මට fiverr නවත්වන්න වෙයි ද? උදවි ඔිනා
මට fiverr නවත්වන්න වෙයි ද?
මම fiverr එකේ level 2 Graphic Design කරන කෙනෙක් මම A/L කරල ගෙදර ඉදපු කාලෙ දිගටම කලා ඒත් දැන් මාව campus එකකට select වෙලා Campus එකේ වැඩත් එකක photo editing නමි කරන්න බෑ මුලින්ම මම SEO තමයි කලේ ඒක කලේ එක එක ජිල්මාටි වලින් ඒ නිසා ඒක සාර්ථක උනේ නෑ හැබැයි මම පොඩි ගානක් හොයා ගත්තා ආයෙමත් SEO කරන්න තමයි හිතන් ඉන්නෙ මොකද ඒකට Graphic Design වලට තරමි වෙලාව යන්නෙම නෑ ඒත් SEO කරන්න හරි විදියක් ගැන මට පොඩි උපදෙසක් ඔිනා දන්න කෙනෙක් ඉන්නවනමි උදවි කරන්න මම දැනට දන්නෙ Reselling වලින් SEO කරන්න,linkcolider,like4like,addmepast,hitleap අඩුම තරමෙි මෙි web site වලින් වත් හොද එකක් කියන්න දැනට මෙිවගෙන් SEO කරන අය ඉන්නවනමි හරි campus එකේ ඉදන් Fiverr කරන කෙනෙක් ඉන්නවනමි මම මොනවද කරන්න ඹෙිනා කියල කින්න කෝ