මතකද???

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මතකද කාලයක් උබලා පැට්‍රොල් ඩිසල් පෝලිම් වල හිටියා
    උබලගේ දෙමවිපියෝ වයසේ මිනිස්සු පෝලිම් වල මැරුණා
    උබලගේම වයසේ කොල්ලෝ ඒ පෝලිම් වල මැරුණා
    රජයේ ගොට්ටන්ගේ චක්ගොලයෝ 40 කැන් වලට පටවද්දී උබලට බල්ලෝ වගේ බලන් ඉන්න උනා
    මතකද ඉස්පිරිතාල වල බෙහෙත් නැතුව මිනිස්සු මැරුණා
    මේ ලිස්ට් එකට තව එකතු කරලා උබලගේ ෆේස් බුක් එකේ දාපල්ලා.
    ඒ ඔක්කොටොම හපන් කිරිසප්පයා හිටන් මරලා බෝම්බ ගැහුවා.
    ගෙවල් වල පොහොට්ටු එල්ලගත්තා අලි ඉන්නවා නම් උන්ටත් මතක් කරලා දීපල්ලා

    එහෙනම් ඒ ටික මතක් කරගන්න ආයිත්. චන්දෙ මොකාට දුන්නත් දෙන්න කලින් ඔය ටික ආයි මතකෙට අවොත්.....
    උදේම කාලකන්නි කරනවා නෙමේ බන් ඉතින් උදේම මොටිවේසන් එකක් දෙන්නේ



    ඒ වගේම මේකේ ඉන්න අලි පොහොට්ටු සල්ලි වලින් දුවන පර බල්ලොන්ටත් රැවටෙන්න එපා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,185
    86,403
    113
    ආශ්චර්යමත් රටක
    ඕව කියල වැඩක් නෑ IQ අඩු හෝමෝ ඉරෙක්ටස් බයියන්ට. බුද්ධියක් නෑ ඔච්චර හිතන්න.

    ඔන්න කෑම නෑ, බෙහෙත් නෑ, කරන්ට් නෑ අපිට කෙළවෙලා කියන එක ප්‍රායෝගිකව ඇඟට දැනෙන්න ඕන හෝමෝ ඉරෙක්ටස් උන්ට. ඒකට තමයි පිටරට ඉන්න මෝඩ මූසල හැත්තට බොරු ඉමෝෂනල් කැම්පේන් වලට අහුවෙලා සල්ලි එවලා රට විනාස කරන්න එපා කිව්වෙ.

    ඒක තේරුණේ නැති මෝඩ මූසල හරක් නිසා දැන් එදාවේල හොයල දීල ඇදගෙන යනවා ඡන්දයක් තියලා බලේ තහවුරු කරගන්නකං. :dull: දැන්වත් හොර වේස රාජපක්කුන්ට සල්ලි එවලා රට විනාස කරන එක නවත්වන්න හිතනව නං...... 😔😔😔
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕව කියල වැඩක් නෑ IQ අඩු හෝමෝ ඉරෙක්ටස් බයියන්ට. බුද්ධියක් නෑ ඔච්චර හිතන්න.

    ඔන්න කෑම නෑ, බෙහෙත් නෑ, කරන්ට් නෑ අපිට කෙළවෙලා කියන එක ප්‍රායෝගිකව ඇඟට දැනෙන්න ඕන හෝමෝ ඉරෙක්ටස් උන්ට. ඒකට තමයි පිටරට ඉන්න මෝඩ මූසල හැත්තට බොරු ඉමෝෂනල් කැම්පේන් වලට අහුවෙලා සල්ලි එවලා රට විනාස කරන්න එපා කිව්වෙ.

    ඒක තේරුණේ නැති මෝඩ මූසල හරක් නිසා දැන් එදාවේල හොයල දීල ඇදගෙන යනවා ඡන්දයක් තියලා බලේ තහවුරු කරගන්නකං. :dull:
    ප්‍රසන්ට් එකේ කරන්න පුළුවන් දෙයක් කරමු බන්.
    අද මම කතා කල සෙට් එක කියපු දේවල් වලින් මට කන ටිකත් කන්න බැරි උනා සිරාවටම
    මම නම් හිතාගත්ත පුළුවන් හැම දේම උපරිමෙන් කරනවා කියල බන්

    මුට reality disorder එකක් තියනවා. සමහර හීන තදටම හිතට වැදිලා තියෙන්නෙ. වෙනම ලෝකෙක ඉන්නෙ.
    ආ එක තමා මචන්. මම උට අනුකම්පා කරන්නේ එකයි
    ------ Post added on Jan 11, 2023 at 4:43 AM
     
    • Like
    Reactions: Xi Jinping and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,185
    86,403
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රසන්ට් එකේ කරන්න පුළුවන් දෙයක් කරමු බන්.
    අද මම කතා කල සෙට් එක කියපු දේවල් වලින් මට කන ටිකත් කන්න බැරි උනා සිරාවටම
    මම නම් හිතාගත්ත පුළුවන් හැම දේම උපරිමෙන් කරනවා කියල බන්


