මට Forex ගැන මුල ඉදන් දැනගන්න ඔනේ ????

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    forex කරනවනමි hotforex එකේ කරන්න,2012 & 2013 best forex broker

    1)No withdrawal FEES
    2)LOW spread
    3)mt4 platform
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    manදman;15330565 said:
    forex කරනවනමි hotforex එකේ කරන්න,2012 & 2013 best forex broker

    1)No withdrawal FEES
    2)LOW spread
    3)mt4 platform

    ඉතින් ඇයි මහත්තයෝ ඕකට ඔයා referral link දාන්නේ??? best broker නෙමෙයි මොකා උනත් වැඩක් නෑ උබ best නැත්නං..... උබ තිබ්බ සල්ලි ටික කෙලෝගෙන දැන් එනවද මෙතන අපෙන් ඒ ටික cover කරගන්න???

    ලැජ්ජා නැති වැඩ කරන්න එපා බන්......ඔච්චර වැඩකාරයෙක් නං referral link දාන්නේ නැතුව trade කරලා සල්ලි හොයපන්කෝ.......
     

    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    Forex karanawa nam basic tika mulin alla ganna balanna. mukuth danne nathuwa eka ekkena ge boru ahala patan ganna epa