මචන් මම UK වල SEO company එකකට BLOGS, ARTICLES, EDL s, ලියනවා..
උන්ට GRAMMAR තිතටම ඕන...
MS WORD 2010 වලට වැඩ කරන හොඳ GRAMMAR CHECKING software එකක් හොයල දෙන්න පුළුවන්ද?? (WITH CRACK)
ලොකු උදව්වක් බන්... මම SOFTWARE ENGINEERING DEGREE එකක් කරන ගමන් PART - TIME job එකක් විදියට කරන්නෙ මේක තමයි.
thanks in advance