මත් විරෝධී චාරිකාව
Photo Source: Parade of Emeralds 2015 - Official Facebook Album
හැමදාම මත් විරෝධී පෙළපාලි යන්නෙ පොඩි ළමයි. අපි ඒකට වෙනසක් කරා. තරුණ පරපුර නියෝජනය කරමින් මෙහෙම වැඩක් කරා කියන එක විස්වාස කරන්න පුළුවන්ද?
.
.
.
.
.
.
.
.
අපි ඉස්කෝලෙ Parade එකට "මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකෙමු" කියන තේමාව භාවිත කරගෙන සමාජයට ආදර්ශයක් වෙන්න හිතුවා.
බලන්න මත් විරෝධී මාසය වෙනුවෙන් අපේ Past Pupil Club එකෙං කරපු වැඩේ හොඳද කියලා.
අපි මේකට පෝස්ටර්, බැනර් සහ අත් පත්‍රිකා යොදාගන්න තීරණය කරා. මේ තියෙන්නෙ අපි පාවිච්චි කරපු බැනර් වලින් සමහරක්.
බැනර් අරගෙන, අත් පත්‍රිකා බෙදමින් අපි ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරේ මෙහෙමයි.
මේ තියෙන්නෙ පිටිපස්සෙන් ආපු රථ පෙළපාලිය.
කරපු දේ හොඳයි, වැදගත්, ආදර්ශමත් කියලා හිතෙනවා නම්, දාමු බලන්න bump එකක් හැමෝටම පේන්න.

Last edited: