මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිල&

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිල&

    වව්නතිව් පොලිස් නිළධාරින් ඝාතනයේ සැකකරුවෙක් කිලිනොච්චිහිදී අත්අඩංගුවට


    8629747bcb99cce44f8a16cff46205e80ef159e5.jpg

    මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 48 හැවිරිදි සැකකරුවෙකු කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කරනවා.

    වව්නතිවු ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ රාජකාරියේ නිරත සිටි පොලිස් නිළධාරින් දෙදෙනා ඝාතනය කර තිබියදී ඊයේ (30) උදෑසන 6 ට පමණ සොයා ගනු ලැබුවා.

    මෙම පොලිස් නිළධාරින් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක්ද විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනවා.


    neth
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්න රනිල මුලු නැගෙනහිරම හමුදා බුද්ධි නිලධාරීන්ව අල්ලල හිරේ දැම්ම ඉතින් කොහොන්ද බුද්ධි තොරතුරක් එන්නෙ මේවගේ වැඩ ගැන..පොන්න රනිල හමුදා බුද්ධි අශ හිරේ දාද්දි හුරේ දාපු ගූ ඇන් පී බල්ලන්ට මේ තෙර්ඩ් පෙනීයන්..
     
    Jan 13, 2010
    135
    17
    0
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි...