මතකද පල‍වෙනි දවස ......

dmdarshana

Active member
  • Feb 1, 2008
    392
    88
    28
    මතකද පල‍වෙනි දවස ......

    ඔයාලට මතකද Computer 1ක් ඉස්සරහින් ඉදගත්ත මුල්ම ‍දවස ?????


    මම නම් 1996

    :) :)
    කියන්න ඒ ගැන
    ස්තුතියි
     
    Last edited:

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මන් 6 වසරෙදි අපේ සුදු uncle ගේ ගෙදරදී.........
    ඒ දවස්වල dave නිකන් දැන් අපිට assassin's creed වගේ.........:lol:
    2000 දී ...........