මට_බඩගිනී_දෙයියනේ

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    පිටරටවල ඔය දේවල් නෑ.හරි වසය අාවම තමන් හම්බකරගෙන වෙන්වෙලා ජීවත් වෙන්න ඕනෑ.එ්ක තමයි හරි ක්‍රමේ.පිටරට අම්මල තාත්තල වයසට ගියාම තනියම ජීවත් වෙනව ලමයින්ටත් කරදරයක් නෑ තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙනවා.ලංකාවෙ ඉතින් එහෙම සිස්ටම් එකක් නෑනෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ ජෙනරේශන් එක මහලු නිවාස වලට යන කාලෙ ආවාම තමා පට්ට :yes: දැන් ඒවයෙ පත්තරේ ගන්නව කන්න දෙනව ඔච්චරනෙ. අපේ කාලෙ එද්දි මහලු නිවාස වල උන් LAN කල්ල Multiplayer ගහයි නේ :love: එක අතකිං නාකි වෙන්නත් හිතෙනව :baffled:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    දරුවන්ට 18න් පස්සේ ආයේ සතයක් දෙන්න හොද නැ. හොයාගෙන කන්න අදින්න ඉඩ දෙනව මිසක්. මලාට් පස්සේ දේපල බුක්ති විදින එක වෙනයි. අපි හම්බ කරලා උන්ට පුදපුවහම උන්ටාගයක් නැ සල්ලිවලවත් දෙමව්පියන්ගැනවත්. හදිස්සියකට ලෙඩකට දුකකට සල්ලියක් දෙනව හැරෙන්න, 18 උන ගමන් තියන එකම ගේ පුතාට ලිව්වම ඌ කෙල්ලෙක් ඇන්න එනවා, එකි මාරා වේස උනාම දෙමව්පියො පාරේ..

    මේකනම් අැත්ත 18 පැන්නට තමන් හම්බකරන් ස්වාධීනව ජීවත් වෙන ක්‍රමයක් නැති නිසයි ලංකාවෙ මෙහෙම දේවල් වෙන්නේ.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ඔයා ඔක කොච්චර කිවත් නන්ගී, ඔය බැදලා ගිය දවසට ඔයාගේ හස්බන්ඩ්ගේ පෙරන්ට්ලා ඔයාව කන්ට්‍රොල් කරන්නගත්ත ගමන් ඔයා කරන්නෙත් ඔක. හොදම දේ, පිරිමියෙක් නම් මහා ගෙදර කියන තැන අම්මට තාත්තට දීලා තමුන් බැන්දානම් ගැනි දරුවො අරන් වෙනම ඉන්න එක. එතකොට අම්මා ඇගිලි ගැහුවා කියන්නත් බැ ගැනි අම්මා එක්ක ඇවිලුනා කියන්නත් බැ. අපේ රටේ අම්මලා ඉන්නේ දූලගේ පුතාලගේ දරුවො හදන්න. ඇයි උන්ට පිස්සුද වයසට ගිහිල්ලා ආයේ දරුවන්ගේ දරුවොත් හදන්න. ඒ කාලේ ඒ මිනිස්සු විවේකීව ඉන්න ඔනා කාලේ..

    නොබැද ඉදියම ඔය කරදර මොකුත් නෑනෙ අයියෙ. :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඒක ඔයාගේ අයිතිය. හැබැයි නන්ගි පස්සේ කාලෙක දරුවෙක් හිටියනම් මට කවුරුහරි හිටියනම් කියලා හිතෙන්න නම් වැඩ කරන්න එපා. තනියෙන් ජිවත් වෙනවා කියලා අදහසෙන් නම් ඉන්නේ කවදාවත් නැදැ දුවෙක්, පුතෙක් ගැන විශ්වාස තියන්න එපා. ඔයාගේ අයියගේ කොල්ලා/කෙල්ල එකම නැන්දා හින්ද බලාගනී වගේ ගොන් අදහස් වලට එන්න එපා. තනියෙන් ඉන්නවනම් ජිවිතේ ප්ලැන් කරගන්න අඩුම 70-80 වෙනකන්වත්. කර කියා ගන්න බැරි උනාම, අත්වාරුවක් ඔනා උනාම ගෙවීමක් කරලා පිට කෙනෙක්ගේ සහය ලබා ගන්න පුලුවන් තැනට එන්න. නැත්තම් වෙන්නේ මේ පොස්ට් එකේ තාත්තට වගේ හව් හරනක් නැතුව පාරේ ඇවිදින්න. ඒක ඒ තාත්තා දැන් කල්පන කරලා බැ අවුරුදු 30-35දී ඒක හිතන්න ඔනා.
     
    කාලයකට කලින් නම් ඔය වගේ හීන තිබුණා. හැබෑ කරගන්න ගිහින් අයියගෙන් ගුටි කාලා පොලීසි ගානෙත් යන්න උනා. නොතේරුම් කම කියලා මංම හිත හදාගත්තා. එතකොට මං සාමාන්‍ය පෙළ කරලා ගෙදර හිටපු කාලෙ. පස්සෙ වෙන වෙන ප්‍රශ්න වෙන්න ගත්තා. ආයෙ ආදරය කරන්න අරන් කෙනෙක්ට බලාපොරොත්තු දීලා මං එයාව අයින් කරල දැම්මා. එයා අයින් වෙලා ගියා වචනයක්වත් නොකිය. වැරදිකාරි මං වෙලත්. මොකද මං ආදරේ කලොත් තව කෙනෙක් ජීවිත කාලෙම දුක් විදිනවා. එයාට හොද ගෑනු ලමයෙක් හොයාගන්න පුලුවන්. ඒක නිසා මං තනියම ඉන්න තීරණය කලා. :D
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    අපේ ජෙනරේශන් එක මහලු නිවාස වලට යන කාලෙ ආවාම තමා පට්ට :yes: දැන් ඒවයෙ පත්තරේ ගන්නව කන්න දෙනව ඔච්චරනෙ. අපේ කාලෙ එද්දි මහලු නිවාස වල උන් LAN කල්ල Multiplayer ගහයි නේ :love: එක අතකිං නාකි වෙන්නත් හිතෙනව :baffled:

    Loweth loweth
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කාලයකට කලින් නම් ඔය වගේ හීන තිබුණා. හැබෑ කරගන්න ගිහින් අයියගෙන් ගුටි කාලා පොලීසි ගානෙත් යන්න උනා. නොතේරුම් කම කියලා මංම හිත හදාගත්තා. එතකොට මං සාමාන්‍ය පෙළ කරලා ගෙදර හිටපු කාලෙ. පස්සෙ වෙන වෙන ප්‍රශ්න වෙන්න ගත්තා. ආයෙ ආදරය කරන්න අරන් කෙනෙක්ට බලාපොරොත්තු දීලා මං එයාව අයින් කරල දැම්මා. එයා අයින් වෙලා ගියා වචනයක්වත් නොකිය. වැරදිකාරි මං වෙලත්. මොකද මං ආදරේ කලොත් තව කෙනෙක් ජීවිත කාලෙම දුක් විදිනවා. එයාට හොද ගෑනු ලමයෙක් හොයාගන්න පුලුවන්. ඒක නිසා මං තනියම ඉන්න තීරණය කලා. :D
    ජීවිතේ හොදින් ජිවත් වෙන්න පුලුවන් නම් ප්‍රශ්න්යක් නැ. පවුල් බර කියන එක ලන්කාවේ අර්තකතනය වෙන්නේ ගුටිකාගෙන හරි එකට ඉන්න ඔනා කියලා. එහෙම එකක් නැ. එකට ඉන්නබැරිනම් වලන් පිගන් පොලේ ගගහා රට හිනස්සලා වැඩක් නැ වෙන් වෙනවා හැරෙන්න. ගුටිකාගෙන හරි මගේ මිනිහනේ කියාගෙන ඉන්න නම් ඔනා නැ. එහෙම පවුල් කැමක් නම් තෙරුමක් නැ. ඒත් ඔයාගේ කතාව වෙනස් නිස යම් දවසක ඔයාට හරියන කෙනෙක් ලැබෙවි, එදාට පවුල්කැම ගැන නෙමෙයි, ජිවිතේ බෙහාගැනීම ගැන හිතන්න. කොල්ලෙක් කෙල්ලෙක් යාලු උනාම මාසෙන් බදින්න අහන්න එපා. ඒකහරියන්නේ නැ.
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    අම්මට තාත්තට මෙහෙම සලකන එවුන්ට නම් හෙනම් ගහල අකුලෝලම යන්න ඕන

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ජීවිතේ හොදින් ජිවත් වෙන්න පුලුවන් නම් ප්‍රශ්න්යක් නැ. පවුල් බර කියන එක ලන්කාවේ අර්තකතනය වෙන්නේ ගුටිකාගෙන හරි එකට ඉන්න ඔනා කියලා. එහෙම එකක් නැ. එකට ඉන්නබැරිනම් වලන් පිගන් පොලේ ගගහා රට හිනස්සලා වැඩක් නැ වෙන් වෙනවා හැරෙන්න. ගුටිකාගෙන හරි මගේ මිනිහනේ කියාගෙන ඉන්න නම් ඔනා නැ. එහෙම පවුල් කැමක් නම් තෙරුමක් නැ. ඒත් ඔයාගේ කතාව වෙනස් නිස යම් දවසක ඔයාට හරියන කෙනෙක් ලැබෙවි, එදාට පවුල්කැම ගැන නෙමෙයි, ජිවිතේ බෙහාගැනීම ගැන හිතන්න. කොල්ලෙක් කෙල්ලෙක් යාලු උනාම මාසෙන් බදින්න අහන්න එපා. ඒකහරියන්නේ නැ.
    මුල් වතාවෙ නම් මට වැරදුනා. බැදීමක් කියන්නෙ මොකක්ද කියලා නොදැන ආදරය කරන්න ගිය නිසා. අයිය හිටපු නිසා පිනකටද මන්දා කරදරයක් නොවී බේරුනා. පස්සෙ ආදරය කරපු කෙනාගෙ කිසිම වැරැද්දක් නැහැ. ඒ වගේ පිරිමිත් අදකාලෙ හොයන්න අමාරුයි. වැරැද්ද මගේ. මොකද මට තියෙන යම් යම් ප්‍රශ්න එක්ක බැදීමක් පවත්වන්න බැහැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුල් වතාවෙ නම් මට වැරදුනා. බැදීමක් කියන්නෙ මොකක්ද කියලා නොදැන ආදරය කරන්න ගිය නිසා. අයිය හිටපු නිසා පිනකටද මන්දා කරදරයක් නොවී බේරුනා. පස්සෙ ආදරය කරපු කෙනාගෙ කිසිම වැරැද්දක් නැහැ. ඒ වගේ පිරිමිත් අදකාලෙ හොයන්න අමාරුයි. වැරැද්ද මගේ. මොකද මට තියෙන යම් යම් ප්‍රශ්න එක්ක බැදීමක් පවත්වන්න බැහැ.
    ජිවිතේ එහෙම තමයි. එකපාරම හරියන්නේ නැ. හරිම කෙන මුල් වටෙන්ම ලැබෙන්නෙත් නැ. කසාදබදින්න ඔනා ජිවත් වෙන්න කමිට්මන්ට් එකක් තියනවනම් විතරයි. වෙන වෙන හෙතු වලට බැදලා වැඩක් නැ.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කාලයකට කලින් නම් ඔය වගේ හීන තිබුණා. හැබෑ කරගන්න ගිහින් අයියගෙන් ගුටි කාලා පොලීසි ගානෙත් යන්න උනා. නොතේරුම් කම කියලා මංම හිත හදාගත්තා. එතකොට මං සාමාන්‍ය පෙළ කරලා ගෙදර හිටපු කාලෙ. පස්සෙ වෙන වෙන ප්‍රශ්න වෙන්න ගත්තා. ආයෙ ආදරය කරන්න අරන් කෙනෙක්ට බලාපොරොත්තු දීලා මං එයාව අයින් කරල දැම්මා. එයා අයින් වෙලා ගියා වචනයක්වත් නොකිය. වැරදිකාරි මං වෙලත්. මොකද මං ආදරේ කලොත් තව කෙනෙක් ජීවිත කාලෙම දුක් විදිනවා. එයාට හොද ගෑනු ලමයෙක් හොයාගන්න පුලුවන්. ඒක නිසා මං තනියම ඉන්න තීරණය කලා. :D

    අනේ මේ නංගි...... මෝඩ කතා නොකිය ඉන්නව හලෝ..... හිතන් ඉන්නෙ නිකන් සංවේදී ටෝක් දිදී තනිකඩව හිටියම ඔයා ගැනත් ඉතිහාස පොත් වල ලියවෙයි කියලද..... කාට හරි ඔයා පසු තැවි තැවී ඉන්න ගැන දුකක් ගෞරවයක් ඇතිවෙයි කියලද..... ගනන් ගන්නෑ හලෝ එකෙක් වත් සතපහකට ගනන් ගන්නෙ නෑ.... හොද කොල්ලෙක් හොයාගෙන බැදගන්නව හලෝ... දැන් හුගක් කොල්ලො ඔය පෙර වැරදි හොය හොය ඉන්නෙ නෑ..... ඉස්සරහට තමන් එක්ක හොදින් ඉන්න පුලුවන් එකියක් හොයන්නෙ....

    ඇත්ත බං උබල කියල තියන දේ.... මටත් වෙලාවකට හිතිල තියෙනව අපේ රටේ අම්මල තාත්තල ලමයි හදන්නෙ තමන්ගෙ අනාගතේට ආයෝජනයක් විදිහට ද කියල.... එහෙම හොදනෑ.... කාගෙන්වත් දෙයක් බලාපොරොත්තු නොවී ඉන්න පුලුවන් විදිහට අනාගතේ ස්ථාවර කර ගන්න එක නොකර පස්සෙ ලමයින්ට බැන බැන ඉන්නවනම් ඒක මහ මෝඩ කමක්.... යුතුකම් අදුනන ලමයි තමන්ට පුලුවන් විදිහට සලකයි.. හැබැයි අපි උබල හැදුව දැන් උබල අපිව බලාගනින් කියන එක මහ ගොබ්බ වැඩක්......
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ජිවිතේ එහෙම තමයි. එකපාරම හරියන්නේ නැ. හරිම කෙන මුල් වටෙන්ම ලැබෙන්නෙත් නැ. කසාදබදින්න ඔනා ජිවත් වෙන්න කමිට්මන්ට් එකක් තියනවනම් විතරයි. වෙන වෙන හෙතු වලට බැදලා වැඩක් නැ.
    ගෑනු තුන් හතර දෙනෙක් අනාථ කරලා ළමයි පාරට දාපු එකාගෙ ටෝක් කොහොමද? :lol:
    joke
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම තරුන ගැටය කාලේ අපේ ගෙදෙට්ටත් ආව සීය කෙනෙක්
    සති දෙහෙකට සැරයක් තමයි ආවෙ අපි එයාට බෙහෙත් ගන්න සල්ලි දෙනව සති දෙකකට සැරයක්
    වෙන කාගෙන්වත් හිගා කන්නේ නැ තෝර ගත්ත ගෙවල් වලින් විතරයි සල්ලි ගන්නේ වෙනම කොප්පෙකුයි පිගානකුයි තියෙනව එයාටම කියල

    ඔහොම කාලයක් යනකොට ඒ සීය ගොඩාක් වයසට ගිහින් පාරේ සිහි නැතුව වැටිල අමාරුවෙලා තීවීල් කොල්ලෙක් අපේ ගෙදෙට්ට ගෙනත් දැම්ම
    අපේ ගෙදර මිනිස්සුත් කලබල වෙලා හිටන් ඒ සීයාව මහරගම ඒ සීය ඉන්න තැනට ගිහිල්ල දාලා ආව
    ඊට පස්සේ නම් ඒ සීයගෙන් ආරන්චියක් ආවෙ නැ
    පව් කියලත් හිතෙනව
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම තරුන ගැටය කාලේ අපේ ගෙදෙට්ටත් ආව සීය කෙනෙක්
    සති දෙහෙකට සැරයක් තමයි ආවෙ අපි එයාට බෙහෙත් ගන්න සල්ලි දෙනව සති දෙකකට සැරයක්
    වෙන කාගෙන්වත් හිගා කන්නේ නැ තෝර ගත්ත ගෙවල් වලින් විතරයි සල්ලි ගන්නේ වෙනම කොප්පෙකුයි පිගානකුයි තියෙනව එයාටම කියල

