මට O/L පාස් කරගන්න උදවු කරන්න

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    උඹට තව ජිවිතේ යන්න තියන දුර මටනං හිතාගන්න බෑ... o/l කරපං මචං..හැබැයි ජිවිතෙ හැට ගහගන්න විදියකුත් ටච් එකේ තියාගනිං...
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    eka eka wenama kalanna puluwan oni nam :yes:,Eth mama kiyanne mahansie wela awurudddakma thiyana eke okkoma mula idala karapanz ;),Good luck :)
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    යලුවනේ ලොකු උදවුවක් කරන්න..

    මම O/L කරේ 2012 විශයන් 4යි පාස් සින්හල(S) ,IT(S) , බුද්දාගම(S) , බූගොල විද්යව(S), මේ ටික තමයි පාස් මට ඒ කාලේ කිසිම උනන්දුවක් තිබුනේ නැ Class ගියෙත් නැ .. මට දැන් තමයි තෙරෙන්නේ .. මම දැන් හදන්නේ ආයිත් Privet O/L කරන්න 2014 අවුරුද්දේ .. මට දැන ගන්න ඔනේ Privet O/L දාන නිසා විශයන් ඔක්කොම දාන එකද හොද නැතිනම් Fail වෙච්ච විශයන් විතරක් කරන එකද .. තව මට විබාහගය පාස් කරගන්න .. ඔයලාගෙන් උපදෙස් ටිකකුත් ඔනේ...

    මලයෝ ඔක්කොම කරපන් ,පුළුවන් තරම් past papers හොයන් උත්තර ලියපන් ඒවා sir කෙනෙක්ට කියලා හරි වැරදි බලා ගනින්.ගණන් අවුල් නම් පුළුවන් තරම් ගණන් හදපන්, cls ගියාටම වැඩක් නෑ ගෙදරදී වැඩ කරපන් ,cls වල කරපුවගෙන් papers වල තියන ප්‍රශ්ණ වලට උත්තර ලියහන්,උබට පුළුවන් 1න්ම ඔක්කොම හොදට ගොඩ දාගන්න .Good luck bro :yes::yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔක්කොම දාල කරපන්. ඒ කරන ගමන් AL වලට කරන්න ඕන මොනවද කියල අදහසක් තියාගනින්. 2014 OL කරලා 2015 AL කරන්න target එකක් ගනින්. TRY කරොත් campas යන්න පුළුවන් වෙන result එකක් දාන්න පුළුවන් වෙයි. GOOD LUCK සහෝදරයා.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    යලුවනේ ලොකු උදවුවක් කරන්න..

    මම O/L කරේ 2012 විශයන් 4යි පාස් සින්හල(S) ,IT(S) , බුද්දාගම(S) , බූගොල විද්යව(S), මේ ටික තමයි පාස් මට ඒ කාලේ කිසිම උනන්දුවක් තිබුනේ නැ Class ගියෙත් නැ .. මට දැන් තමයි තෙරෙන්නේ .. මම දැන් හදන්නේ ආයිත් Privet O/L කරන්න 2014 අවුරුද්දේ .. මට දැන ගන්න ඔනේ Privet O/L දාන නිසා විශයන් ඔක්කොම දාන එකද හොද නැතිනම් Fail වෙච්ච විශයන් විතරක් කරන එකද .. තව මට විබාහගය පාස් කරගන්න .. ඔයලාගෙන් උපදෙස් ටිකකුත් ඔනේ...


    මචන් O/L වල තනිකර ගේම තියෙන්නෙ past papers වල.උබ answers එක්ක තියන past papers පොත් ගනින් කරන විෂයන් වලට.Text books ටික එහෙන් මෙහෙන් බලල ඊට පස්සේ past papers ටික study කරපන් පොඩ්ඩක් ප්‍රශ්න අහල තියන ක්‍රමේ,style එක දැනගන්න.පාඩම් කරනකොට ඒව හිතේ තියාගෙන පාඩම් කරපන්.එතකොට උබට හිතාගන්න පුළුවන් වැදගත් points මොනවද කියල.එහෙම නැතුව උබ නිකන්ම පාඩම් කරන්න ගත්තොත්නම් මෙලෝ වැඩක් වෙන්නෙ නෑ.

    Time table එකකුත් හදාගනින් අනිවාර්යෙන්ම.science වගේ subjects වලට short notes ගහපන්.හැබැයි පොත බලාගෙන නෙමෙයි.section එකක් පාඩම් කරල ඉවර උනහම මතකෙන් ගහපන් short note එක.ඊට පස්සෙ miss වෙච්ච දේවල් මොනවද kiyala බලල ඒ ටිකත් ලියල highlight කරපන්.

    අනිත් එක ගුරුවරු උගන්නනවට අමතරව කියන බණ ටික හොඳට අහන් හිටපන්.ගොඩක් උන් විහිලුවට ගත්තට ඒ ටික උබේ result එක වැඩිකරගන්න, ජීවිතේ ඉස්සරහට යන්න ගොඩක් උදවු වෙයි.

    9 A s ගන්නවමයි කියල හිතාගෙන වැඩ කරපන්...
    Good Luck!.....
    :)
     
    Last edited:

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    okkoma dala eka result sheet ekak ganin job walata lesi bn and ehema watinawa kali kali ekkahu karanawata wada
    unanduwen wade karapan
     

    Spider-Man

    Member
    Jul 7, 2013
    93
    13
    0
    okkoma dala eka result sheet ekak ganin job walata lesi bn and ehema watinawa kali kali ekkahu karanawata wada
    unanduwen wade karapan

    mcn mama o/l pass punoth job ekakata yanne naha A/L karanne fail una wishayan 5 witharak dala madida ban A/L karanna :confused:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,365
    113
    ඔක්කොම ටික කරපන්..ටිකක් මහන්සි වෙලා කරන්න..