉස්සරහට, ewa stress වැඩි da bn අමාරු nadda
mewa nam ube hithe thiyena dewal. eka nisa thamai gedara nikam inne nathuwa mokakhari karanna one.මට කොච්චර දේවල් ඉගෙන ගන්න හැදුවත් බාධා වැඩියි, hema course ekama කඩාකප්පල්ක උනා, e ගෙදර unlucky
------ Post added on Aug 16, 2021 at 2:05 PM
වෘතිමය සුදුසුකම් සහිතනම් ඒ තරම් අවුලක් නෑ.. නිකම්ම සෝල්ජ බැදුනම තමයි හැම කට්ටක්ම සෙට් වෙන්නේ..Army nurse wageth patta කට්ට da ? mcn ara ඉගෙන ගන්න යන widihata gihin nts යන්නේ
Vocational සුදුසු කම් කියන්නේ මොනාද bro , al සහතික da , nursing diploma ekada bro , natuwa training gihin ඉගෙන ගන්න එක කට්ට daවෘතිමය සුදුසුකම් සහිතනම් ඒ තරම් අවුලක් නෑ.. නිකම්ම සෝල්ජ බැදුනම තමයි හැම කට්ටක්ම සෙට් වෙන්නේ..
Medical lab , nursing, wage ewa thama , තව ewa hoyanne onaමේ කාලේ ටිකක් අවුල් බන්..හොඳ ජොබ් කර කර හිටපු උන්ටත් කෙල වෙලා සමහරුන්ට .. ඒත් අතාරින්න එපා. මම දන්නා විදියට QS ජොබ්ස් එහෙම මේ දවස් වල හොයා ගන්න ගොඩක් අමාරුයි.. උඹ වෙන කැමති ෆීල්ඩ්ස් මොනවද තියෙන්නේ ?
වයස 25 උනා කියල අවුල් වෙන්න එපා.. උඹ හරියටම හිතලා ගේමක් ගහලා ගොඩ යන්න ඕනෑතරම් කලේ තියනවා උඹට.. හැබැයි එක එක ප්ලෑන් ටෙස්ට් කර කර ඉන්න කාලයක් නැහැ.. උඹ හරියටම හිතලා උඹට හොඳටම සෙට් වෙයි කියලා හිතෙන එක මැරිලා හරි කරපන්..මගදී දාලා යන්න එපා..මේකේ කට්ටිය ගොඩක් options කියලා තියනවා.. එකෙන් උඹට ගැලපෙන එක හරියට කරපන්.. පොඩි පඩියකට gov ජොබ් එකකට ගියොත් උඹේ ජිවිතේ හැමදාම එකතැන වගේ දැනෙයි.. බැඳලා අවශ්‍යතා වැඩි උනාම ඒ දේවල් කරගන්න සල්ලි නැති උනාම ඉස්සරහටත් උඹට පසුතැවෙන්න වෙයි
මට හිතෙන්නේ නම් උඹට හොදම දේ උඹ කැමති field එකකින් හොඳ දෙයක් හරියට කරපන්.. හැබැයි උඹට උඹේ ජිවිතේ ගැන responsibility එකක් අරගෙන වැඩ කරන්න..පටන් ගත්ත මුල් කාලේ මීටත් වඩා ගොඩක් ස්ට්‍රෙස් වෙයි..අතැරලා දන්නා හිතෙයි.
ඒත් කරන දේ මග දාලා යන්න එපා
mata a/ l results bio c1 s2 thiye
මේකයි ඔයාට ගැලපෙන්නේmama paramedical nursing hari phi ewata th try krano, ඒවා ආවොත් yannada
තව ඕනනම් ෆාමසි, කෙමිස්ට්, ඇග්රි රිලෙටඩ් වගේ.මෝට මැකැනික්, ජෙසීබී වගේ වෘතිමය දැනුමක් තියෙන අයව වෘතිය සුදුසුකම් අනුව බදවා ගන්නවා.. එහෙම එවුන්ට ඒ අංශවලින් වැඩ කරගෙන ඉන්න තියෙන්නේ. ඇතුලේ වැඩ නැතුව නෙවෙයි ඒ අයටත්.. එහෙම නැතුව සාමාන්‍ය සෝල්ජ බැදුනහම අමාරුයි.. එළියේ ඇතුලේ නානාප්පකාර වැඩ.. කැලෑ ගහන්නයි.. සිමෙන්ති අනන්නයි.. ඕනි දෙයක් ඉතින්.. ඒකයි මම කිව්වේ.. නර්සින් කරනව නම් අවුලක් නැ.. හැබැයි ඉතින් ආමි එකට බැදුනම නිදහසකුත් නෑ.. මොකද ඉතින් 8 -5 ඕෆ් වෙන්නේ නෑනේ..Vocational සුදුසු කම් කියන්නේ මොනාද bro , al සහතික da , nursing diploma ekada bro , natuwa training gihin ඉගෙන ගන්න එක කට්ට da
linde penahan banමම A/l walin passe job keepayak kala , padi මදි , government job ආවේ නැහැ, interviews
rejected, ita passe mn, civil engineering hnd ekak karranna try kala 2021 jan wala, eth mata ewa fikak amarui , man dan qs dip, ekak karanawa tech eke,ඒක මාර widihata late ,
mama paramedical nursing hari phi ewata th try krano, ඒවා ආවොත් yannada ? dan me දෙකෙන් wadiya හොඳම දේ මොකක්ද , ???
නැත්නම් දමලා ගහලා army yannada?
mata ඉගෙන ගන්න bari una salli adu nisa e kale , dan wayasa 25 yi , mata a/ l results bio c1 s2 thiye , mage යාළුවෝ godak ඉගෙන ගන්නවා, ආර්ථික ya ටිකක් අඩුයි mata, දැන් mata stress ගතිය වැඩි yi , මට කොච්චර දේවල් ඉගෙන ගන්න හැදුවත් බාධා වැඩියි, hema course ekama කඩාකප්පල්ක උනා , කවුරු වත් help ne , ඉන්න ගෙදර ඉන්නකොට ඔලුව අවුල් weno weno, යන්න තැනක් නැහැ , e ගෙදර unlucky , civil engineering course eketh salli මදි වෙලා postpone kala , දැනට මොකක් ද karanna ඕනේ හොඳම de ?
Up
------ Post added on Aug 16, 2021 at 2:05 PM
තව දෙයක් කියන්න අමතක වුනා , mage low sound hear වෙන එක අඩුයි kiuwa doctor කෙනෙක් , check up eka kadi , ඒක government health job වලදී balapanwa neda?
මචන් මුලික දේ හිත එක අරමුනක තියාගනින්.ඔය හැම එකක්ම අතරේ උඹ ආසම ෆීල්ඩ් එකක් ඇතිනේ.අපි නිකමට හිතමු ලොකු දේවල් නෙමෙයි උඹ ආසයි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න.ඉතින් එතන ඉඳන් පුරුදුවෙලා බරවාහනද,ස්කැමල්ද,රෝද වලින් දුවන හැමෙකක්ම පැදලා ආසාව දස්කම තියෙනවනම් ෆ්ලයිට් එකක් ජෙට් එකක් රොකට් එකක් උනත් ගෙනියන්න පුළුවන්.මම කොහෙදිහරි අහල තියෙනවා කවුද ඉස්සර ලංකාවේ මුදලාලි කෙනෙක් සරම ඇඳන් ප්ලේන් පදවන බලපත්‍රය ගත්ත කියල.ඒ ඌට උවමනාව සහ ආසාව තිබුණු නිසා.අනිත් එක මචන් හැමෝම කියන දේවල් කරන්න යන්න එපා.උඹට කරන්න පුළුවන් කියල හිතෙන දේ කරපන්.උඹ කාණු කැපුවත් කාටවත් වැඩක් නෑ.එක වුනත් අභිමානයෙන් හරියට කපන්න ඉගෙන ගනින්.කව්රු මොනවා කිව්වත් හිනාවුනත් ගණන් ගන්න එපා.හබරල කොලේට වැටෙන වතුර වගේ හිටපන්. ඩිමා න්ඩ් ඇතුව සතයක් අඩු නැතිව සල්ලි ගනින් කාටවත් පදිරි නොවී.නිත්‍යානුකුල ඕනම ක්‍රමයකින් සල්ලි සොයන්න වෙහෙසියන්.පුළුවන් තරම් සල්ලි සොයපන් තරුණ කාලේ.ඒ වගේම ඉතිරිකරපන්.නැත්නම් වයසට ගියාම පසු තැවෙන්න වෙනෝ.මේ අපිට වගේ.අපිට ඒ කාලේ මෙහෙම කියන්න කව්රුවත් හිටියේ නෑ.අඩුම ගානෙ උඹලට වගේ එලකිරියක් තිබුනානම් මෙහෙම ප්‍රශ්නයක් දාලා අහන්න තිබුණා. ගුඩ් ලක් ගන්න දෙයක් තියෙනවනම් ගනින්.
උත්තරේ සරලවම
මුලින්ම ආයෙ සැරයක් උසස් පෙල කරහං (වයස 25 කියන්නෙ ඒ තරං අරුමයක් නෙව්.)
ඊළඟට තමන්ගෙ පැෂන් එකට ගැලපෙන විෂයකින් හයර්ස්ටඩීස් කරපං (නර්සින් නං ඒක ෆලෝ කරපං. නර්සිං කොලේජ් යන්න ට්‍රයි කරහං. දීමනාවකුත් ලැබෙනවා)
ඒකෙනුත් ඩිග්‍රියයි මාස්ටර් කරහං ජොබ් එක ලැබුනම. ඉංග්‍රීසි හදාගනින් ඩේලි
(මම ඉන්නෙ මේ හරියෙ. දැන් රස්සාවක් කරනවා. ෆීල්ඩ් එක වෙනස්)
රට පලයං (කැමති නං)
මීට
ඕ ලෙවල් තුන් පාරකුයි ඒ ලෙවල් දෙපාරයි කරපු තාත්ත නැති විශාදයෙන් පෙලිච්ච , ඉගෙන ගෙනම ජීවිතේ හදාගත්ත එකෙක්.