මතකද මේ VCD කවර ජාතිය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කියලා වැඩක් නෑ බන්... ඔය ට්‍රෙන්ඩ් එකේ අන්තිම කාලේ වගේ මට පිටකොටුවෙන් එකක් සැට් උනා ඒක දැම්මාම මියුසික් එකකුත් ප්ලේ වෙනවා.... :yes: :yes: :yes:
    ow japanese hari chinese ekak hari neda machan giye
     
    • Love
    Reactions: chirantha19890821

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ow japanese hari chinese ekak hari neda machan giye
    vcd-500x500.jpg

    Meke RF signal eken allpu gewal walatath film pennuwa :D
    A witarak neme Live Contra Mario game stream kala :ROFLMAO: :ROFLMAO:

    P.S. :- Meke inbuilt AMP eka nam supiri :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    vcd-500x500.jpg

    Meke RF signal eken allpu gewal walatath film pennuwa :D
    A witarak neme Live Contra Mario game stream kala :ROFLMAO: :ROFLMAO:

    P.S. :- Meke inbuilt AMP eka nam supiri :yes:
    හම්මෝ යකෝ මම නියම රස දෙන්නේ අපේ ගෙවල් වටේ උන්ට .. හිමින් සැරේ නිල් දාල තියනව.. අල්ලපු ගෙවල් වල අංකල්ලා කට්ටිය සෙට් කරන් tv tune කරනවා නිල බලන්න.. මම තව එකෙක් එක්ක ඊට පස්සේ බොරුවට නිකන් යනවා ඒ පැත්තේ. කට්ටිය දඩ බඩ ගාල tv වහල වෙන බර කතා..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,463
    113
    කාඩ්බෝඩ් කවර නේද? ඉස්සර ඕවායේ ප්‍රින්ට් කරලා තියෙන කෙල්ලෝ අඩ නිරුවතින් ඉන්න ෆොටෝ තියෙන VCD අරගෙන යනවා ඇතුලේ වැල සීන් තියෙයි කියලා. ගිහිං බැලුවම යන්තං තොලක් දාන, පෑන්ටි බ්‍රා පෙන් සීන් විතරයි.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඉස්සර යුනිටි ප්ලාසා එකේ තිබ්බා ඊගල් කියලා කඩයක්. මුස්ලිම් කට්ටියක් කලේ.. එම් පී ත්‍රී, වීසීඩී, ගේම්ස්.. එකක් 100.

    XX (ඩබල් එක්ස් 😜) ඒවා තිබ්බා එල… අත මරණවා ඉතින්… එදාට බෝඩ්මට ඇවිත්…

    බෝඩිම ලග කඩයක් තිබ්බා වීසීඩී සල්ලී දීලා ගන්නවා කියලා… මමයි තව එකෙකුයි XX එකක් විකුණන්න ගිහින් මේ යකා අහපි..”මල්ලීලා.. මේක ට්‍රිපලක් නෙමෙයි නේද කියල… ) බොකුත් එක්ක පිච්චිලා ගියා බන්…විලිසන්ගේ බෑ… 😊

    බයි ද වේ.. හොද ට්‍රිපල් තිබ්බා කොටුවේ රෙකෝඩ් බාර් එකක.. “අයියා.. ට්‍රිපලක් දෙමුකෝ..” කිව්වම.. ඒ හොදටම ඇති.. 🙏🏼

    යකෝ ඒ කාලේ.. නෝ ඉන්ටනෙට් 😅
     
    • Haha
    Reactions: 001flyD

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    WWF රෙස්ලින් එහෙම ගොඩක් ආවෙ ඕවා නේද කාඩ්බෝඩ් කවර වල

    ඉස්සර යුනිටි ප්ලාසා එකේ තිබ්බා ඊගල් කියලා කඩයක්. මුස්ලිම් කට්ටියක් කලේ.. එම් පී ත්‍රී, වීසීඩී, ගේම්ස්.. එකක් 100.

    XX (ඩබල් එක්ස් 😜) ඒවා තිබ්බා එල… අත මරණවා ඉතින්… එදාට බෝඩ්මට ඇවිත්…

    බෝඩිම ලග කඩයක් තිබ්බා වීසීඩී සල්ලී දීලා ගන්නවා කියලා… මමයි තව එකෙකුයි XX එකක් විකුණන්න ගිහින් මේ යකා අහපි..”මල්ලීලා.. මේක ට්‍රිපලක් නෙමෙයි නේද කියල… ) බොකුත් එක්ක පිච්චිලා ගියා බන්…විලිසන්ගේ බෑ… 😊

    බයි ද වේ.. හොද ට්‍රිපල් තිබ්බා කොටුවේ රෙකෝඩ් බාර් එකක.. “අයියා.. ට්‍රිපලක් දෙමුකෝ..” කිව්වම.. ඒ හොදටම ඇති.. 🙏🏼

    යකෝ ඒ කාලේ.. නෝ ඉන්ටනෙට් 😅
    හම්මේ Eagle :love:
     
    පට්ට අතීතේ බං. දැන්නං වැල බැලුවට නගින්නෙත් නෑ
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    පට්ට අතීතේ බං. දැන්නං වැල බැලුවට නගින්නෙත් නෑ
    මචන් උන කලින් කියපු දේ හරි.. කවරේ බලන් ඩබල් එක්ස් අරගෙන බෝඩිමට ඇවිත් බලනකොට.. පෑන්ටියක්, බ්‍රා එකක්, කිස් සීන් එකක් විතරයි 😂.. මොහිතේ සැපට රුපියල් 100 කුඩු!! ඒත් ලැජ්ජ නෑ… ආයේ ආයේ රින්ගනවා කඩේට!
     
    • Haha
    Reactions: 001flyD

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,463
    113
    @001flyD මචෝ උඹ ගාව 80 ගණන් වල ටෙලි නාට්‍ය News වගේ වීඩියෝ තියෙනවනම් අප්ලෝඩ් කරපංකෝ.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    @001flyD මචන්, ඔයා ගාව බෙර හඬ, පරාස්ස වේදිකා නාට්ටි දෙක නැද්ද. ඔකේ පොඩි කෑලි වගයක් you tube එකේ තියෙනවා පට්ට මචන්... :love2: :love2:
    parassa eke machan rupavahini production ekak awe na mama hithanne,beta handa nam hoyaganna puluwan weyi
     
    • Love
    Reactions: NRTG