මට web වැඩක් සෙට් වුනා බන්?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
මට web වැඩක් සෙට් වුනා බන්?

මේකේ මේම්බර් කෙනෙක් කරන පීක් හොස්ටින් හොදද? බන්
මේකෙන් domain & hosting ගත්තොත් 1 year වලට අවම කීයද?

මන් කිව්වා 6000කට කරල දෙන්නම් කියල(මදි නේද බන්:oo:?), publish කරන්න විතරක්, SEO ,promote නැතුව, WP වලින් :):)
help,
 
supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,192
    24,849
    113
    tracing Geo-location.. ... ...
    නිකන් කරලා දීපන් කෝ අහවල් එකට ද 6000 ගන්නේ?
    උබල හින්ද තමයි අනිත් උන්ටවත් ගානක් කියන්න බැරි project එකකට..
    domain & hosting වත් ගන්න පුළුවන් ද බන් හරිහමන් එකක්?
    එක අතකට indian උන් හොදයි..​
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    නිකන් කරලා දීපන් කෝ අහවල් එකට ද 6000 ගන්නේ?
    උබල හින්ද තමයි අනිත් උන්ටවත් ගානක් කියන්න බැරි project එකකට..
    domain & hosting වත් ගන්න පුළුවන් ද බන් හරිහමන් එකක්?
    එක අතකට indian උන් හොදයි..​

    WP දාන්න 20-30ක් ඉල්ලන එක හරිද බන්, :baffled: 15ක් ඇතිද බන්, කියහන්කෝ බනින් නැතුව :shocked
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,192
    24,849
    113
    tracing Geo-location.. ... ...
    WP දාන්න 20-30ක් ඉල්ලන එක හරිද බන්, :baffled: 15ක් ඇතිද බන්, කියහන්කෝ බනින් නැතුව :shocked

    යකෝ කියක් කිවත් 6000 කීවේ මොකද?
    20 වත් කියපන් උබ theme එක හදන්නේ නැත්නම්..
    theme හදනවා නම් වැඩි ගානක් කියපන්..
     
    aarruna

    Member
    Nov 17, 2011
    90
    6
    0
    මේකේ මේම්බර් කෙනෙක් කරන පීක් හොස්ටින් හොදද? බන්
    මේකෙන් domain & hosting ගත්තොත් 1 year වලට අවම කීයද?

    මන් කිව්වා 6000කට කරල දෙන්නම් කියල(මදි නේද බන්:oo:?), publish කරන්න විතරක්, SEO ,promote නැතුව, WP වලින් :):)
    help,

    Ubalata pissuda ban? Aduma 30 k wath nethiwa karanna epa ban sites. Hariyata karana ekektawath beri wenawa ban hari ganak ganna athata...
     
    aarruna

    Member
    Nov 17, 2011
    90
    6
    0
    නිකන් කරලා දීපන් කෝ අහවල් එකට ද 6000 ගන්නේ?
    උබල හින්ද තමයි අනිත් උන්ටවත් ගානක් කියන්න බැරි project එකකට..
    domain & hosting වත් ගන්න පුළුවන් ද බන් හරිහමන් එකක්?
    එක අතකට indian උන් හොදයි..​

    Sirawata ban. Ape un ta wada indian un hodai wage den. 30,40 ta aduwen site karanawa kiyanne........ kiyanna dewal ne ithin.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,192
    24,849
    113
    tracing Geo-location.. ... ...
    20 th epa ban. 30,40 wath uda karamu ban.

    20ත් මදි නම් තමයි බන් site එකකට.. එත් මු මේකට 6000ක් නේ කියල තියෙන්නේ..
    අපේ උන්ම තමයි market එක කන්නේ.. අපි ගිහින් indian උන්ට බනිනවා online උන් වැඩ කනවා කියල.. එළියේ අපේ උන් මෙහෙ වැඩ ටික කනවා..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    නිකන් කරලා දීපන් කෝ අහවල් එකට ද 6000 ගන්නේ?
    උබල හින්ද තමයි අනිත් උන්ටවත් ගානක් කියන්න බැරි project එකකට..
    domain & hosting වත් ගන්න පුළුවන් ද බන් හරිහමන් එකක්?
    එක අතකට indian උන් හොදයි..​

    සිරාවට බන් :dull::dull:
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    dan wordpress site 5000 ta karanawa lankawe godak ewn :D uba 20k kiwoth wenne oya gathapu order ekatath kela wena wadak
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    658
    113
    වලස්ගුහාව.
    එක්කෝ මේක කරන්න බැ කියල නොකර ඉන්න...
    නැත්නම්.. මේක මන් නිකන් කරලා දෙන්නම් කියල උදව්වක් විදියට කරලා දෙන්න..

    මේකට ගානක් කියනවා නම් අඩුම 20ක් වත් කියන්න..

    සාමාන්යෙන් හොස්ටින් එකයි ඩොමේන් එකයි ගන්නම තොට 5000ක් විතර වියදම් වෙනවනේ..
    ඊට පස්සේ වැඩේට ගැලපෙන ප්‍රිමියම් ටෙම්ප්ලේට් එකක් ගන්නත් ඩොලර් 50ක් 60ක් වියදම් වෙනවනේ.
    එහෙම බැලුවොත් උබ අතින් කාල හරක් බලනවා වගේ වැඩක් කරන්නේ.

    ෆ්‍රී ටෙම්ප්ලේට් බාවිතා කළා කියමු.පොඩි ගානකට හොස්ටින්ග් එකයි ඩොමේන් එකයි ගත්ත කියමු. එත් මචන් උබේ මහන්සිය...
    ටෙම්ප්ලේට් එක කන්ෆිග් කරලා සයිට් එක පබ්ලිෂ් කරන්න යන මහන්සිය ගැන පොඩ්ඩක් හිතපන්.