මත් විරෝධී චාරිකාව

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මත් විරෝධී චාරිකාව

    හැමදාම මත් විරෝධී පෙළපාලි යන්නෙ පොඩි ළමයි. අපි ඒකට වෙනසක් කරා. තරුණ පරපුර නියෝජනය කරමින් මෙහෙම වැඩක් කරා කියන එක විස්වාස කරන්න පුළුවන්ද?
    .
    .
    .
    .​
    අපි ඉස්කෝලෙ Parade එකට "මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකෙමු" කියන තේමාව භාවිත කරගෙන සමාජයට ආදර්ශයක් වෙන්න හිතුවා.
    බලන්න මත් විරෝධී මාසය වෙනුවෙන් අපේ Past Pupil Club එකෙං කරපු වැඩේ හොඳද කියලා.
    11745584_1608391966115182_1340954611734194520_n.jpg

    අපි මේකට පෝස්ටර්, බැනර් සහ අත් පත්‍රිකා යොදාගන්න තීරණය කරා. මේ තියෙන්නෙ අපි පාවිච්චි කරපු බැනර් වලින් සමහරක්.
    11738036_1608280552792990_5427168046682757967_n.jpg

    11755892_1608280546126324_4652165087176200694_n.jpg

    11745404_1608280562792989_3395969036723814780_n.jpg

    11701194_1608280566126322_5568972905785197364_n.jpg

    11745852_1608280542792991_3376452032269299077_n.jpg

    11745364_1608280549459657_5668511908244257406_n.jpg

    11745936_1608280536126325_7752611755399640905_n.jpg

    11693964_1608280539459658_8130740550282674893_n.jpg

    11781633_1608280532792992_6681886840686612518_n.jpg

    බැනර් අරගෙන, අත් පත්‍රිකා බෙදමින් අපි ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරේ මෙහෙමයි.
    11737932_787662148011512_4124144024209837329_n.jpg

    11745582_787655508012176_2463560583246668738_n.jpg

    11709565_787661044678289_5199931996407894918_n.jpg

    11222076_787661178011609_4607460582141058684_n.jpg

    11745393_787661694678224_4205511657720463072_n.jpg

    මේ තියෙන්නෙ පිටිපස්සෙන් ආපු රථ පෙළපාලිය.
    11228126_787661934678200_6029198800020976945_n.jpg

    11695026_787662458011481_471544645786796610_n.jpg

    11754126_787664104677983_8341077077053125537_n.jpg

    කරපු දේ හොඳයි, වැදගත්, ආදර්ශමත් කියලා හිතෙනවා නම්, දාමු බලන්න bump එකක් හැමෝටම පේන්න.

    Photo Source: Parade of Emeralds 2015 - Official Facebook Album
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Netherlands law walath mehema parade yai kiyala sithami :)

    Badu gahana ekatath mehemama parade ekak yanna ona :)

    Ela wadak macho....
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Ado uba ACC da batch eka mokda. Math parade eke hitya. Uba indunilda? ;)
    PROUD TO BE A CENTRALIAN
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    හ හා..
    ගොඩක් අය හිතන්නෙ ඉවර වෙලා අපි හැමෝම බීවා කියලා. ඒ අයට කියන්නෙ, පුළුවන් නම් ඔබ සාමාජිකයෙක් වෙන යම් සංගමයක් හෝ සංවිධානයක් තුලින් බහුතර කැමැත්ත ඇතිව මෙහෙම දෙයක් තීරණය කරලා, පවත්වලා පෙන්වන්න. එතකොට තේරෙයි අපි බීවද නැද්ද කියලා.
    (මෙතනිදී යම් යම් තනි චරිත පිලිබඳ වගකීමක් ගන්නෙ නෑ. නමුත් අපි තරුණ සංවිධානයක් විදියට මේ දේ කලා.)
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    හ හා..
    ගොඩක් අය හිතන්නෙ ඉවර වෙලා අපි හැමෝම බීවා කියලා. ඒ අයට කියන්නෙ, පුළුවන් නම් ඔබ සාමාජිකයෙක් වෙන යම් සංගමයක් හෝ සංවිධානයක් තුලින් බහුතර කැමැත්ත ඇතිව මෙහෙම දෙයක් තීරණය කරලා, පවත්වලා පෙන්වන්න. බොන එවුං කීයක් වැඩේට සපෝට් කරාද කියලත් කියන්න. එතකොට තේරෙයි අපි බීවද නැද්ද කියලා.
    (මෙතනිදී යම් යම් තනි චරිත පිලිබඳ වගකීමක් ගන්නෙ නෑ. නමුත් අපි තරුණ සංවිධානයක් විදියට මේ දේ කලා.)

    1518361_1635443273403121_5452330002032041117_n.jpg