මතක පොතක ලියැවී තිබුණා......

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹ නම් දාන්න එපා මෙතන උඹේ බුට් කඩේ සිද්දි ... :angry: රු.100ක් දෙන්නම රී ලෝඩ් එකක් දාල සිංදු ටික ඩවුන්ලෝඩ් කරන්න.:sorry:..ප්ලීස්ස්ස්ස්ස්ස්ස් :confused:
    මේ කඩියො, ඒ වැඩෙත් නරක නෑ, නම්බර් එක උඹ ළඟ තියෙනවනේ:P සතියට 100 ගානෙ ඇති මචං:yes::yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එල මචෝ.....
    මටත් මේ වගෙම සුන්දර මතක සටහන් තියෙනව බන් ඒත් ඒ මතකයන් මගේම කරගන්න මට වාසනාව නෑ බන්
    උබගෙ ඔය සාවිත්‍ර වගේම මටත් කෙල්ලෙක් හිටිය එත් එක හීනයක් විතරයි බන් දෑන් එයා වෙන කෙනෙකුට ආදරය කරනව ,ඒත් මට ඒ මතකයන් අමතක කරන්න බෑ මාව මෑරුවත් බෑ.. බෑමයි.
    උබගෙ මේ පෝස්ට් එක මම කියවනකොට මට ඈඩුන බන්
    උබ ඒ කෙල්ල එක්ක ගතකරපු සොදුරු නිමෙශයට සමානයි බන් මගෙ කතාවත්

    මට මේ කතාවට උබට දෙන්න රේප් මදි ඒ තරමටම මම මේ කතාවට කෑමති බන්
    +++++++++


    බොහොම ස්තුතියි මචං:D:D
    ඔව් බන් අපි හිතන පතන හැම දෙයක්ම අපිට ලැබෙන්නෙ නෑ..
    ජීවිතේ ඔහොම තමයි බං දුක් වෙන්න එපා හිත හදා ගමු:yes::yes::yes:

    me yakoo meka sira kathawakda
    meka sira nam uba maha BURUWEK

    ema netinam katawakataman sirawatama ela


    කතාවක් පමණි;)
    තෑන්ක්ස් මචං:D:D


    අනෙ මංදා බන් :P

    මමත් ඉතිං නොදනී :P
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    අනේ මේක ඇත්තමද?...එහෙනම් ඇයි ඔයා සාවිත්‍රිව මග ඇරියේ...අනේ මම හිතුවෙ ලස්සන අවසානයක්...
    Rep දෙන්න හිතෙන්නෙත් නෑ සාවිත්‍රි ට එහෙම කලාට..
    But....
    ++++Rep..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ෆට්ට රෙප්=5

    තෑන්ක්ස් මචං :)

    අ‍ඩේ පට්ටම පට්ටයි මචෝ...
    මේක උඹේ සිරා අත්දැකීමක්ද??

    ඇත්ත වුනත් නැති වුනත් ලියල තියෙන විදියට බොක්කටම වදිනවා, :):)

    කියවන කෙනාට එහෙම දැනුන නම් ලිවුව උඹ කොච්චර මේ සුන්දරත්වය විඳගන්න ඇද්ද??
    පට්ට මචං,,

    මේ ටික කියවගෙන යද්දි මට දැනුනෙ සිරාවටම මම ඒ වෙලාවෙ හිටියා වගේ :yes::yes:
    "ඈතින් පේන හපුතලේ ප්‍රපාතය දිහා බලාගෙන කම්මුල් කිතිකවන සීතල සුළඟ විඳගෙන මල්පිපුණු සුන්දර ස්ටේෂන් එක්ක පෙම්බස් දොඩන්න..."

    maxxa..!!

    ඔව් මචං.ඇත්ත අත්දැකීමක් නොවුනට මම මේක ගොඩක් වින්දා :yes::yes::yes:
    ඇත්තටම විදගන්න බැරිවුණු දෙයක් මෙහෙම විඳින එකත් හරිම සුන්දරයි.
    ඉදල්ගස්හින්නෙ පෙම් කරපු ප්‍රේමවන්තයො ඇත්තටම ඉන්නවද දන්නෙ නෑ...

