මතකයන් දිගේ අතීතියට(ආදරණීය රොබින්හුඩ් )

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පොඩි කාලෙ ඔය කතාව ටිවි එකෙන් බලපු එවුන්මද දැන් ඉන්නෙ:oo: කතාවෙ අය වගෙම අපිත් ටිකක් වෙනස් වෙලා නෙ ටිකක් කන්නඩියෙන් මූන බලපිය;) හැබැයි මම නම් ඉස්සර හිටපු පැටියම තමයි :P
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    michael-praed-robin-of-sherwood.jpg


    මම නම් තාම කැමති පරණ එකට අලුත් එක මෙලෝ රහක් නෑ

    Crash Zone
    spell binder
    ocean girl
    space cases (nama mathaka ne ara thelma inna eka) :eek::eek::eek:
    robinsan andaraya
    william tell (eccharama gathiyak ne anith ewa ekka baladdi)
    xena
    knight rider
    team knight rider
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ඔව් මචන් සිරාවටම. ඒ කාලෙ කතා කොච්චර ලස්සනද? ඉස්සෙල්ලම් ද්දි රොබින් හුඩ් වෙන්නෙ වුකිලා යාලුවො එක්රාගන්වා. අනික ගිය ඇඩ්ස් පවා. ඇඩ් එකක උනත් ජීවිතේට ගන්න දෙයක් තිබුනා. අපි මේ Thread එකේ ඒ වගේ පරණ ඒවා Share කරන් මේක දිගටම ගෙනියමු. බඩියා දාපු Elephant House ඇඩ් එකත් ඉස්සර මං ආසම ඇඩ් එකක්. පොඩි කාලෙ උනත් ඉස්සර ඔය ඇඩ් එකේ ඉන්න අක්කට මං හෙනම ආසයි. :P
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    ubalata mathakada danne naha issarama giya tv shows

    Buk rogers
    star trek
    Gemini man
    big foot
    magaiver
    manimal

    habai my favorite Robin Hood 1