unp kukkoerozan - ඔව් මේක අපේ දේශීය සංචාරක කර්මාන්තය දකුණේ ව්‍යාප්ත කරන්ඩ මහින්ද චින්තනයේ අපූරු වැඩක්. කොළඹ ඉන්න කළු සුද්දොන්ට, UNP, JVP ගොබිලොට ඕවා තේරෙන්නේ නැහැ
![]()
![]()


. කොටුවේ ඉඳල කටුනායකට කොච්චර දුරකද? කොටුවේ ඉඳල මත්තලට? මොන බයියද කොටුවේ ඉඳලා බස් එකේ නැගලා රට යන්ඩ මත්තල යන්නේ? 

ඔය බස් එකක් වෙන හොඳ රූට් එකක දැම්මනම් කොච්චර අදායමක්ද?
අපිට තියන මොලේවත් මේ දේශපාලුවෝ, මේවා කරන උන්ට නෑනේ. එකනේ මේ රට හැදෙන්නේ නැත්තේ 
හරි දැක්මක් නැතුව මේ ආණ්ඩුව කරන සංවර්ධනයෙන් මට නම් වැඩක් නැහැ බන්. රටක් හදන්න නම් ඉස්සෙල්ලම අනාගත පරපුරට හොදට උගන්නන්න ඕනී. ඊට පස්සෙ ඉන්න මිනිස්සුනිරෝගී වෙන්න ඕනී. ඊළගට රටේ හොරකම දූශ්ණය නැතුව හැම එකාම රට හදන්න කැපවෙන්න ඕනි. ආණ්ඩුව අධ්‍යාපනයට කරපු විනාශෙ උබ දකින්නැති නේ. අධ්‍යාපනය දවසින් දවස වලපල්ලට යනවා මොකද ඒකට වෙන්කරන සල්ලි දවසින් දවස කපනවා. ආණ්ඩුව නොකියා කියනවා ප්‍රයිවට් ඉස්කෝල වලට ළමයි යවන්න අපිට උන්ට උගන්නන්න සල්ලි නෑ කියලා. දුප්පත් එකාගෙ දරුවන්ට දෙය්යියන්ගේ පිහිටයි ඉතින්. සෞඛ්‍යයටත් මේ ටිකම තමා. ආණ්ඩුවේ ඉස්පිරිතාල දවසින් දවස පහළට යවනවා. ඒකටත් වෙන්කරන්න සල්ලි නැහැ නේ . සල්ලි කොහෙද ඉතින් ඒ සල්ලිවලින් හම්බන්තොට අරවා මේවා හදලා කොමිස් ගහගන්නවා. මිනිස්සුන්ගේ ඡන්දෙත් අරගන්නවා------------ Meeta wada karmantha [industries] srilankawe bihi wenna ona kiyana eka mama piliganna wa. Ath mea government ekata time madi. A mokadha balayata apu gaman visala viyadamak dala war [yuddhaya] karanna una. A walata gatthu naya thama gevanava. Aka nisa industries bihi karala country eka develope karanna government ekata more time denna ona.





දුනියාවක එයාර් පොර්ට් එකක් හැදුවා මදිවට කොළඹ කොටුවේ ඉඳලා මත්තලට CTB එකෙන් AC බස් එකකුත් දාලා. කව්ද බන් මේවා වල යන්නේ? මත්තලට යන්නේ නැතුව මගින් බැහැලා යනවා ඇති. කොටුවේ ඉඳල කටුනායකට කොච්චර දුරකද? කොටුවේ ඉඳල මත්තලට? මොන බයියද කොටුවේ ඉඳලා බස් එකේ නැගලා රට යන්ඩ මත්තල යන්නේ?
ඔය බස් එකක් වෙන හොඳ රූට් එකක දැම්මනම් කොච්චර අදායමක්ද?
අපිට තියන මොලේවත් මේ දේශපාලුවෝ, මේවා කරන උන්ට නෑනේ. එකනේ මේ රට හැදෙන්නේ නැත්තේ
![]()
ලගදිම පොළොන්නරුව ඩිපෝවෙනුත් දාන්න යන කතාවක් තියනවා තව බස් එකක්
මේ Pic එක කුරුණෑගල stand එකෙන් ගත්ත එකක්

oka military airbase ekak widiyata americawata hari chineta wath dunna nam ratata kiyak hari lebenawa, rate aarakshawatath hodai .. Indian ponnayoth baya wenawa..![]()
කොහෙමද චීනගේ ටිකිරි මොලේ
ඕක හදන්න ගත්ත ණය අපේ උන්ට ගොඩ කාලෙකෙට ගෙවන්න බෑ කියලා උන් දන්නවාඕවත් අරමුණු කරන් තමා බන් ඕක හදන්න China වලින් ණය දුන්නේ කවදා හරි ලෝක යුද්දයක් ආවොත් China වලට ඔය Airport එක පාව්ච්ච් කරන්න පුලුවන් ලේසියෙන්මකොහෙමද චීනගේ ටිකිරි මොලේ
ඕක හදන්න ගත්ත ණය අපේ උන්ට ගොඩ කාලෙකෙට ගෙවන්න බෑ කියලා උන් දන්නවා


ඔය මත්තල මගුල 3G සිග්නල් නෑආ බොරුද![]()
