මට advice එකක් දෙන්නකෝ යාලුවනේ

nooby

Well-known member
  • Mar 25, 2018
    4,204
    2,403
    113
    Srilanka
    Kale kawe a/ l 2parak කොරන්න gihin bn අපරාදේ

    තව දෙයක් අහන්න තියෙනවා mcn la , army gihin එකේදි igena ගෙන, අවුරුදු 22 විතර indala රට යන්න පුළුවන් ද mcn la
    ------ Post added on Aug 16, 2021 at 2:46 PM
    Army nursing හොදයි බන්, වැඩ අඩු ආතල් එකේ ඉන්න පුලුවන් ජොබක්. අනික ඩිග්රි කරාට පස්සේ officer (2nd leftinen) රෑනක් නේ. උබේ ඔය රිසල්ට් ඇති වෙයි ගොඩක් වෙලාවට.
    නැත්නම් nts උනත් හොදයි. මේ දකේම ඉගෙන ගන්න කාලේ ගෙවීමක් කරනවා.
    හොදට හිතලා බලලා තීරණය කරපන්
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    උබ වගේ උන් මන් ගොඩක් දන්නවා මගේ යාළුවෝ නෑදෑයෝ එදිනේදා හම්බෙන අය. උබාට තියෙන්නේ එකම එකම පර්ශනයයි හැම දෙයක්ම ලේසියෙන් අත අරින එක. එහෙම කරලා සාර්ථක වෙන්න බෑ. අනිත් එක හිත ඒක අරමුණක තියෙන්නේ ඕන දකින දකින හැමදේම කරන්න යන්න බෑ උවට හරියන ගැලපෙන මොකක් හරි දෙයක් මේ ලෝකේ තියෙනවා ඒක දන්නේ උබම තමයි කැමති දේ කරන්න ගත්තත් මදි එකේ විශිෂ්ටයෙක් වෙන්න ඕන උබේ විෂයට සම්බන්ධ හැමදේම උබ දැනගෙන ඉන්න ඕන ඉගන ගන්න එක කවදාවත් නතර කරන්න බෑ.
     

    david345

    Active member
  • May 20, 2020
    251
    209
    43
    Nursing, PHI දාන්න මචන්. PHI නම් අනිවා සෙට් වෙයි. මේ දෙකේ වටිනාකම පස්සේ තමා තේරෙන්නේ බං. ඔයාට ඉගෙනගන්න ගමන් පඩියකුත් හම්බෙනවා. මගේ PHI ගියපු යාළුවෝ දැන් හොද තැන් වල බං. උන් බැදලා. තැනක් හදාගෙන ඉන්නේ. මටත් ගොඩක් පරක්කු වෙලා තමා Nursing ආවේ. මං 2 පාරක් දැම්මා. දැන් Interview යනවා. සෙට් උනොත් යන්න ඉන්නේ. මේ දෙක අතාරගන්න එපා මචන් පස්සේ පසු තැවෙන්න වෙයි. hearing aid එක ගැන හිතන්න එපා. මං උබට ඒ ගැන කිවුවනේ. :yes:

    QS එක අතාරින්න එපා දැන්ම. ඒක කරන් යන්න අර දෙක සෙට් වෙනකම්. සල්ලි කීයක්හරි හොයන්න විදියකුත් හොයලා බලන්න. මේ elakiri එකේම කියලා තියෙනවා සල්ලි හොයන විදි ගැන. :D

    වැටෙන්න එපා මචන්. පරක්කු කියලා දෙයක් නෑ. මං උබ‍ට වඩා වයසයි. ඒක නිසා වැඩ කරන්න. Good luck මචන්. :yes:
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    CIPM EKE HR Course eka karanna malli.

    CCHRM ita passe PQHRM karama wade goda oya. Honda salary ekak ena job ekak set karagattaki. government , private oni ekak