මත්තලින් ඉඩමක්

SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මත්තලින් ඉඩමක්

    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ. මට ඉඩමක් සෙට් වෙලා තියෙනවා මත්තල එක කිට්ටුව. මත්තල ගොන්නොරුව පාරේ විතර ඈතුලට වෙන්න. තාම ගන්නවද නෑද්ද කියලා හිතා ගන්න බෑරුව බන් ඉන්නේ. :(:( මන් මෙක ගන්න හිතන් ඉන්නෙ අනාගතේ එකක් විදියට. තව අවුරුදු 15කට විතර පස්සෙ මේ පෑති දියුනු වෙයිද? දෑනට ලොකුවට මිනිස්සු නෑ මේ පෑත්තෙ. කමක් නෑද්ද ගත්තට? තව කීයට වගෙද යන්නෙ මෙහෙ අක්කරයක්? දන්න කෙනෙක් උදව්වක් දීපල්ල
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඔය පැත්තේ මිල ගණන් නම් දන්නේ නෑ.
    ඒ වුණත් ඉඩම් කියන්නේ සීමිත සම්පත් නිසා කොහෙන් ගත්තත් අනිවාර්යයෙන්ම ගත්ත ගාණට වඩා හුඟක් ලොකු දෙගුණ තෙගුණ ගාණකට විකුණගන්න පුළුවන්.
     
    • Like
    Reactions: SheltonKolla

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අවුරුදු 15කට පස්සෙ ඔය ඒරියා එක ලංකාවෙ නෙවෙයි ආයිබෝං...
    චීනෙ.... චීනෙ....
     
    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    machan uba eke padinchi wenne naththan hodata fence eka gahanna. naththan asalwasiyoyi, kohewath nathi unuyi oka alla ganna balayi. wadiya idea nam na bn. any way good luck
     
    • Like
    Reactions: SheltonKolla

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    අවුරුදු 15කට පස්සෙ ඔය ඒරියා එක ලංකාවෙ නෙවෙයි ආයිබෝං...
    චීනෙ.... චීනෙ....

    ඒ කියන්න අරගත්තොත් කෙල වෙයි ද?:baffled::baffled:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ. මට ඉඩමක් සෙට් වෙලා තියෙනවා මත්තල එක කිට්ටුව. මත්තල ගොන්නොරුව පාරේ විතර ඈතුලට වෙන්න. තාම ගන්නවද නෑද්ද කියලා හිතා ගන්න බෑරුව බන් ඉන්නේ. :(:( මන් මෙක ගන්න හිතන් ඉන්නෙ අනාගතේ එකක් විදියට. තව අවුරුදු 15කට විතර පස්සෙ මේ පෑති දියුනු වෙයිද? දෑනට ලොකුවට මිනිස්සු නෑ මේ පෑත්තෙ. කමක් නෑද්ද ගත්තට? තව කීයට වගෙද යන්නෙ මෙහෙ අක්කරයක්? දන්න කෙනෙක් උදව්වක් දීපල්ල

    show me the place from gmaps and tell me the price...
    if you're not trying I can try...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mathana colombo wala mama danna mahattayek gaththa idamak ohen... aragena eke delum wawuwa... delum hadenwa hodata... kesel arawa mewa daala thiyenne dan. 2acr. wate pite wayasaka kenek idama balaganna daala podi padiyakuth denwa porata..
     
    • Like
    Reactions: SheltonKolla

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔය පැත්තේ මිල ගණන් නම් දන්නේ නෑ.
    ඒ වුණත් ඉඩම් කියන්නේ සීමිත සම්පත් නිසා කොහෙන් ගත්තත් අනිවාර්යයෙන්ම ගත්ත ගාණට වඩා හුඟක් ලොකු දෙගුණ තෙගුණ ගාණකට විකුණගන්න පුළුවන්.

    සිරා කතාවක්..
     
    • Like
    Reactions: SheltonKolla

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මත්තල ඉඩම් තියෙනව... හැබැය් කියන්නෙ නොවටිනා ගනන් මොක්ද එයාපෝට් එකය් හාබර් එකය් නිසා... මම ඔය සීන් එක ගොඩ කාලෙකට කලින් බැලුව... සල්ලි වැඩිපුර තියෙන කෙනෙක්ට නම් අරන් දැම්මට පාඩු නැ.... පහු වෙන්න ගොඩක් වටිනව.. ගොඩක් ඉඩම් වල ඔප්පු කේස් තියෙනව හරියටම හොයල බලන්න ඕන....
     
    • Like
    Reactions: SheltonKolla

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    90% ක් ඉඩම් වල තියෙන්නේ ඔප්පු නෙවෙයි බලපත්‍ර. බලපත්‍ර තියෙනවා නම් පදිංචි වෙන්න ඕන නැත්නම් වගාවක් කරන්න ඕන. එහෙම නැතුව වෙන කෙනෙක් ඇවිත් පදිංචි උනොත් එයාට අයිති වෙනවා . බල පත්‍ර වල තියෙන අවුල ඒක තමයි.
     
    • Like
    Reactions: SheltonKolla