මතකද...

nwnbs

Member
ආදරේ කියන උතුම් දේට ඒ විදිහේ තේරැමක් නොදුන්න එක හොදයි................ආදරේ කියන දේ තේරැම ඒක නෙවෙයි.........නේද?...........
ඔව්...ආදරේදි හැඟීම් ගැන ගොඩාක් පරිස්සම් වෙන්න ඕනෙ...
ස්තුතියි අදහස් වලට...
:)
 
rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Beautiful
    20090725.jpg
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ආත්මීය බැදීමකදි හෞතික ආදරය අත්‍යවශ්‍ය නෑ..ඒක අපි ගොඩක් දෙනෙක් අත් විදින අත් දැකපු ඇත්තක්..කදිමයි නිර්මාණය
     
    nwnbs

    Member
    ආත්මීය බැදීමකදි හෞතික ආදරය අත්‍යවශ්‍ය නෑ..ඒක අපි ගොඩක් දෙනෙක් අත් විදින අත් දැකපු ඇත්තක්..කදිමයි නිර්මාණය
    ඇත්ත ඒක තමයි...ඒත් ගොඩක් දෙනෙක් පටලව ගන්නෙත් ඕකම තමයි...
    ස්තුතියි යාළුවා...
    :)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරය ගැන බොක්කෙන්ම (අපේ වචනයෙන්) ලියැවුන නිර්මානයක්...
    පිවිතුරු ආදරය නිර්වචනය කරන්න කාටවත් තවම බැරි වෙලා තියෙනවා.. ඒක ඒ තරමටම පුජනීය හින්දා.. අපි විඳිමින් ඉන්නේ අපට හා අප අවට සමාජයේ අත්දැකීම වල අතුරු ඵලයනුයි..

    සහෝදරයාගේ ලස්සන හා අර්තවත් ආදර ගීතයට මගේ සුබ පැතුම්!!
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    maaara gathi ban..math kawada hari ohoma adarayak karanna hithagena inne...meken thawath bokkata waduna...Adare athulata lust kyana dea one na!!
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    premaya nam ragayen thora sanda eliya se achinthyai ...... atta adare kiyanne ooka thamai lassana niramanayak... kiyanna wachana naa
     
    nwnbs

    Member
    ආදරය ගැන බොක්කෙන්ම (අපේ වචනයෙන්) ලියැවුන නිර්මානයක්...
    පිවිතුරු ආදරය නිර්වචනය කරන්න කාටවත් තවම බැරි වෙලා තියෙනවා.. ඒක ඒ තරමටම පුජනීය හින්දා.. අපි විඳිමින් ඉන්නේ අපට හා අප අවට සමාජයේ අත්දැකීම වල අතුරු ඵලයනුයි..

    සහෝදරයාගේ ලස්සන හා අර්තවත් ආදර ගීතයට මගේ සුබ පැතුම්!!
    ගොඩක් ස්තුතියි සහෝ...:)