නිකන් කරලා දීපන් කෝ අහවල් එකට ද 6000 ගන්නේ?
උබල හින්ද තමයි අනිත් උන්ටවත් ගානක් කියන්න බැරි project එකකට..
domain & hosting වත් ගන්න පුළුවන් ද බන් හරිහමන් එකක්?
එක අතකට indian උන් හොදයි..
15ක් ඇතිද බන්, කියහන්කෝ බනින් නැතුව :shockedWP දාන්න 20-30ක් ඉල්ලන එක හරිද බන්,15ක් ඇතිද බන්, කියහන්කෝ බනින් නැතුව :shocked
මේකේ මේම්බර් කෙනෙක් කරන පීක් හොස්ටින් හොදද? බන්
මේකෙන් domain & hosting ගත්තොත් 1 year වලට අවම කීයද?
මන් කිව්වා 6000කට කරල දෙන්නම් කියල(මදි නේද බන්?), publish කරන්න විතරක්, SEO ,promote නැතුව, WP වලින්
help,
aduma 20 wat ganin
mama nam 20 meha site gana kata karanne na
නිකන් කරලා දීපන් කෝ අහවල් එකට ද 6000 ගන්නේ?
උබල හින්ද තමයි අනිත් උන්ටවත් ගානක් කියන්න බැරි project එකකට..
domain & hosting වත් ගන්න පුළුවන් ද බන් හරිහමන් එකක්?
එක අතකට indian උන් හොදයි..
20 th epa ban. 30,40 wath uda karamu ban.
ow ban onawata wada thanhawa athi karaganna hoda na.
6000th wadi ban. wp danna.![]()

නිකන් කරලා දීපන් කෝ අහවල් එකට ද 6000 ගන්නේ?
උබල හින්ද තමයි අනිත් උන්ටවත් ගානක් කියන්න බැරි project එකකට..
domain & hosting වත් ගන්න පුළුවන් ද බන් හරිහමන් එකක්?
එක අතකට indian උන් හොදයි..

uba 20k kiwoth wenne oya gathapu order ekatath kela wena wadak