මත්තල airport,හම්බන්තොට වරාය ගැන හිතුන දෙයක් ....

Zima

Member
Dec 18, 2013
194
7
0
මත්තල airport,හම්බන්තොට වරාය ගැන හිතුන දෙයක් ....


හම්බන්තොට මේ වෙන සංවර්දනය කියල කරන දේවල් දැන් හැමතැනම කතා වෙනවා ...
:nerd::nerd:

මේ හැම එකකටම ආධාර දෙන්නේ චීන රජයෙන්:):) ....හරි ඒක හොදයි චීනය කියන්නේ අපිට ගොඩාක් හිතවත් රටක් ඇත්තටම එක අපි අගය කරන්න ඕනේ ... එත් හැම දේකම දෙපැත්තක් තියෙනවලුනේ ...


දැන් ඔන්න කවදාහරි දවසක 3rd world war එකක් එනවනේ කොච්චර අපි සාමය ගැන කතා කලත් ... ලොකු ලොකු රටවල් හැමදාම ඕකනේ කරේ අන්තිමට ...:no::no::angry::angry::angry:

මට හිතෙන දේ මෙච්චරයි

චීනය දැන් ලංකාවේ කරන මේ සංවර්දනය එදාට උන්ගේ ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තුවෙන් කරන දේවල් වෙන්න බැරිද ?? harbour එකක් airport එකක් කියන්නේ යුද්දෙදි ඕනේ රටකට ලොකු වාසියක් ... එහෙම බැලුවම මත්තල , හම්බන්තොට වරාය , හම්බන්තොට highway එක railway එක කියන්නේ යුද්දෙකදී main point එකක්... map එකෙන් බලන්න මුළු asia region එක වගේම australia middle east වගේ හැම රටකටම attack කරලා ඇවිත් නවතින්න refil,rearrange කරන්න නියම spot එකක් තමයි හම්බන්තොට :frown:....

මෙහෙම බැලුවම මේක මහා විනාසෙකට මුලක් වෙන්න බැරිද:shocked: ?? අනික් රටවල් සේරම අපේ රට විනාස කරයි එදාට :(:(...අනික plane එකක් නැවක් නැතිව වේලි වේලි ඉන්න airport, harbour චීනා මෙහෙ හදල කිසිම අදායමක් නැතිව ඉන්නේ මේක නිසා වෙන්න බැරිද :shocked:??? 3rd worldwar එක චීනා පටන් ගනීද කියලත් හිතෙනවා මෙහෙම යනකොට .....:shocked::shocked::oo::oo::oo::oo:


Capturre.JPGhttp://www.elakiri.com/forum/attachment.php?attachmentid=51405&stc=1&d=1399141012

Capturrre.JPGhttp://www.elakiri.com/forum/attachment.php?attachmentid=51406&stc=1&d=1399141012
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි නෙ බන් ... උන් මිලිටරි බේස් වලට ගන්න බලාගෙන තමයි මේ ප්‍රොජෙක්ට් වලට අත ගහන්නෙ

    පහුගිය කාලෙ ප්‍රශ්ණයක් ආවම නොරච්චෝලෙ ණය අපිට ගෙවාගන්න බැරුව උන් ඒක පචර ගන්නව කිව්වනෙ ... උන් කිසිම පාඩුවක් කරගන්නෙ නෑ ... පාඩු කරගන්න උන් අපේ නෑදෑයොද
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි නෙ බන් ... උන් මිලිටරි බේස් වලට ගන්න බලාගෙන තමයි මේ ප්‍රොජෙක්ට් වලට අත ගහන්නෙ

    පහුගිය කාලෙ ප්‍රශ්ණයක් ආවම නොරච්චෝලෙ ණය අපිට ගෙවාගන්න බැරුව උන් ඒක පචර ගන්නව කිව්වනෙ ... උන් කිසිම පාඩුවක් කරගන්නෙ නෑ ... පාඩු කරගන්න උන් අපේ නෑදෑයොද
    nuthana adirajjayan goda nagana vidiya:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    nuthana adirajjayan goda nagana vidiya:P

    1. වෙළඳ පොළ
    2. යුධ බලය

    3rd world war ekak enne na ban :no::no::no:

    එහෙම කොහොමද බන් කියන්නෙ ... ඔය ගොඩ ගහන් ඉන්න අවි ආයුධ එළියට දාන්න අවස්ථාවක් එනව එක වෙලාවකදි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    1. වෙළඳ පොළ
    2. යුධ බලය



    එහෙම කොහොමද බන් කියන්නෙ ... ඔය ගොඩ ගහන් ඉන්න අවි ආයුධ එළියට දාන්න අවස්ථාවක් එනව එක වෙලාවකදි

    anika pisso dennekta balya labunanm hari bdu ptan ganna
     
    Jul 3, 2012
    1,394
    116
    0
    1. වෙළඳ පොළ
    2. යුධ බලය



    එහෙම කොහොමද බන් කියන්නෙ ... ඔය ගොඩ ගහන් ඉන්න අවි ආයුධ එළියට දාන්න අවස්ථාවක් එනව එක වෙලාවකදි

    USA,Europe set ekei China,Russia,Iran set ekei modayo na ban. Un dannawa 3rd world war ekak awoth aniwa eka ratak mulinma maximum power eka use karanawa kiyala ekek hari nuclear power eka use keruwoth anith peththe ewunuth aniwa gemata bahinawa nuclear wepans walin. Ethakota depaththama iwarai. Oya US,Russia wage ratakata one nam hada(moon) kudu karannath power eka thienawalu :)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    good point ban.
    sira wennath puluwan.
    eth 3rd world war ekak patan ganna than walakwala tiyenne.mokada diyunu ratawal sema ekakama anumethiya ona uddayak karanna.eka kawadawath wenne nethi wei,mokada,eka ratak wirudda unoth anith sema ratakinma e ratata pahara dena hinda.
     

    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    :shocked::shocked::shocked::shocked:onna balapalla ada China military higher ranks hena set ekak lankawata awith.. Rajawa hambela ...... mokada danne na seen eka.... mechara kaalekata Lankawata aapu lokuma China Military set ekalu....:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:.... Uddayakuth na mechchara set ekak ai enne lankawata??:frown::frown::frown::frown: