මත්තලට දේශීය සංචාරකයෝ ගමන් අරඹයි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔය මත්තල මගුල 3G සිග්නල් නෑ
    මොබිටෙල් ,ඩයලොග් වල
    ඉතින් ඔකේ මොන ප** කරන්නද
    කඳවුරක් ගහන්න තමයි හොඳ :P

    ලගදිම දෙයි බන් කොහෙමත් උන්ට ලිවුම් යවලා ඇති ගුටි නොකා 3G දෙන්න කියලා :P
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් ඔව් බන් කොස්ගොඩ නාමල්ගේ හෝටලේට 3G දෙනකොටම මත්තලටත් දෙයි

    අම්මෝ නාමලයාට හෝටයකුත් තියනවද :oo: උන්ට නැති දෙයකි නෑනේ :rofl: හම්බන්තොට නිකන් රාජපක්ශ රාජධානිය වගේ නේ :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මෝ නාමලයාට හෝටයකුත් තියනවද :oo: උන්ට නැති දෙයකි නෑනේ :rofl: හම්බන්තොට නිකන් රාජපක්ශ රාජධානිය වගේ නේ :dull:
    Hambanthota Newei
    Kosgoda Beach Side Eke Gahanne
    Kosgoda Palama Gawin Yanna One
    Driver(Raththaran) Ekak Gahanawa
    Namal Samaga Indian Nalu Batta Ekathuwela Ekak Gahanawa
    Hadanneth Ungema Cousin Kenek
    Aluthgama Idala Ona Ekek Dannawa Seen Eka
    Hamudawe Wahana Walin Thamai Badu Genne:yes: