5 කරනවා කීවෙ මල 5 ද බන්?oya tika oya widi hatama kala
5 thama th karanawa

ඉස්සර කරන තව සිද්ධියක් තමයි......පරණ ඉවර වුණු පැන් තුඩ වල් වලට ගිනිකුරු වල තියෙන් වෙඩි බෙහෙත් පුරවලා කට්ටක තියලා රත් කරනවා.....පටොස් ගලා පුපරවාගෙන් පැන තුඩ විසි වෙනවා.........
තව සිද්ධියක් තමයි එ දවස්වල කරන වැඩක් කාච අරන් අව්වට තියලා කොළ පුච්චනවා,
... ඒ කාලේ මතක් වෙනකොට අපි එහෙමත් හිටියා කියලා මතක් වෙනවා.........කාලය ගෙවිලා ගිහින්..
.....පුදුමාකරයි බං..........අපි පොඩියට ඉන්නකොට හිතනවා ඉක්මනට ලොකු වෙන්න ඔනේ කියලා මොකද එ කාලේ ගොඩක් දෙවල් අම්මා තාත්තා කරන්න දෙන්නෙ නැති හිනදා...
..
.......නමුත් ලොකු වුනහම හිතෙනවා ආයේ පොඩි කාලයේ ජිවත් වෙන්න තියනවානම් කියලා....
..................

නියමයි
oya tika oya widi hatama kala
5 thama th karanawa
Adooo...
dekak erenna anith ewanan karala thiyenawa...
චිත්ර අඳිද්දී ඉර ඇන්ඳේ පිටුව කෙළවරේ.
ෆෑන් එකට කතා කරලා රොබෝ කටහඬ ඇහුවා.
mewa karala ne ban...![]()
වැලි ගොව්වා;12394402 said:ඒ සිරාවටම පොඩි කාලෙ මතක් උනා බන්..හෆෝයි රෙප් නම් ඉවරයි.
![]()
ලයිට් ස්විච් එක on & off අතර balance කරන්න උත්සාහ කරා.
ෆෑන් එකට කතා කරලා රොබෝ කටහඬ ඇහුවා.
ටෝච් එළිය ඇඟිල්ල යටි පැත්තට තියලා නියපොත්ත පාට වෙන හැටි බැලුවා.
වළාකුළු වල එක එක රූප මවන්න උත්සාහ කරා
![]()

සිරාවට කියපල්ලා බලන්න උබල මේවා කළාද කියල...
චිත්ර අඳිද්දී ඉර ඇන්ඳේ පිටුව කෙළවරේ.
ඇත්තටම හදවතේ හැඩය කියල හිතාගෙන හිටියේ මේ හැඩය ♥
ශීතකරණයේ දොර සෙමින් සෙමින් වැහුවා ලයිට් එක නිවෙන හැටි බලන්න.
ලයිට් ස්විච් එක on & off අතර balance කරන්න උත්සාහ කරා.
ෆෑන් එකට කතා කරලා රොබෝ කටහඬ ඇහුවා.
ටෝච් එළිය ඇඟිල්ල යටි පැත්තට තියලා නියපොත්ත පාට වෙන හැටි බැලුවා.
වළාකුළු වල එක එක රූප මවන්න උත්සාහ කරා
එකක් හරි කරලා තියෙනවනම් රෙපක් දීල යන්න ...
පුංචි කාලේ මතක් උනානම් බම්ප් එකක් හරි ඕනේ...!
![]()
ane sirawata ban me okkoma mama karala thianawa!punchi kale soooi ban!
ela ela...

so true