මඩගහපු ටොයියනි..ජෙප්පනි..අහපල්ලා සම්පුර්&#3499

JBLs

Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113

    රිස්ක් එක ගන්න එක නෙවෙයි, මාසෙකට ලක්ෂ 12ක් ගෙවන්න සේල් තියෙනවද තලවතුගොඩ ඇඳුම් කඩේක?? මාස 6ක් කුලිය ගෙව්වලු ලක්ශ 5 ගානේ! කොහෙන් ආපු සල්ලිද? මන්ත්‍රී පඩියද? අයි ටී එන් පඩියද? වැල් බයිලානේ බං!
    :lol::lol:

    මචන් දවසකට ලක්ෂ 5ක් හොයන පොඩි ව්‍යාපාර කොච්චර තියෙනවද :rofl::rofl:
    අනික ඇදුම් කියන්නෙ හොද සල්ලි ගරන්න පුළුවන් බිස්නස් එකක් :yes:
    මම කියන්නෙ නෑ නිරෝෂන් හරි කියල හැබැයි උඹට නම් කිසි අයිඩිය එකක් නෑ රෙන්ටල් ගැන :P
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,820
    29,050
    113
    51811921_1010382609161444_7383106742407659520_n.jpg
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔන්න මම ගාන හදලා දැම්මා මට තේරෙන විදියට :D:D



    මම අනික් රෙදි කඩවල් ගැන නම් දන්නෙ නැහැ මචන්.. ඔය රෙදි කඩවලට revenue එක එන්නෙ කොහොමද කියල දන්නෙත් නෑ.. හැබැයි මම දන්න එකෙක් Building එකක් රෙදි කඩේකට rent එකට දීල තියනව.. building එක rathnapura town එකේ බන්.. මෙහේ තියන popular ම රෙදි කඩ වලින් එකක්.. ඒකෙ agreement එක 2017 දි Sign කලේ අවුරුදු 5 ක් යනකන් මාසෙට rent එක ලක්ශ 10 ගානෙ.. ඒ අවුරුදු 5 න් පස්සෙ ආපහෙ rent එක වැඩි කරල agreement එක sign කරනව.. කඩේනම් තාම වහල නැතුව හොදට තියනව බන්.. මුන් එච්චර rent එකක් ගෙවන්න මාසෙට කීයක් හොයනවද දන්නෙ නැහැ.. :yes:
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    Jeppo idala nadda oka ahanna mugen?:(FB wala witharada un post hada hada mada gahanna danne?:lol:

    Jepponta ganan barida ban ayi mu Parliament eke oka kiyanakota panala oka gana ahuwe naththe?:rolleyes:

    Jeppo FB eke nam post hadanawa Parliament eke meek naha neda mewata??:rofl:

    eka itin jeppangen ahapan..methana daala wedak nane :(
    ahuwada kiyala danneth na..

    JVP kawuruwath oya kathawa karana welawe parliment eke hitiye ne
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම අනික් රෙදි කඩවල් ගැන නම් දන්නෙ නැහැ මචන්.. ඔය රෙදි කඩවලට revenue එක එන්නෙ කොහොමද කියල දන්නෙත් නෑ.. හැබැයි මම දන්න එකෙක් Building එකක් රෙදි කඩේකට rent එකට දීල තියනව.. building එක rathnapura town එකේ බන්.. මෙහේ තියන popular ම රෙදි කඩ වලින් එකක්.. ඒකෙ agreement එක 2017 දි Sign කලේ අවුරුදු 5 ක් යනකන් මාසෙට rent එක ලක්ශ 10 ගානෙ.. ඒ අවුරුදු 5 න් පස්සෙ ආපහෙ rent එක වැඩි කරල agreement එක sign කරනව.. කඩේනම් තාම වහල නැතුව හොදට තියනව බන්.. මුන් එච්චර rent එකක් ගෙවන්න මාසෙට කීයක් හොයනවද දන්නෙ නැහැ.. :yes:

    :yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    uta thawath katha kiyawa kiyawa inne nathiwa
    FCID,BOC,Income tax walata puluwanne action ekak ganna
    anduwath unge newene
    wade lesine
    oppu karalama waradikaraya kalanam hari
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Oya underworld gangs black money sudu karanna business karanawa.



    Business nethath business walin salli awa kiyala penna accounts hadanawa. Ewata tax gewanawa.