    බොහොම ස්තුතියි මචං :):):)

    අයියෝ ලව් එක .. මටත් දුකයි

    :(:(:P



    අන්තිමට වෙදනාබර කතාවක්. මාත් කියවද්දි හිතුනෙ ඔය දෙන්නා එකතු වෙයි කියලා. :sorry:
    ලස්සනට ලියලා තියනවා. :yes::yes::yes:
    රෙප් දෙන්න බැල්ලු බන් :(


    බොහොම ස්තුතියි බ්‍රෝ :):)

    අය්යෝ.....
    එච්චරද?????:confused::confused::confused:
    තව කොටස් ටිකක් දාන්නකෝ....................:(:(:(:sorry::sorry::sorry:
    pleeeeeeeeeeeeeeeeeaaaaaaaaaaaaaaaaaaasssssssssssssssssssssssssssssss


    අනේ මල්ලියෝ මේක තවදික්කරන්න බෑනේ :(:(
    අනික තව දික් වුනා නම් මේ ලස්සන අඩුවේවි :yes::yes:
    බොහොම ස්තුතියි :):)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සුමියෝ....මං ඔන්න අද උඹේ මේ කතාව කියවන්න ඕන හින්දම වෙලාවක් වෙන් කර ගත්ත..මෙක නිකන් මචං ‍ෆිල්ම් එකක් වගේ..උබේ හිතේ තිබ්බ දේවල්, ඒ උන සිද්දි හරිම ආදරනීයයි...කතාව මැවිලා පේනවා..

    'ඉදල්ගස් හින්න ..ඉද..'
    ඒ වචනය දෙසැරයක් කියව ගන්න බැරුව හිරවෙන කොට සාවිත්‍රි හිනා වෙවී දොඩවනවා.
    'ඔහිය ඔහිය'


    මේවා හරිම ස්වභාවිකයි බං..ඒකෙන් මාවත් නිකන් අතීතයට ගියා වගේ..:(

    "
    යාගෙ කම්මුල් හෙමිහිට සිප ගනිද්දි.......ඒ කම්මුල් රෝස පෙති තරමටම සුමුදුයි.නෑ ඊටත් වඩා.....
    දෙතොල් පෙති අතරින් මට දැණුනු රස.......ඒ තරම් සියුමැලි දෙතොල් වෙන කොහේ ඇද්ද.

    "

    ප්‍රථම හාදුව...පිස්සු හැදෙනවා බං..
    මං මෙ කොමෙන්ට්ස් ලියන්නේ උඹෙ කතාව කියවන් යන ගමන්..
    මොකද මට ශුවර් නෑ අන්තිමේ මොනව වෙයිද් කියල..

    මාරම ප්ලේස් එකක උඹල ඉදල තියෙන්නේ..මේ වයස් කීයෙදිද? :P


    "කියන්න බැරිවුනානෙ ඒ ගොල්ලො බණ්ඩාරවෙල ගිය හේතුව...
    ඒ ගොල්ලො ගියෙ සාවිත්‍රිගෙ වෙඩින් එකට.....................
    "

    :(:(:(:(:(

    ඇයි බං මේ වචන ටික මෙහෙම උනේ අවසානේ?
    ඇත්තම කියන්නම්...මට මේක කියවල ඉවර වෙද්දි ඇඩුනා....

    ඇයි උඹට කනෙක්ශන් එකක් තියා ගන්න බැරි උනේ? :baffled:

    මට කියන්න වචන නෑ බං..මාරම දුකයි..ඒක කියනන් වචන නෑ..බ්ට් මං දන්නව උඹත් මං වගේම විරහව බොහොම සුන්දරව දකිනව කියල...ඒ සවිත්‍රි ලබන ආත්මෙවත් උඹේම වෙයන් කියල මං විශ් කරනවා..


    (+ මාව ඇන්ඩෙව්වට)



    මාරම ප්ලේස් එකක උඹල ඉදල තියෙන්නේ..මේ වයස් කීයෙදිද? :P


    යන්තම් 16 වගේ කාලෙනෙ බන් මේක වෙලා තීන්නේ ;)


    මට කියන්න වචන නෑ බං..මාරම දුකයි..ඒක කියනන් වචන නෑ..බ්ට් මං දන්නව උඹත් මං වගේම විරහව බොහොම සුන්දරව දකිනව කියල..



    විරහව තරම් විඳින්න පුලුවන් දෙයක් මට තාම හම්බ වෙලා නෑ බන්.:cool::cool:
    හිතල බලපං උඹටත් එහෙමම වෙන්න ඇති :yes::yes:;)


    බොහොම ස්තුතියි මචං කඩියෝ.
    සුන්දර දේවල් සුන්දරව විඳින්න පුලුවන් උඹල වගේ මිනිස්සුත් එක්ක ඉන්නකොට ජීවිතය තවත් සුන්දර වෙනවා :):):)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :'( mulu kathwama kiyauwa anthima paliya kiyawaddi danunu hagima kiyaanna wachana naha :'( kohomada sahodaraya ma duka daragena ma kathwa make post kale :(

    බොහොම ස්තුතියි බ්‍රෝ :):)

    මුහුදු වෙරලේ වැලි මාලිගයක් හදලා එක පාරටම අපු රැල්ලකින් ඒ මාලිගව කඩා ගෙන ගියා වගෙ මචන් අනිතිම පේලිය
    දිගටම ලියපන් මචන් නියමයි

    එහෙම තමයි ජීවිතය බ්‍රෝ :yes::yes:
    බොහොම ස්තුතියි ;)


    අම්මට හුඩු.... :shocked::shocked:
    අඩේ පට්ට ස්ටෝරිය කොල්ලෝ!!
    11.gif
    පිස්සුම කොරයි..!
    ලස්සනට ලියලා තියෙනවා!!
    මැක්සා...
    8+

    මංගල ඇදුමින් සැරසීලා
    දෙනෙතින් මුතු කැට කඳුළු සලාලා
    අනිතත ගෙන ඔබ මා හැර යන දින
    අමතක කළ මැන මා ගැන මතකය මා ගැන

    අතගෙන ඔහුගේ ඔබ යන අතරේ
    මම තනි වෙන්නම් සිතිවිලි අතරේ
    කඳුළැලි රදවා මගෙ නෙත් අතරේ
    ඔහු වෙනුවෙන් ඔබ හිනැහෙනු සොදුරේ

    මංගල ඇදුමින් සැරසීලා......

    ඔහු ඔබ තුරුලේ සැනසෙන අතරේ
    මම තනිවෙන්නම් ගණදුර අතරේ
    පැතුමක් වී මා.......
    පැතුමක් වී මා පැතුමන් අතරේ
    යලි හමුවෙනු මැන මතු භව කතරේ

    මංගල ඇදුමින් සැරසීලා......

    බොහොම ස්තුතියි මචං :):);)

    :P

    :)

    Akurak nara mulu nowel ekama thiyenawa station ekaka sundara mathakayak ubata wagema matath thiyenawa..... habai oya awasane nam katawath wenna epa... lassanata liyala thiyenawa monawa unath lassanata liyala thiyenawa...

    ස්ටේෂන් එකක ආදරේ :love::love::love:

    බොහොම ස්තුතියි මචං :):)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සිරාවටම සුමියෝ පට්ටම කතාව. සෑහෙන කාලෙකට පස්සේ EK එකේ කියවපු ත්‍රෙඩ් එක මේක. මැක්සා මචං.
    කතාව කියවනකොට මට අපේ රේල් හයික් එක මැවිලා පේන්න ගත්තා. ලංකාවේ මම කැමතිම ඉස්ටේසන් වලින් දෙකක් තමයි ඔහිය, ඉදල්ගස්හින්නකියන්නේ. පට්ටිපොල අපේ ගෙදරනේ. ;)

    උඹ ලංකාවට එනකන් අපි හැමෝම බලන් ඉන්නවා.
    ඉක්මනට වරෙං.
    ජය වේවා!
    +8


    බොහොම ස්තුතියි මචං :):)
    උඹලගෙ හයික් එකෙන් පස්සෙ තමයි මට මේක ලියන්න හදිස්සි වුනේ :yes::yes:
    සිරාවට මේක ලස්සන වෙන්න උඹලගෙ හයික් එකත් ලොකු හේතුවක් වෙන්න ඇති :):)

    ලබන අවුරුද්දෙ මේ වෙද්දි අපි කොහේ හරි ගිහින් ඇවිත් තියෙයි එකෙංම :D:D;)
    සීතල පැත්තක ගිහින් අපි උණුසුම් වෙමු :P:P

    ඒක නෙමේ මචං දැන් රෑ 10 බදුල්ල කෝච්චිය යන්නෙ නෑ නේද :rolleyes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හරි අපූරු කතාව! ඔයා නම් බොහොම දක්ෂ ලේඛකයෙක්.
    ඔය කියන පැතිවල ගිහින් නොතිබුනත් කතාව මැවෙනවා කියවද්දි.. (එලකිරි සංචාරකයන්ට පින් සිද්දවෙන්න පොටෝ වලින්වත් දැකල තියෙනවනෙ) :cool:
    දිගටම ලියන්න. සුබ පතනවා! :)
    2+ ~♥~
     
    • Like
    Reactions: cspmaxx

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ♥-Aurora-♥;11016605 said:
    හරි අපූරු කතාව! ඔයා නම් බොහොම දක්ෂ ලේඛකයෙක්.
    ඔය කියන පැතිවල ගිහින් නොතිබුනත් කතාව මැවෙනවා කියවද්දි.. ( එලකිරි සංචාරකයන්ට පින් සිද්දවෙන්න පොටෝ වලින්වත් දැකල තියෙනවනෙ ) :cool:
    දිගටම ලියන්න. සුබ පතනවා! :)
    2+ ~♥~

    ;)

    බොහොම ස්තුතියි මචං :):)
    උඹලගෙ හයික් එකෙන් පස්සෙ තමයි මට මේක ලියන්න හදිස්සි වුනේ :yes::yes:
    සිරාවට මේක ලස්සන වෙන්න උඹලගෙ හයික් එකත් ලොකු හේතුවක් වෙන්න ඇති :):)

    ලබන අවුරුද්දෙ මේ වෙද්දි අපි කොහේ හරි ගිහින් ඇවිත් තියෙයි එකෙංම :D:D;)
    සීතල පැත්තක ගිහින් අපි උණුසුම් වෙමු :P:P

    ඒක නෙමේ මචං දැන් රෑ 10 බදුල්ල කෝච්චිය යන්නෙ නෑ නේද :rolleyes:

    එකෙන්ම ඊයේ ආපහු එන ගමනෙදිත් උඹේ මේ කතාව අපි මතක් කලා උඹවත් එක්කම




    බොහොම ස්තුතියි මචං කඩියෝ.
    සුන්දර දේවල් සුන්දරව විඳින්න පුලුවන් උඹල වගේ මිනිස්සුත් එක්ක ඉන්නකොට ජීවිතය තවත් සුන්දර වෙනවා :):):)

    එලකිරි ආආආආආආආ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අඩෝ කව්ද බන් , පිස්සෙක් බන් , අයියෝ , කුණුහරුපත් කටට එනවෝ , මට ඇඩුනත් එක්ක බන් , ශික් සික්.

    මේ උඔනම් හරි ඇත්තටම වෙච්ච දෙයක් නම් , ඇයි එහෙම කලේ, දැක්කමයි කියමු, එහෙමනම් ලොකු අප්පච්චි ගානක්වත් නැතුව හිටියනම් එතන ප්‍රශ්නයක් නෑ... ඔච්චරයි කියන්න තියෙන්නේ .
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..


    මංගල ඇදුමින් සැරසීලා
    දෙනෙතින් මුතු කැට කඳුළු සලාලා
    අනිතත ගෙන ඔබ මා හැර යන දින
    අමතක කළ මැන මා ගැන මතකය මා ගැන

    අතගෙන ඔහුගේ ඔබ යන අතරේ
    මම තනි වෙන්නම් සිතිවිලි අතරේ
    කඳුළැලි රදවා මගෙ නෙත් අතරේ
    ඔහු වෙනුවෙන් ඔබ හිනැහෙනු සොදුරේ

    මංගල ඇදුමින් සැරසීලා......

    ඔහු ඔබ තුරුලේ සැනසෙන අතරේ
    මම තනිවෙන්නම් ගණදුර අතරේ
    පැතුමක් වී මා.......
    පැතුමක් වී මා පැතුමන් අතරේ
    යලි හමුවෙනු මැන මතු භව කතරේ

    මංගල ඇදුමින් සැරසීලා......
    මේක ඇත්තටම තියෙන සින්දුවක්ද?