    ඔහොම කාලයක් යනකොට ඒ සීය ගොඩාක් වයසට ගිහින් පාරේ සිහි නැතුව වැටිල අමාරුවෙලා තීවීල් කොල්ලෙක් අපේ ගෙදෙට්ට ගෙනත් දැම්ම
    අපේ ගෙදර මිනිස්සුත් කලබල වෙලා හිටන් ඒ සීයාව මහරගම ඒ සීය ඉන්න තැනට ගිහිල්ල දාලා ආව
    ඊට පස්සේ නම් ඒ සීයගෙන් ආරන්චියක් ආවෙ නැ
    පව් කියලත් හිතෙනව
    ඔහොම අන්ද පවුලක් අපේ ගෙදරට අවා පුටු වියන්න. අවුරුද්දකට සැරයක් වගේ එනවා. ඒ කාලේ මිනිහා ලග තිබ්බ අපූරු ඔරලොසුවක්. ඒක එබුවහම වෙලාව කියනවා. ඒ කාලේ හරි මැජික් ඒක. පුටු වියනව විවිල්ලක් ආයේ පුතේ ඇස් පෙන එහෙකුට එහෙම වියන්න බැ.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ජිවිතේ එහෙම තමයි. එකපාරම හරියන්නේ නැ. හරිම කෙන මුල් වටෙන්ම ලැබෙන්නෙත් නැ. කසාදබදින්න ඔනා ජිවත් වෙන්න කමිට්මන්ට් එකක් තියනවනම් විතරයි. වෙන වෙන හෙතු වලට බැදලා වැඩක් නැ.
    ඒ කතාව ඇත්ත. මගේ ප්‍රශ්න එක්ක බැලුවාම තව කෙනෙක්ට දුකක් නොදී කසාද නොබැද ඉන්න එක හොදයි කියලා මං තීරණය කලා. මොකද ඒ ප්‍රශ්න උඩ කසාද බැන්දත් පහු වෙද්දි පවුල් ප්‍රශ්න එනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගෑනු තුන් හතර දෙනෙක් අනාථ කරලා ළමයි පාරට දාපු එකාගෙ ටෝක් කොහොමද? :lol:
    joke
    තුන්කොන් ප්‍රේමයක පැටලිලා වින්ද විදවිල්ල... අපො.. ඒව නම් කතා කරල වැඩක් නැ. එලකිරියෙත් කාලෙකට කලින් කිව්වා. ඒක නම් අපා දුකක්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තුන්කොන් ප්‍රේමයක පැටලිලා වින්ද විදවිල්ල... අපො.. ඒව නම් කතා කරල වැඩක් නැ. එලකිරියෙත් කාලෙකට කලින් කිව්වා. ඒක නම් අපා දුකක්.
    එහෙම එකක් උනාද? :shocked: මම කටට ආවට නිකම් කිව්වෙ බන් :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම එකක් උනාද? :shocked: මම කටට ආවට නිකම් කිව්වෙ බන් :lol:
    ඔව් බන්. ඔනා තැනක බය නැතුව කියනව බැදලා ඉන්න ගැනි නම් රන් කදක්.. ඒ ඉවසීම ඉවසුවේ නැ පුතේ අපේ අම්මාවත්.. පුදුම ඉවසීමකින් දරාගේ හිටියේ. ඒ ගැනිම නිසා මම ව්වෙනස් උනා මිසක. ඒක කියන්න තෙරෙන්නේ නැ. :sorry:
    :sorry::sorry: