not gonna happen bitch
මට බේකරිය ළගදි අහන්න ලැබුණ සංවාදයක්
ආ අයියා දැන් සැප ඇති නේද උබලගේ රනිල් හාමු ඇවිල්ලා අපි ඔක්කොටම කෙලියනේ බදු ගහලා
බැසිල් මහත්තයා කොහොම අල්ලගෙන හිටියා
මේ අපේ සීයා, තැරි දාර බයියෙක්

මහින්ද මහත්තයගේ ආණ්ඩුව තිබුණානම් මෙච්චර අවුලක් වෙන්නේ නෑ
මොනවා වුණත් ඒ කාලේ බඩු මිල මීට වඩා අඩුයි.
උබලා හැමෝම දන්නවා ඇතිනේ නුවර හාරිස්පත්තුව area එක

ඔන්න ඕකේ තවමත් අති විශාල බයියන් ප්‍රමාණයක් ඉන්නවා කියලා වගකීමෙන් කියනවා
BOTTOM LINE
social media වලට වඩා ඇත්ත ලෝකේ වෙනස්. සිංහලු කියන්නේ තාවකාලික සැපකින් සෑහීමට පත්වෙන අය
මේ පාරත් හිතනවට වඩා ඔය කියන එවුන්ට ඡන්ද යනවා