මත්තලින් ගොඩ වූ මගියා අත්පොලසන් දී පිලිග&#3505

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    10410237_941169399233890_4706598736061194435_n.jpg
     

    kingz

    Junior member
  • Oct 8, 2010
    63
    3
    8
    Colombo
    නොදෝමකින් මෙහෙමත් බූරු රැලක් ඉන්න රටක්..........
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    එසේ ගොඩ වූ මගියාගෙන් යානයේ සිටි මගීන් කරුණු විමසීමේදී ඔහු කියා ඇත්තේ ‘බස්එකේ කටුනායක යනවාට වඩා ප්ලේන් එකේ කටුනායක යාම ලාභ බවයි'. ඔහු ගුවන් ටිකට් පත සදහා කීයක් ගෙව්වේදැයි විමසූ විට පවසා ඇත්තේ රුපියල් 2500 ක් බවයි. එවිට යානයේ සිටි මගීන් ගුවන් යානයක් ගුවන් තොටුපොලට ගොඩ බෑමටත් ගුවන් ගත කිරීමටත් පැයක කාලයක් එහි රඳවා තැබීමටත් ගතවන වියදම ගණන් බලා ‘ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි' යනුවෙන් කම්මුල්වල අතගසා ගනිමින් පවසා තිබේ.

    දේශද්‍රෝහී කතා කියන්න එපා
    ප්ලේන් එක බාන්නයි අපහු නග්ගනයි සත පහක්වත් යන එකක්ද
    ඕනි නම් නියමුවන්ට ටිකක් මහන්සි වෙන්න වෙනව
    දැන් පාරේ බස් පාඩුයි කියල අතරමග හෝල්ට් වල නවත්තන්නේ නැතුව යනවද
    බලහං රුපියල් 2500 කැ සුද්ද ලාබයක් ලැබුන නෙව
    මට්ටල බාවේ නැතිනම් ඒ 2500 ත් නෑ
    ඔය 2500 න් මිනිහෙක්ට මාසයක් ජිවත් වෙන්නත් පුළුවන්

    අඳුරට සාප නොකර එක පහනක් වත් දල්වන්න අපේ සොන්නවංශ™ මහතා වගේ



     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඇයි බන් හම්බන්තොට වරායට නැවක් එනවා කියලා කට්ටිය බලන්නත් ගියේ උත්සවෙකුත් තියලා... :lol:
     

    Devil's Dare

    Banned
    Jan 15, 2014
    121
    11
    0
    රාජපක්ශගේ හු## එයාර්පොට්. එක්කො අර පරන ප්‍රොපෙලර් ප්ලේන් ටිකක් ගෙනත් දාලා කටුනායක මත්තල කමියුටර් සර්විස් එකක් දාන්න ඔනැ, පු* අමාරුවට A320- බස්සනවා එකෙක් නග්ගන්න.
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    රාජපක්ෂට සහය දක්වන උන්ද දන්නේ නෑ අත්පොලසන් දුන්නේ ? :rofl: