ane ow bn :) :( :(
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Dec 3, 2012 #22 blue_09 said: Parana dewal kochara watinawada...... Click to expand...
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Dec 3, 2012 #24 පොඩි කාලෙ ඔය කතාව ටිවි එකෙන් බලපු එවුන්මද දැන් ඉන්නෙ කතාවෙ අය වගෙම අපිත් ටිකක් වෙනස් වෙලා නෙ ටිකක් කන්නඩියෙන් මූන බලපිය හැබැයි මම නම් ඉස්සර හිටපු පැටියම තමයි
පොඩි කාලෙ ඔය කතාව ටිවි එකෙන් බලපු එවුන්මද දැන් ඉන්නෙ කතාවෙ අය වගෙම අපිත් ටිකක් වෙනස් වෙලා නෙ ටිකක් කන්නඩියෙන් මූන බලපිය හැබැයි මම නම් ඉස්සර හිටපු පැටියම තමයි
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Dec 4, 2012 #25 මම නම් තාම කැමති පරණ එකට අලුත් එක මෙලෝ රහක් නෑ Crash Zone spell binder ocean girl space cases (nama mathaka ne ara thelma inna eka) robinsan andaraya william tell (eccharama gathiyak ne anith ewa ekka baladdi) xena knight rider team knight rider
මම නම් තාම කැමති පරණ එකට අලුත් එක මෙලෝ රහක් නෑ Crash Zone spell binder ocean girl space cases (nama mathaka ne ara thelma inna eka) robinsan andaraya william tell (eccharama gathiyak ne anith ewa ekka baladdi) xena knight rider team knight rider
dilshan87 Well-known member Apr 1, 2008 11,203 1 6,261 113 Sri Lanka Dec 4, 2012 #26 ඔව් මචන් සිරාවටම. ඒ කාලෙ කතා කොච්චර ලස්සනද? ඉස්සර සෙල්ලම් කරද්දි රොබින් හුඩ් වෙන්නෙ කවුද කියලා යාලුවො එක්ක මරාගන්නවා. අනික ගිය ඇඩ්ස් පවා. ඇඩ් එකක උනත් ජීවිතේට ගන්න දෙයක් තිබුනා. අපි මේ Thread එකේ ඒ වගේ පරණ ඒවා Share කරන් මේක දිගටම ගෙනියමු. බඩියා දාපු Elephant House ඇඩ් එකත් ඉස්සර මං ආසම ඇඩ් එකක්. පොඩි කාලෙ උනත් ඉස්සර ඔය ඇඩ් එකේ ඉන්න අක්කට මං හෙනම ආසයි.
ඔව් මචන් සිරාවටම. ඒ කාලෙ කතා කොච්චර ලස්සනද? ඉස්සර සෙල්ලම් කරද්දි රොබින් හුඩ් වෙන්නෙ කවුද කියලා යාලුවො එක්ක මරාගන්නවා. අනික ගිය ඇඩ්ස් පවා. ඇඩ් එකක උනත් ජීවිතේට ගන්න දෙයක් තිබුනා. අපි මේ Thread එකේ ඒ වගේ පරණ ඒවා Share කරන් මේක දිගටම ගෙනියමු. බඩියා දාපු Elephant House ඇඩ් එකත් ඉස්සර මං ආසම ඇඩ් එකක්. පොඩි කාලෙ උනත් ඉස්සර ඔය ඇඩ් එකේ ඉන්න අක්කට මං හෙනම ආසයි.
adflavion Well-known member May 8, 2012 1,146 171 63 Mount Lavinia Dec 4, 2012 #27 One of the Best TV Series I have ever watched. I can watch it 1,000 times, will never lose the interest.
One of the Best TV Series I have ever watched. I can watch it 1,000 times, will never lose the interest.
chanakamanjula Well-known member Aug 21, 2007 22,291 4,415 113 ඇයි එන්නද Dec 4, 2012 #28 podi kale mama varaddane nathuwa balana tv show ekak. aye podi kaleta yanna thiyenava nam
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Dec 4, 2012 #34 TKS REP+++
roshan1 Member Mar 16, 2007 649 49 0 Dec 4, 2012 #35 ubalata mathakada danne naha issarama giya tv shows Buk rogers star trek Gemini man big foot magaiver manimal habai my favorite Robin Hood 1
ubalata mathakada danne naha issarama giya tv shows Buk rogers star trek Gemini man big foot magaiver manimal habai my favorite Robin Hood 1
rukmalranaweera Well-known member Jan 1, 2007 2,713 1,512 113 Dec 10, 2012 #38 ඇස වලට කඳුළු ආව මචන්! ඒ කලේ කොච්චර ලස්සනද !!
djmaxtor Well-known member Dec 28, 2009 3,526 412 83 Jan 7, 2013 #39 rukmalranaweera said: ඇස වලට කඳුළු ආව මචන්! ඒ කලේ කොච්චර ලස්සනද !! Click to expand... matath ehemai machan...
rukmalranaweera said: ඇස වලට කඳුළු ආව මචන්! ඒ කලේ කොච්චර ලස්සනද !! Click to expand... matath ehemai machan...