    මොනවද බන් කියපු දේවල්?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොනවද බන් කියපු දේවල්?
    ගමේ කොල්ලෙක් කතා කළා. ගමේ හුගක් දෙනෙක්ට කන්න නැති සින් එකක්. තියන දේවල් ළමයින්ට දීලා උන් බඩගින්නේ ඉනන්වලු. පොහොර සල්ලි නැති නිසා වී ගහල නැ. ඉරිගු එහෙම හදලා එත් තාම පලදාව නැ. උන්ගේ ගෙදර අවම ලමින්ට කන්න දෙනවලු. කීප දෙනෙක්ම මරුනලු. ඒවා ඔහේ වලදාළ දාන සින් එකක් තියෙන්නේ. ඉස්සරහට අර කොරෝනා වලින් මැරෙන ඒවා ගානක් නැ වගේ මේවත් එහෙම වෙයි වගේ. මම ඔය සාරාංශයක් කිව්වේ බන්. මම කිසිම දවසක් හිතුවේ නැති පැත්තක් බම මේ කන්න නැති වෙලා තියෙන්නේ.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,659
    3,976
    113
    මම දන්න අපිත් එක්ක IT වැඩ කරන ළමයෙක් තාත්තාට බෙහෙත් වගයක් හොයාගන්න තියෙනවද කියලා FB එකේ දාලා තිබුනා :-(
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,492
    124,464
    113
    දෙහිවල
    මතකයි..
    දැන් කාගෙ ලගද ඔතනින් ඉස්සරහට ඊලග අඩිය ඉස්සරහට තියන්න සාර්තක සහ ප්‍රායොගික ප්‍රතිපත්තියක් තියෙන්නෙ?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම දන්න අපිත් එක්ක IT වැඩ කරන ළමයෙක් තාත්තාට බෙහෙත් වගයක් හොයාගන්න තියෙනවද කියලා FB එකේ දාලා තිබුනා :-(
    ඒ කියන්නේ මචන් අනික් උන් ගැන අහන්න දෙයක් නැනේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    රටේ සල්ලි හොරකම් කරපු රාජපස්සලාට ශාප වේවා! උන්ට කඩේ යන @2osama @erozan @iphonebaba වගේ එවුන් පවුල් පිටින් හැඳිගෑවිලා කුනුවෙලා මැරියන් !!!

    පොන්නයට රිදිලා Dislike දාගෙන යනවා ත්‍රේරෙනව වේදානව 🤣🤣

    :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,192
    36,215
    113
    කෑගල්ල

    හයක් තිබිලා දෙකක් කැඩුන නම් ඉතිරි තුනට මොකද උනේ......​


    මට තේරෙන්නේ නෑ කවුද මේ රටේ මේවා මේ විදිහට කරන්න තීරණ ගත්තේ කියලා....​


    අපි ළග තියනවා සහල් ඩෙටා බෙස් එකක්....​


    ඇයි මගෙන්ම විතරක් ප්‍රශ්ණ අහන්නේ ඇයි මේ අනිත් අයත් ඉන්නේ...​


    මේක තමා හොඳටම කරේ..

    ඔන්න ඔය කට්ටියගෙන් අදාල පොලිය විතරක් අය කරලා වාරිකය සහනයක් දෙන්න...​

     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    රටේ සල්ලි හොරකම් කරපු රාජපස්සලාට ශාප වේවා! උන්ට කඩේ යන @2osama @erozan @iphonebaba වගේ එවුන් පවුල් පිටින් හැඳිගෑවිලා කුනුවෙලා මැරියන් !!!
    🤭🤭
    වැඩිය wrong යන්න එපා ප්රෙන් , බෙල්ලෙන් කඳ වෙන් වෙලා තියෙන්න බැරි කමක් නෑ හොඳේ.
     
    • Haha
    Reactions: hasithayad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,706
    40,301
    113
    මතකයි මචන් මතකයි. රනිල් ඇවිල්ල තෙල් දුන්නා. ගෑස් දුන්නා. බත් ඩිංග ගිලින්නෙ ගන්නෙ රනිල්ගෙ අම්මවත් මතක් කරල පින්දීලා.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    not gonna happen bitch

    මට බේකරිය ළගදි අහන්න ලැබුණ සංවාදයක්
    ආ අයියා දැන් සැප ඇති නේද උබලගේ රනිල් හාමු ඇවිල්ලා අපි ඔක්කොටම කෙලියනේ බදු ගහලා
    බැසිල් මහත්තයා කොහොම අල්ලගෙන හිටියා

    මේ අපේ සීයා, තැරි දාර බයියෙක්;)
    මහින්ද මහත්තයගේ ආණ්ඩුව තිබුණානම් මෙච්චර අවුලක් වෙන්නේ නෑ
    මොනවා වුණත් ඒ කාලේ බඩු මිල මීට වඩා අඩුයි.

    උබලා හැමෝම දන්නවා ඇතිනේ නුවර හාරිස්පත්තුව area එක:oo:
    ඔන්න ඕකේ තවමත් අති විශාල බයියන් ප්‍රමාණයක් ඉන්නවා කියලා වගකීමෙන් කියනවා

    BOTTOM LINE
    social media වලට වඩා ඇත්ත ලෝකේ වෙනස්. සිංහලු කියන්නේ තාවකාලික සැපකින් සෑහීමට පත්වෙන අය
    මේ පාරත් හිතනවට වඩා ඔය කියන එවුන්ට ඡන්ද යනවා