මත්තලට උඩින් එකක් යනෝ
මත්තලට උඩින් එකක් Flight යනෝ
SVA2218 Fligth eka
Meken Balanna
http://www.flightradar24.com/
මත්තලට උඩින් එකක් Flight යනෝ
SVA2218 Fligth eka
Meken Balanna
http://www.flightradar24.com/
umbalage danume thiyana durwala thawaya gana ithin anukampa karanna witahrayi thiyenne apita
මචං දැනුම වැඩි උන් කරන ඒව දැක්කම උබ අපිට ඔහොම කිව්වට දුක නෑ

mokakda dan un karala thiyenne![]()
මොනවද නොකරේ බං..රටට වෙන දේ දැකල ඒවට දුක් වෙයන්..

Umbatama therevi karau apardadeka Tharama...
Ita kalin mekath hithapan.Airport ekak Aniwaryenma I'Certificate ekak thiyenna ona.kauda Mehema anarakchitha airport ekakata Cirtificate denne?

macho mama danna hatiyata eka parata flights land karanne na air ports wala un mulinma contract ekak sign karala hena wada tikak karanna ona check in counters walata staff eka danna ona thawa e wage kochchara wada katayuthu thiyanawada karanna
වරායටත් ඔහොම නිදහසට ගොඩක් දේවල් කිව්වනේ මචං..අන්තිමට රටට ඒකෙන් ඇති උන ප්‍රතිලාබේ මොකක්ද?? එකම ප්‍රතිලාබේ මහින්දල ගොඩ ගියා අනික් මිනිස්සු නැති කරලා..මහින්ද ලෝකෙට වෙලා තියෙන ණය අපි විතරක් නෙවෙයි මචං අපේ ලමයිනුත් ගෙවයි

macho nikamata poddak katunayake air port eka athulata gihin balapan rupiyal 500kda koheda ticket ekak aran yanna denawa poddak gihin balapan man kiyanawata![]()

ඇයි ඒකට මොකද වෙලා තියෙන්නේ???![]()

Waten Wal ali Gahanawa.Udi Kurullo Eadinawa.Borunam gihillama balapan.

kohomada dan oka anarakshitha une?![]()