හික් හික් හික්.......ආයුබෝවන් හැම දෙනාටම.... හික් හික් ඉක්.... 
අනේ ඉතින් මෙ එලකිරියේ උදේ දවල් රෑ මහන්සි වෙලා මොන හරි කොහෙන් හරි හොයගෙන thread කෑල්ලක් දාලා පොඩියට ආතල් එකක් ගන්නවනෙ. කොටින්ම කියනවනම් ඕවා දැක්කම කට පුරා හිනා වෙලා , කලගෙඩිය ඇතුලෙ තියෙන අල ගෙඩියට දැනුම පොඩ්ඩක් එකතු කරන් , සුව නින්දෙ ඉන්න නOගිලා මල්ලිලා නැගිට්ටවගෙන , හීනියට පොඩි කුනුහරපෙකුත් කියගෙන rep වලින් සලකලා ගියාට ඔය කාගෙ කාගෙත් හිතෙ එලකිරියෙ කස්ටිය ගැන් කියන්න හොද නරක ඇතිනෙ ඉතින්..

ඔන්න එහෙනම් මගෙන් පුන්චි sup එකක්...
කිරි නම් කිරි වලින් නාවපල්ලා.. මඩ නම් මඩ වලින් නාව පල්ලා... උබලගෙ කැමැත්ත....
ඔන්න එහෙනම් පටා.....න් ගත්තා....
මඩ උනත් කිරි උනත් රන්ඩු කරගන්නවා එහෙම නෙමයි ඔන්න පොඩි උන් වගේ...

ජොලියට පමනයි.....

උබලගෙ හිත් වල තියෙන දේවල් කියා ගත්තනම් හීනියට මට සලකගෙන යමන් ඉතින්....
Last edited:








)