    Mulu lokema wage oya wage seen wenawa. Oya casino kiyanneth money laundering karana kramayak.
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මේකියන විදියට බිල්ඩිමේ කුලිය ලක්ෂ 5යි , ලෝන් එකට ලක්ෂ 7.25යි එකියන්නේ මාසෙකට ගොඩනැගිලිකුලිය හා ණය වාරික ගෙවන ලක්ෂ 12.25 ක් ඕන ඊට අමතරව විදුලි බිල් , වතුර බිල් , සේවකයන් ගේ වැටුප් , සේවකයන් 15 දෙනෙක්ට 25000 ගානේ දුන්නෝත් ලක්ෂ 3.75යි ආරක්ෂක වියදම් , මේ සියල්ල එකතු උනාම ලක්ෂ 18 කට වැඩි මිසක් අඩු වෙන්න බෑ .

    මීට අමතරව තවත් බොහෝ අමතර වියදම් තියෙනවා , එළකිරියේ සිටින ව්‍යාපාර කරන මහත්වරු දන්නවා ඇතිනේ ඒ ගැන (වෙළෙඳ ප්‍රචාරණ අදී )

    එකියන්නේ මෙතුමාට ඉහත වියදම් පියවීම සඳහා මේ ව්‍යාපාරයෙන් ලක්ෂ 18 කට වැඩි ශුද්ධ ලාබයක් ලබන්න නම් සෑම මසකට ලක්ෂ 60-70ක වෙළඳාමෙන් අදායමක් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි (මුළු අදායමෙන් 20%-25%ක් පමණ මුදලක් ශුද්ධ ලාබය ලෙස ලැබෙන බව උපකල්පනය කර ගණනය කර ඇත ) , මගේ දැනීමේ හැටියට නම් ඒ තරම් අදායමක් මේ වෙළඳාමෙන් ලැබෙන්නේ නෑ. තලවතුගොඩ ඇඳුම් කඩේකට මෙතරම් අදායමක් ලැබෙනවා කියලා හිතනවද ?

    මෙතුමා කියන විදියට මෙතුමා මච්චරම දුප්පත් නම් බිල්ඩිමේ අත්තිකාරම් මුදල් ලෙස ලක්ෂ 60ක (අත්තිකාරම් මාස 12කට ) පමණ මුදලක් සහ වසාතැබූ මාස 6 සඳහා බිල්ඩිමේ කුලිය ලක්ෂ 30 එනම් ලක්ෂ 90කට අධික මුදලක් උපයාගත්තේ කෙසේද ?

    සියල්ලට අමතරව මෙතුමාට වෙස්සන්තර වගේ ලොවෙත් නැති යහළුවන්‍ ඉන්නවනේ. තලවතුගොඩ පැත්තේ මිලියන තිහ හතලිහක් වටිනා ඉඩමක් වෙනකෙකුගේ නමට සතපහක් නොගෙන ලියා දෙන යහළුවන්, පට්ටයි නේද ?




    This guy gets it :yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    film ගහන්නෙත් money londering කරන්නළු....ලක්ශ 20 ක් වියදම කරලා ෆිල්ම් එකක් ගැගෙව්වොත් ඒක කියන්නේ කෝටි 2ක් ගියා කියලා. ( නිලියන් බිල් දෙනවා කියලයෑ) . ඉතින් ඒකේ ආදායම ලක්ශ 10 ක් වුණත් පාඩු නෑලු. වියදම ලක්ශ10 .... කලු සල්ලි 19,000,000/- සුදු වෙලා... බන්ඩුල මංත්‍රී ගොයියා ටියුශන් black සල්ලි සුදු කලේ film (Suddilage kathawa....etc) වලින්මලු.
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    "නිරෝෂන් ප්‍රේමරත්නගේ දේශපාලනේ හොඳ කාලේ ඉවරයි...." සංජීව එදිරිමාන්න තැබූ ෆේස්බුක් සටහන.

    =================================================

    "නිරෝ.........
    උඹගෙ දේශපාලනේ හොද කාලෙ ඉවරයි.

    දැන් පටන් ගන්නෙ
    උඹේ දේශපාලන ගමනෙ
    හොඳම කාලේ.

    උඹයි මායි දෙවිදිහකට හිතන මතෘකා තියෙන්නෙ දෙකයි.
    එකක්.................... අනික................
    (හිස්තැන් දෙක එහෙම තිබිද්දෙන්)

    ඒත් මේ මෑතක තව දෙයක් ගැන අපි දෙවිදිහකට හිතුව. ඒ මධූෂ්ගෙ තාත්තගෙ මරණෙට උඹ ගිය එක ගැන. ඇයි ගියෙ කියල මම අහුවම උඹ දුන්න දිග උත්තරය ඉවර වෙද්දිත් මම කිව්වෙ නොගිගින් හිටියනම් හොදයි කියල... ඒත් මම ඒ ගැන අද ආයෙත් අලුතින් හිතනව. එක අතකින් බැලුවම මධූෂ්ගෙ තාත්තගෙ මළගෙදර ගිය උඹ වැරදිනම් මධූෂ්ගෙ තාත්තව එම්බාම් කරපු මිනිහත් වැරදිකාරයෙක්. කුඩු විකිණීම හෝ මිනීමැරීම නතර වෙන්නෙ එකෙනෙකා ගරුකරන සමාජයක් නිර්මාණය වෙච්ච දවසක මිසක් අපරාධකාරයගෙ තාත්තගෙ මළගෙදර යාම නතර කල දවසට නෙවෙයි.

    මොඩර්න් සමාජයක් ගැන කතා කරන ගමන් සිස්ටම් චේන්ජ් කරන්න කෑ ගහන ගමන් ෆේස්බුක් එකේ වෛරය පතුරන, මඩ ගහන කතා හදන ගෝත්‍රික උන්ට උඹ අද දුන්නෙ
    පට්ට උත්තරයක්.... තමන්ගෙ ෆේස්බුක් පිටුව පිරිසිදු කරගන්න බැරි උන් කොහොමද සමාජයක් පිරිසිදු කරන්නෙ. ෆේස්බුක් එකේ මඩ කතා හදන, ෂෙයා කරන, ඒවට ලයික් කරන, කමෙන්ට්ස් කරන මිනිස්සු ඒකෙන් ලබන තෘප්තියට මම තාම නමක් හොයනව. ඒකට කියන්නෙ කුණු රසය හෝ කාලකණ්ණි සංතෝසය වෙන්න බෑ...

    ලෝකෙටම පේන්න තව මිනිහෙක්ගෙ ආත්ම ගෞරවය කෙලෙසන්න මොකක්ද තව මිනිහෙක්ට තියෙන අයිතිය. අපේ සමාජය කවද්ද මේ ගැන කතා කරන්නෙ. ආණ්ඩුවේ කාර්යාලයක රාජකාරි මේසෙට ඔලුව තියන් ඉන්න මිනිහෙක් දැක්ක ගමන් ඒකෙ පොටෝ එකක් ෆේස්බුක් දාල ලෝකෙ නැති කතා කිය කිය උඩපනින මිනිස්සු ඒ මනුස්සයගෙ පපුව රිදෙනවද ඒ මනුස්සයගෙ දරුවෙක් අසනීපෙන්ද අම්ම මැරිලද තාත්ත පණ අදිනවද කියල දන්නවද....??? කවද්ද අපේ මිනිස්සු අනුන්ගෙ ජීවිත ගැන තමන්ට හිතෙන හිතෙන දේවල් ෆේස්බුක් අප්ඩේට් කර කර සතුටුවෙන ගෝත්‍රික පුරුද්ද අතාරින්නෙ....?

    අංගුලිමාල පිරිතට සාදු කියන ගමන් කරුණා අම්මාන්ට හූ කියන අපේ සමාජය.....................
    .............................
    එක අතකින් මේව ලියල වැඩක් නෑ හෙට උදේ ඉදල අංගුලිමාලයි කරුණයි සමාන කළා... කියල මධූෂ්ට ගහන්න අතට ගත්ත පොලු අරන් අපේ උතුම් සමාජය මගෙ පස්සෙ එලවයි.

    ඒක නෙවෙයි නිරෝ...මේ පාර මනාප ලක්ෂ එකහමාරක් විතර අරන් ආයෙ පාර්ලිමේන්තු වරෙන්. ජයවේවා...
    මේ උඹේ දේශපාලනේ හොඳම කාලේ."

    - සංජීව එදිරිමාන්න -
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලාල් කාන්ත අවුරුදු හතරෙන් ඉඩම් හිමි වැවිලි හිමියෙක් උනේ කෝමද කියන එක ප්‍රශ්නයක් නොවෙන ජෙප්පො නිරෝෂන් ප්‍රේමරත්න අවුරුදු හතරෙන් ධනවත් ව්‍යාපාරිකයෙක් උනේ කෝමද කියල අහල පොළවෙ පස් කනව දැක්කම මුන් ඉන්න අසහනය ගැන හිතල පව් කියල හිතෙනව. අනුර කුමාර තමුසෙට හෙන ගහනව ඕයි මේ අහිංසක හිත්වලට මෙහෙම කලාට.

    මෙන්න බලන්න


    https://www.facebook.com/nimal.welagedara/videos/10215675928549811/?hc_location=ufi

    දංකුඩ කන ජෙප්පන්