මත්තල ඇත්ත සීන් එක, ඇඩෙනව

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මත්තල කියලා දෙයක් හදපු නිසානේ චෝදනා හිටං:lol:
 

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මෙන්න බලපන් රජාගෙ දෛනික වියදමට අයවැයෙන් වෙන්වෙන ගාන..

    As such, the daily expenses of the President which was Rs.23,477,178 goes up to Rs. 24,426,395.

    Source: http://www.vivalanka.com/newspage/67...rs-350-million

    ඒත් ප්‍රායෝගිකව මීටවඩා වියදම් වෙනව මිනිහට :P
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    හේතුපල ධර්මය අනුව, රිටන් එක එනවාමයි
     

    chootyputha1

    Well-known member
  • කව්ද දන්නෑ මහින්දයගෙ කකුල් දෙක අස්සෙ ඉන්න එකෙක් රිදිල මගෙ rep කපල.:D:P නම දාලවත් අනිත් පාර කපපං කොන්දක් නැති ඔලුවක් නැති මහින්දයගෙ බත් බැලය.:angry::angry:
     
    • Like
    Reactions: PMUB

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙන්න බලපන් රජාගෙ දෛනික වියදමට අයවැයෙන් වෙන්වෙන ගාන..



    Source: http://www.vivalanka.com/newspage/67...rs-350-million

    ඒත් ප්‍රායෝගිකව මීටවඩා වියදම් වෙනව මිනිහට :P

    දැන් සාමාන්‍යයෙන් ඕක කොච්චර වෙන්න ඔිනිද බන්? කියපන්කො දැනගන්න........