එසේ ගොඩ වූ මගියාගෙන් යානයේ සිටි මගීන් කරුණු විමසීමේදී ඔහු කියා ඇත්තේ ‘බස්එකේ කටුනායක යනවාට වඩා ප්ලේන් එකේ කටුනායක යාම ලාභ බවයි'. ඔහු ගුවන් ටිකට් පත සදහා කීයක් ගෙව්වේදැයි විමසූ විට පවසා ඇත්තේ රුපියල් 2500 ක් බවයි. එවිට යානයේ සිටි මගීන් ගුවන් යානයක් ගුවන් තොටුපොලට ගොඩ බෑමටත් ගුවන් ගත කිරීමටත් පැයක කාලයක් එහි රඳවා තැබීමටත් ගතවන වියදම ගණන් බලා ‘ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි' යනුවෙන් කම්මුල්වල අතගසා ගනිමින් පවසා තිබේ.
දේශද්‍රෝහී කතා කියන්න එපා
ප්ලේන් එක බාන්නයි අපහු නග්ගනයි සත පහක්වත් යන එකක්ද
ඕනි නම් නියමුවන්ට ටිකක් මහන්සි වෙන්න වෙනව
දැන් පාරේ බස් පාඩුයි කියල අතරමග හෝල්ට් වල නවත්තන්නේ නැතුව යනවද
බලහං රුපියල් 2500 කැ සුද්ද ලාබයක් ලැබුන නෙව
මට්ටල බාවේ නැතිනම් ඒ 2500 ත් නෑ
ඔය 2500 න් මිනිහෙක්ට මාසයක් ජිවත් වෙන්නත් පුළුවන්
අඳුරට සාප නොකර එක පහනක් වත් දල්වන්න අපේ සොන්නවංශ™ මහතා වගේ