මට fiverr නවත්වන්න වෙයි ද? උදවි ඔිනා

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    මට fiverr නවත්වන්න වෙයි ද? උදවි ඔිනා

    මට fiverr නවත්වන්න වෙයි ද?

    මම ‍fiverr එකේ level 2 Graphic Design කරන කෙනෙක් මම A/L කරල ගෙදර ඉදපු කාලෙ දිගටම කලා ඒත් දැන් මාව campus එකකට select වෙලා Campus එකේ වැඩත් එකක photo editing නමි කරන්න බෑ මුලින්ම මම SEO තමයි කලේ ඒක කලේ එක එක ජිල්මාටි වලින් ඒ නිසා ඒක සාර්ථක උනේ නෑ හැබැයි මම පොඩි ගානක් හොයා ගත්තා ආයෙමත් SEO කරන්න තමයි හිතන් ඉන්නෙ මොකද ඒකට Graphic Design වලට තරමි වෙලාව යන්නෙම නෑ ඒත් SEO කරන්න හරි විදියක් ගැන මට පොඩි උපදෙසක් ඔිනා දන්න කෙනෙක් ඉන්නවනමි උදවි කරන්න මම දැනට දන්නෙ Reselling වලින් SEO කරන්න,linkcolider,like4like,addmepast,hitleap අඩුම තරමෙි මෙි web site වලින් වත් හොද එකක් කියන්න දැනට මෙිවගෙන් SEO කරන අය ඉන්නවනමි හරි campus එකේ ඉදන් Fiverr කරන කෙනෙක් ඉන්නවනමි මම මොනවද කරන්න ‍‍‍ඹෙිනා කියල කින්න කෝ:rofl::no::(:D:P
     
    • Like
    Reactions: amaris NO 1

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar530826_1.gif
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    Graphic Design Vs SEO

    Graphic කරන කොට අපි photo එකක් නමි ඒක අතින් Edit කරන්න ඔිනා SEO වල එහෙම නෑ BUYER ගෙ link එක copy, paste කරන එකයි message කියවන එකයි Com ekak online තියන එක විතරයි තියෙන්නෙ :rofl:
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    බළල මැටියෙන් උනහම මොකද? බන් මීයො අල්ලනව නමි Hitleap එක premium කරහම පොඩිගේමක් ගහන්න පලුවන්
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    දන්‍ නෙ නෑති දේ අහගන්න තමයි මෙික දැමිමෙ
    kotin ma Q woth Hit,followers,subscribes,tweet dena hoda kramaya mokakkda?
    Likes nam dan dan fiverr eke awel un gig ekata kachal danawa
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    දන්‍ නෙ නෑති දේ අහගන්න තමයි මෙික දැමිමෙ
    kotin ma Q woth Hit,followers,subscribes,tweet dena hoda kramaya mokakkda?
    Likes nam dan dan fiverr eke awel un gig ekata kachal danawa

    mcn ubalage buyerla dannawada uba software use karla karanne kiyala, ehamanm awulk ne, bt uba manual white hat karnawa kiyala bot walin karnawanm eka kari wadak, mokada google eken aniva penalize karnawa ahu wunama (manual or auto), then ube buyerla invest karpau salli okkonma wathuru, anika direct social signal walin kisima seo credit ekak ne 2015 mula wage idan, social signal indirect wenna ona, backlink hadnawanm uparima relavant wenna ona followed link wennath ona,dawasin dawasa amaru wenawa me game eka
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    issara mama seo clerks eken buy karala fiverr eke sale kala passe seo clerk eken aran seo clerk ekema sell kala ewa okkoma tikak tika kelawea giya
    hebei hoda gaanak hewwa:baffled:
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    mona pisssuda lankawa aiyala karana boru wala hetiyata mama hodai fiverr eke social marketing karana ayagen 98% kaaranne boru hebei dan dan tikak amarui buyers la dan godak dewal dannawa e unata buyers gen 80% withara o wa danne.
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    mona pisssuda lankawa aiyala karana boru wala hetiyata mama hodai fiverr eke social marketing karana ayagen 98% kaaranne boru hebei dan dan tikak amarui buyers la dan godak dewal dannawa e unata buyers gen 80% withara o wa danne.

    ow bn, fiverr kunu godak wela thiyenne unge brand eka chaa wenawa vithry oken wenne
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Fiverr godak inne gilmart karayo thamai ban. Top rated sellers lath innawa gilmart karayo, Mama top rated seller kenekgen gig ekak gaththa onsite seo walata mu gig eke kiyala thibune e okkoma uma karanawa kiyala passe menna mu mata pdf ekak ewanawa. Mama order eka cancel kala :lol:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    බළල මැටියෙන් උනහම මොකද? බන් මීයො අල්ලනව නමි Hitleap එක premium කරහම පොඩිගේමක් ගහන්න පලුවන්

    Umbath Lankawatama gelapena ekek wage :):lol: Campus kale Fiverr eken okkoma expenses cover karaganna ewun innawa pitaratawala hitan. Campus mul dawas tike umbe gigs wala vacation mode on karala thiyala passe gemata behepan
    :)
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    vacation mode on karanna epa macho eka fiverr eke dila tiyena gon kramayak hoda dawasak vacation mode on eke tibunoth VC off kalata passe gig ekata order ena eka godakma adu wenawa ekata hodama kramaya 4n eke app eka use karala response rate eka aduwena eka nawathwana ekai,gig eke date eka loku ganakata wenaskarana ekai
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    ubala nisa thamai, processional wada karana ewunta thanak nathi wenne,,
    Lankawe nama kapalla.. gon hatta.. eka thamai karanna ona..
    ubalage nangila mallilata daruwanta deyak ithuru karanna epa.. wadak karanawa nam proffesional karapan,, thamange bada gana witharak hithala wada karanna epa yako..

    SEO neme bn uba karanne, SMM, ekath hora wada, Bot dala..

    Lankawath indian pakistan ganata dapalla..eka thamai karanna ona..

    Gon wahela!!

    Dan gilmart karayoo okkoma fiverr eke ban karanawa saho...
     
    • Like
    Reactions: Kolama