මත්තලින් ඉඩමක්
මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ. මට ඉඩමක් සෙට් වෙලා තියෙනවා මත්තල එක කිට්ටුව. මත්තල ගොන්නොරුව පාරේ විතර ඈතුලට වෙන්න. තාම ගන්නවද නෑද්ද කියලා හිතා ගන්න බෑරුව බන් ඉන්නේ.
මන් මෙක ගන්න හිතන් ඉන්නෙ අනාගතේ එකක් විදියට. තව අවුරුදු 15කට විතර පස්සෙ මේ පෑති දියුනු වෙයිද? දෑනට ලොකුවට මිනිස්සු නෑ මේ පෑත්තෙ. කමක් නෑද්ද ගත්තට? තව කීයට වගෙද යන්නෙ මෙහෙ අක්කරයක්? දන්න කෙනෙක් උදව්වක් දීපල්ල