ඉස්සර මතකද මේ VCD,රේකොර්ඩ් බාර් වල මෙවා නේ තිබ්බෙ,සුද්ද බුද්ද කරනකොට අහු වෙච්චි එවා ටිකක්...

sira machanHammo bn The Pianist ehemath thiyenawane. ee kale balapu film aaye balanna oni dan thamayi samahara scenes saha movie details therenne patan ganne.

ඇයි අමතක... ඔය සමහර VCD වල මුල පටන්ගන්න කොට intro එකට දල තිබ්බේ මෙන්න notorious thugs එකේ music එක.. මතකද...
ane atthata ehemath kalayak thibunane ...............................මෙන්න මේ අයිකන් එක ඔහොම වැදී වැදී ඉන්නවත් බලන් ඉන්නවා වෙලාවකට
![]()
ඔය DVD අස්සේ පරණ නිල් චිත්රපටි එහෙමත් තිබ්බේ නැද්ද?ane atthata ehemath kalayak thibunane ...............................
haa welawata na machanඔය DVD අස්සේ පරණ නිල් චිත්රපටි එහෙමත් තිබ්බේ නැද්ද?![]()
ඔක කේස් වල vcd ඩිස්ක් පැක් පිටින් එන්නේ එක ෆිල්ම් එකක්. මතකද![]()
ඉස්සර මතකද මේ VCD,රේකොර්ඩ් බාර් වල මෙවා නේ තිබ්බෙ,සුද්ද බුද්ද කරනකොට අහු වෙච්චි එවා ටිකක්...