මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිල&
මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 48 හැවිරිදි සැකකරුවෙකු කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කරනවා.
වව්නතිවු ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ රාජකාරියේ නිරත සිටි පොලිස් නිළධාරින් දෙදෙනා ඝාතනය කර තිබියදී ඊයේ (30) උදෑසන 6 ට පමණ සොයා ගනු ලැබුවා.
මෙම පොලිස් නිළධාරින් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක්ද විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනවා.
neth