මත්තලට දේශීය සංචාරකයෝ ගමන් අරඹයි

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    තූ විතරක් ගොන් හැත්ත :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    IMG_8350.gif
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    me huttaval walata wiyadam karana salli save karala CEB ekata dunna nam mokada?:( gona paka rajaya

    sira kathawa.......

    mu karanna ona de nemei karanne ....oluwe athule matida koheda thiyenne....
    chanda balagena witharai mu wada karanne......future ekak gana hithanna :dull::dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama adha karapitiya hospital ekata giya. Hospital eka laga podi kadayak laga board ekak gahala thiyenawa menna mehema ------- SIYALU PAHASUKAM SAHITHAWA LEDUN SADAHA ROOM EKAKATA 500 RS. MEA INCOME EKA LABANNE POOR SAMANYA PEOPLE LATA. E WAGEMA ATHA IDALA ENA PATIENTS LATATH MEA ROOMS WATINAWA. HOSTPITAL EKA HADANNA ISSELLA KARAPITIYA MADA WAGURAK. ATH ADHA AREA EKA DEVELOPE VELA HOSPITAL EKA NISA. THREE WHEEL MALLILATH KIYAK HARI EARN KARANAWA. FOOD SUPPLY PODI PODI KADA VISALA PRAMANAYAK HOSPITAL EKE WATE THIYENAWA. VISALA JOB PRAMANAYAK BIHI WELA HOSPITAL EKA NISA. A VAGE MATTHALA AIR PORT EKA AVATA DEVELOPE VEVI AIRPORT EKA NISA.
     
    Last edited:

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye

    ඇටේ තමයි කරාපිටියෙ ඉස්පිරිතාලේ මෙලෝ බේතක් නැහැ. සීනි බලන ස්ට්‍රිප් එකේ ඉදන් ලෙඩ්ඩුයි ගේන්න ඕනී. ඉස්පිරිතාලෙට හරියට සැපයුම් බේත් හේත් එන්නෙ නැහැ. ඒ නිසා ලෙඩ්ඩුන්ට ගොඩක් කල් ඉස්පිරිතාලේ නැවතිලා ඉන්න වෙනවා. ඒ නිසා දුර පළාත් වල ඉදන් එන ලෙඩ්ඩුන්ගේ නෑදයෝ ඉස්පිරිතාලෙ ළග කාමරවල නැවතිලා තමා ලෙඩ්ඩුන්ව බලන්නේ. එතකොට කොහොමද වියදම ? උඹ කරාපිටියේ නැවතිලා හිටපු ලෙඩෙක් ගෙන් අහපං කොහොමද ඉස්පිරිතාලෙ කියලා ? ලංකාවෙ හුගක් ඉස්පිරිතාල්වල තත්වෙ මේකයි. ප්‍රතිපාදන හැම එකම කපලා. නොදන් මගුල් කියවන්නැතුව හිටු. මහරජාගේ හීනමානේ වහගන්න පාඩු පිට වරායවල් එයාපෝට් හැදුවා කියලා රට හැදෙන්නෙ නෑ. කරන්න ඕනේ වැඩකට තියෙන වැඩක් :dull::dull::dull::dull::dull:
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    මේ සල්ලි වලින් අපිට ලයිටි දීපියෝ.. අහවල් වැඩේ කොරගන්නත් බෑ ... කළුවරේ

    අද එයිද.. හෙට එයිද....යුනිට් 90

    අපිව මත්තල තියලා.. බාපල්ලා ප්ලේන් එක ඔලුවට..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඇටේ තමයි කරාපිටියෙ ඉස්පිරිතාලේ මෙලෝ බේතක් නැහැ. සීනි බලන ස්ට්‍රිප් එකේ ඉදන් ලෙඩ්ඩුයි ගේන්න ඕනී. ඉස්පිරිතාලෙට හරියට සැපයුම් බේත් හේත් එන්නෙ නැහැ. ඒ නිසා ලෙඩ්ඩුන්ට ගොඩක් කල් ඉස්පිරිතාලේ නැවතිලා ඉන්න වෙනවා. ඒ නිසා දුර පළාත් වල ඉදන් එන ලෙඩ්ඩුන්ගේ නෑදයෝ ඉස්පිරිතාලෙ ළග කාමරවල නැවතිලා තමා ලෙඩ්ඩුන්ව බලන්නේ. එතකොට කොහොමද වියදම ? උඹ කරාපිටියේ නැවතිලා හිටපු ලෙඩෙක් ගෙන් අහපං කොහොමද ඉස්පිරිතාලෙ කියලා ? ලංකාවෙ හුගක් ඉස්පිරිතාල්වල තත්වෙ මේකයි. ප්‍රතිපාදන හැම එකම කපලා. නොදන් මගුල් කියවන්නැතුව හිටු. මහරජාගේ හීනමානේ වහගන්න පාඩු පිට වරායවල් එයාපෝට් හැදුවා කියලා රට හැදෙන්නෙ නෑ. කරන්න ඕනේ වැඩකට තියෙන වැඩක් :dull::dull::dull::dull::dull:
    ------------ Meeta wada karmantha [industries] srilankawe bihi wenna ona kiyana eka mama piliganna wa. Ath mea government ekata time madi. A mokadha balayata apu gaman visala viyadamak dala war [yuddhaya] karanna una. A walata gatthu naya thama gevanava. Aka nisa industries bihi karala country eka develope karanna government ekata more time denna ona.