ඔය ලබ්බෙන් ලාබ ගන්න බැ ,චීන්නු උන්නට දකුණු ආසියාවේ බැකප් එකක් විදිහට ඕක හැදුවේ ,අපේ ගොනා ලනුව කෑවාUmba AASL da Wada karanne ban?
20 years නම් යන්න විදිහක් නෑ, 2005 - 2015 දක්වා රටේ Hospitals And Hotels ම කීයක් අළුතින් හැදුනද?
මම කියන්නෙ Hospital එකකුයි Hotel එකකුයි හැදුනම මත්තල ගොඩ යනවා කියල නෙවෙයි, යටිතල පහසුකම් දියුණු කරන්න අවු. 20 යන්නෙ නැති බවත් දැන් කරනව වගේ Maththala Project එක සම්පූර්ණයෙන් නවත්තපු එක වැරදියි කියලත්
කවුද කියන්නේ මත්තල එයාපෝට් එක වහලා සහ ප්‍රොජෙක්ට් එක නවත්තලා කියල?
1. Official Website එකත් නෑ (Mria.lk)
2. Construction වැඩකරපු සේවකයෝ ගෙදර
3. 2015 April 30 ඉඳන් Passenger services නැවැත්තුවා.
Rajitha Rashee Correct me if I'm wrong

ඔබ සහ rochel1977 දෙදෙනාම යම් සාදාරණ කරුණු මතු කරල තියෙනවා 2නාගෙන්ම මම ඉල්ලනවා ඔයාලගේ යෝජනා මොනවද 2නි ගුවන් තොටුපලක් ඉදි කරනවානම්(හිතන්න මත්තල හදල නැහැ කියල)
දැන් මත්තල හදල නිසා ඒක දියුණු කරන්න කරන්න ඕනේ මොනවද කියලත් වෙනම ලියන්න
මම දන්න තරමින් officially වහලා නෑ......බලෙන් යවපු ප්ලේන් ටික නම් නවත්තන්න ඇති කොහොමත් අපේ ප්ලේන් විතරනේ ගියේ
Phase ii හදන එක නවත්තලද? දන්නා කෙනෙක් කියන්න![]()
මුලුන්ම හදන්න තිබුණේ ලංකාව වටේ තියන ඩොමේස්ටික් එයාර් පෝට් ටික කොළඹ එක්ක යාකරන විදියේ වැඩ පිළිවෙලක්. මොකද ලංකාවේ උතුරෙන් දකුණෙන් නැගෙනහිරෙන් ගොඩ දෙනෙකුට එහෙම උනොත් ලේසි වෙනවා කොළඹට එන්න. අනික කොළඹ තදබදේ අඩු වෙනවා. අනික අද කටුනායක බලන්න. එක මනුස්සයෙක් රට යනවා ඇරලවන්න මුළු ගමම බස් පිටින් එයාර් පෝට් එකට එනවා, එනකොටත් එහෙමයි. අරිවල් එකේ රොත්ත බුරුතු පිටින් මිනිස්සු හිටගෙන ඉන්නවා ඒ මනුස්සයා පිළිගන්න. එහෙම ගොඩක් එන්නේ ගොඩක් දුර පළාත් වල මිනිස්සු වාහන වලට ලොකු ගණන් ගෙවාගෙන. ඒ වගේ එන යන යට පොඩි ප්‍රොප් ප්ලේන් දාලා ප්‍රවාහන පහසුකම් දුන්නම ගොඩක් ලේසි කාලෙත් ඉතුරුයි.
දැන් මත්තල දියුණු කරලා ලාබ ලබා ගන්නවා නං මගේ අදහස හැටියට මෙතන හොඳ ෆ්ලයිට් ට්‍රේනින් ඇකඩමි එකක් පටන් ගත්තනං හොඳයි. ඉගෙන ගන්න එන යට නවාතැන් පහසුකම් එක්ක පොඩි සෙස්නා ෆ්ලයි දෙක තුනක් එක්ක ෆ්ලයිට් සිම් එකක් දැම්මොත් ලාබයක් ගන්න පුළුවන් වෙයි.
අනික් එක ෆ්ලයිට් මේන්ටේන් හැන්ගර් එකක් ඔපරේට් කරන එක. ගොඩක් ෆ්ලයිට් කොළඹ එනවා මේන්ටේන් වැඩ කරගන්න. ඒවා මත්තලට ගෙනිච්චොත් වැඩක් කරගන්න පුළුවන් වෙයි.
අන්තිම කාරණේ වෙනම ප්‍රයිවෙට් ගුවන් සමාගමකට බද්දට දෙන එක. රටට කිසි වියදමක් නැතුව ගානක් හම්බුවෙනවා.
Passenger Services නවත්තලා (Confirmed) MRIA website down (confirmed) Phase II (Unconfirmed) Rajitha Rashee Phase II හදනවද?
shangri la එක ඉවර වෙන්න ලඟයි.. ඕක හැදුවහම මත්තල හරියට operate වෙන්න පටන් ගනියි..
මත්තල තියෙන ලොකුම ප්‍රශ්නෙ hotels නැති එක. delay එකක් උනොත් වෙන cost එකේ risk එක ගන්න airlines කැමති නෑ
මුලුන්ම හදන්න තිබුණේ ලංකාව වටේ තියන ඩොමේස්ටික් එයාර් පෝට් ටික කොළඹ එක්ක යාකරන විදියේ වැඩ පිළිවෙලක්. මොකද ලංකාවේ උතුරෙන් දකුණෙන් නැගෙනහිරෙන් ගොඩ දෙනෙකුට එහෙම උනොත් ලේසි වෙනවා කොළඹට එන්න. අනික කොළඹ තදබදේ අඩු වෙනවා. අනික අද කටුනායක බලන්න. එක මනුස්සයෙක් රට යනවා ඇරලවන්න මුළු ගමම බස් පිටින් එයාර් පෝට් එකට එනවා, එනකොටත් එහෙමයි. අරිවල් එකේ රොත්ත බුරුතු පිටින් මිනිස්සු හිටගෙන ඉන්නවා ඒ මනුස්සයා පිළිගන්න. එහෙම ගොඩක් එන්නේ ගොඩක් දුර පළාත් වල මිනිස්සු වාහන වලට ලොකු ගණන් ගෙවාගෙන. ඒ වගේ එන යන යට පොඩි ප්‍රොප් ප්ලේන් දාලා ප්‍රවාහන පහසුකම් දුන්නම ගොඩක් ලේසි කාලෙත් ඉතුරුයි.
දැන් මත්තල දියුණු කරලා ලාබ ලබා ගන්නවා නං මගේ අදහස හැටියට මෙතන හොඳ ෆ්ලයිට් ට්‍රේනින් ඇකඩමි එකක් පටන් ගත්තනං හොඳයි. ඉගෙන ගන්න එන යට නවාතැන් පහසුකම් එක්ක පොඩි සෙස්නා ෆ්ලයි දෙක තුනක් එක්ක ෆ්ලයිට් සිම් එකක් දැම්මොත් ලාබයක් ගන්න පුළුවන් වෙයි.
අනික් එක ෆ්ලයිට් මේන්ටේන් හැන්ගර් එකක් ඔපරේට් කරන එක. ගොඩක් ෆ්ලයිට් කොළඹ එනවා මේන්ටේන් වැඩ කරගන්න. ඒවා මත්තලට ගෙනිච්චොත් වැඩක් කරගන්න පුළුවන් වෙයි.
අන්තිම කාරණේ වෙනම ප්‍රයිවෙට් ගුවන් සමාගමකට බද්දට දෙන එක. රටට කිසි වියදමක් නැතුව ගානක් හම්බුවෙනවා.
වෙන්න ඕනේ ඕකේ අනිත් පැත්ත නේද 
ඇත්ත මචන්, අනෙක් හුගක් එයාර්පොර්ට් වල එයාපොර්ට් එක ඒ රටේ ට්‍රාන්ස්පොර්ට් එකත් එක්ක ලස්සනට ලින්ක් වෙනවා- අපි මත්තල අතාරිමු, කටුනායක ගත්තත් හරි හමන් ප්‍රවාහන ලින්ක් තියේද - අනික් රටවල ප්ලේන් එකෙන් බැහැපු ගමන් ට්‍රේන් එකට හරි බස් එකට හරි යන්න පුලුවන් විදිහට තියෙන්නේ - ඒවාගෙ ඉදන් ප්‍රධාන නගර වලට ඕන තරම් ලින්ක් තියෙනවා - අපේ රට ඉදන් එන එකෙකුට ප්ලේන් එකෙන් බැහල කරදරයක් නැතුව ට්‍රේන් එකකටවත් නගින්න පුලුවඳ - ස්ටේශන් එක ඈත - ට්‍රේන් තියෙන්නේ ලාහෙට ගෙම්බො වගෙ - අනික ට්‍රේන් වල හැටි -
ඊලඟ දේ තාමයි අපේ කටුනායක වත් ෆුල් කැපෑසිටි ට්‍රැෆික් එකක් එන්නෙ නැතිව දෙවෙනි එයාර්පොර්ට් එකක් හදන්න ඉස්සර වෙලා කරන්න තිබුනේ කටුනායක ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්ග් දියුනු කරලා වැඩිපුර ට්‍රැෆික් ගෙන්න ගන්න වැඩ කරන්න - මම දෙවෙනි එයාර්පොර්ට් එකකට විරුද්ධ නෑ හැබැයි ඔක කරෙ වැරදි කාලේ වැරදි තැනක වැරදි විදිහට.
අපිට වඩා ප්ලේන් සිය ගනන් දවසට එන කටාර් , හොන් කොන් ඒ අය අලුත් එයාර්පොර්ට් එක හදද්දි පරන එක වැහුවා මොකඩ බොරුවට සල්ලි නාස්ස්ති කර කරා ඒවා තියා ගන්න ඕනේ නැති නිස අවශ්‍ය වැඩෙ කරගන්න තියෙන එක ෆුල් පොටෙන්ෂල් එකෙක්න් වැඩ කරන්න සලස්වලා -
ඕක හැදුවට පස්සේ කව්ද මචන් ඕවා වල ගිහින් නවතින්නේ? මත්තල අවට සංචාරක කරමාන්තේ දියුණු කරන්න ඕනේ ෆයිව් ස්ටා හොටෙල් හැදුවට වැඩක් වෙන්නේ නෑ සුද්දෝ එන්නේ නැත්තන්. යාල බලන්න කතරගම බලන්න යන මිනිස්සු ගිහින් නවතීද ඕකේ?
මෙතන තියන ප්‍රශ්නෙම ඕකයි........ප්‍රොජෙක්ට් එකක් කරලා දැන් ඒකෙන් සල්ලි හොයන්න ක්‍රම හොයනවාවෙන්න ඕනේ ඕකේ අනිත් පැත්ත නේද
ලංකාව පොලියකුත් ගෙවාගෙන නය අරන් ප්‍රොජෙක්ට් එකක් කරද්දී කරන්න ඕනේ ඒ වෙලාවේ හැටියට රටට අවශ්‍යම දේ......අපිට ඇති තරම් සල්ලි තිබ්බ නම් මේවා හදන එක ප්‍රශ්නයක් නෙවෙයි
ලංකාවට තවම දෙවැනි එයාපෝට් එකක් අත්‍යවශ්‍ය නැත්තම් කරන්න තිබුන හොඳම දේ ඒ ආයෝජනය වෙන පැත්තකට යොමු කරන එකයි
බිලියන ගණන් ප්‍රොජෙක්ට් කරලා කීයක් හරි හෙව්වත් ඇති කියල ඉන්න බෑ.....ඔය ණය නිසා ආර්ථිකයට එන බලපෑම විශාලයි ඊට සාපේක්ෂ වාසියක් නැත්තම් ප්‍රොජෙක්ට් එක අසාර්ථකයි![]()
අනේ මන්දා - පස්මහ බලුම් බලන්නෙ නැතුව හැදුවහම ඉතින්,
මට හිතෙන එක ඔප්ශන් එකක් තමයි ඔය ඒරියා එක හොද ඉන්ඩස්ට්‍රියල් සෝන් එකක් කරන එක (එහෙම වුනොත් අපේ රට වගේ ආර්ථිකය දුර්වල රටකට වෙන්නේ රටේ අනෙක් පැති වල කරන
ඩිවෙලොප්මන්ට් පුලුවන් තරම් අඩු කරලා ඒවා ඔය පැත්තට පම්ප් කරන එක ඉන්වෙස්ට්මන්ට් විදිහට - ජනතාවා/පාලකයෝ ඒවාගේ දේකට කොච්චර ලෑස්තිද කියන එක ගැටලුවක් ) - මම හිතන්නේ නෑ සංචාරක කර්මාන්තයෙන් විතරක් ඕකෙ ලාබ හොයන්න පුලුවන් වෙයි කියලා
(එක ඔය සංචාරකයන්ගෙන් විතරක් කරන්න පුලුවන් දෙයක් කියලා හිතනවා නම් බොරු මට තේරෙන විදිහට- මොකද හුගක් සංචාරක
රූට් සහා නම ගිය පහසුකම් තියෙන්නේ රටේ වෙන පැති වල සහ ලේසියෙන්ම කටුනායක ඉදන් යන්න පුලුවන් විදිහට) - මොකද එයාර් ලයින් එකකට අලුතෙන් රූට් එක්ක පටන් ගන්න සෙනග
ඉපදෙන්න එපායෑ - හම්බන්තොට ජනකායෙන් එක වෙන එකක් නෑ - සංචාරකයො එන්නෙ යාල බලන්න විතරක් නෙවෙයි
- අනික ගාල්ලට කටුනායක ඉදන් යන එක අම්බ ලේසියි මත්තල ඉදන් යනවට වඩා - ඉතින් මම හිතන්නෙ නෑ ඔය සංචාරක වැඩෙන් ලාබ උපයන්න පුලුවන් වෙයි කියලා - අනික ඉපයුවත්
වෙන්නේ කටුනායක ආදායමෙන් කොටසක් මත්තල කඩලා ගන්න එකනම් ඒකෙ තේරුමක් නෑ නෙද? මෙච්චර ලොකු සල්ලියක් යට කරලා කටුනායක අදායම දෙකට බෙදන එක නෙවෙයි කරන්න
ඕනේ (ඔය හිතමු අපේ අසමහරු කියනවා වගෙ කටුනායක ප්ලේන් වලින් කොටසක් මොන ක්‍රමේකින් හරි මත්තලට ඩයිවර්ට් කලා කියලා - එකෙන් රටට අලුත් විනිමයක් එන්නේ නෑනෙ -
කටුනායක ආදායම නැතිවෙනවා ඇරෙන්න - )
අනික මචන් ඔහෙ ගාමන්ට් දැම්ම කියලා ඔය එයාර්පොර්ට් එකෙන් ප්‍රයෝජනය ගන්න අමාරුයිනෙ - අනික බිස්නස් වලට එන වුන් කොලබට ලඟ එස්ටැබ්ලිශ් වෙච්ච කටුනායක
පාවිච්චි කරනවා ඇරෙන්න ඔක ගන්න එක උන්ට පාඩුයි - හැම එකාම සල්ලි පැත්තෙන් තමන්ට වාසි වෙන එක හිතනවා මිසක් අනේ පව්නේ මත්තල දියුනු කරන්න ඕනෙ කියලා හිතන්නේ නෑ -
ඒක තමා ඇත්ත සහ ඒක සධාරණයි බිස්නස් කාරයන්ගෙ පැත්තෙන්.
පුලුවන්නම් පිට රට අයට ඔහෙ ඉන්වෙස්ට් කරන්න ප්‍රමෝට් කරන්න - හබැයි පාලකයන්ගෙ කොමිස් පෙරෙත කම හින්දා ඕවා වෙන්නෙ නෑ - මතකනේ ගූගල්ලගෙන් කොමිස් ඉල්ලලා ඇන ගත්තා
පිටරට උන්ට ආයෝජනය කරන්න තියෙන ලෝකෙ එකම රට ලංකාව/හම්බන්තොට නෙවෙයි නෙ - උන්ව ගෙන්න ගන්න නම් ඒකට ඕනෙ යටිතල පහසුකම් දියුනුවෙන්නෙ නැතිව හරියන්නේ
නෑනෙ -
යටිතල පහසුකම් කියන්නේ බිල්ඩින් ටික හදන එකටනම් (& Staff) නෙවෙයි ඒකත් එක්ක යන මුලු එකො සිස්ටම් එකම දියුනු වෙන්න ඕනෙ - ඒක වසර 5-6-7ක්වත් අඩුම තරමෙ යයි - අන්න ඒවා
යම් තනකට ආවට පස්සේ සමහර විට මේ Mattala ගැන හිතන්න තිබ්බ
අනික පිට රට මිනිස්සුන්ගෙන් අපේ රට ගැන තියෙන ආකල්පය හොදවෙනකන් මොකෙක් වත් මෙහෙ ආයෝජනය කරන්න බයයි - උන් හිතන විදිහ අපිට වඩා වෙනස්! අපිට මහ සුලුයි කියලා හිතෙන දේවල් උන්ට මා ලොකු දේවල්
අපේ අය කරන්නේ කාන්තාරෙට ගොනෙක් (ගවයෙක්) ගෙනත් දාලා ඊට පස්සේ ඌට කන්න නෑ කියල තන කොල වවන්න /හොයන්න දගලන වාවාගේ වැඩක්!
Sudu aliyek thamaa! Hope for the best!
උබලට සරල සිංහල තේරෙන්නෙ නෑ බන්.. මේ එක හදල තියෙන්නෙ සම්පූර්ණ ණය වලින් ඇයි බන් ඕක උබලට පැරක්ටිකලි තේරෙන්නෙ නැත්තෙ??මේ වගේ, අඩු පාඩු යටිතල පහසුකම් ඇතිකරලා ගුවන් තොටුපළ Operate කරන එක නේද හොඳ, දැන් කළා වගේ කරගෙන ගිය ඉදිකිරීම් නවත්තලා සම්පුර්ණයෙන් තොටුපොළ වහලා දානවාට වඩා?

ඔව් අනිවාර්යෙන්ම. ඕක හදන්න පටන් ගත්තු දවසේ ඉන්දලම මේ රටේ මිනිස්සු පිටරටට ණය ගෙවනනවා. මාසෙක ආදායම 16,000/- ක් කියලා ලඟදි පාර්ලිමේන්තුවේ කිව්වා. මාසෙකට ලාබෙ 16,000/- හොයන්න මේ වගේ ප්‍රොජෙක්ට් කරලා කියනවා තව අවුරුදු ගානකින්ලු මේවා වල ලාබෙ හම්බුවෙන්නේ කියලා. මේවා වලට හරි මැනේජ්මන්ට් නැති උනාම මෙහෙම වෙනවා මචන්.
මෙතන තියන ප්‍රශ්නෙම ඕකයි........ප්‍රොජෙක්ට් එකක් කරලා දැන් ඒකෙන් සල්ලි හොයන්න ක්‍රම හොයනවාවෙන්න ඕනේ ඕකේ අනිත් පැත්ත නේද
ලංකාව පොලියකුත් ගෙවාගෙන නය අරන් ප්‍රොජෙක්ට් එකක් කරද්දී කරන්න ඕනේ ඒ වෙලාවේ හැටියට රටට අවශ්‍යම දේ......අපිට ඇති තරම් සල්ලි තිබ්බ නම් මේවා හදන එක ප්‍රශ්නයක් නෙවෙයි
ලංකාවට තවම දෙවැනි එයාපෝට් එකක් අත්‍යවශ්‍ය නැත්තම් කරන්න තිබුන හොඳම දේ ඒ ආයෝජනය වෙන පැත්තකට යොමු කරන එකයි
බිලියන ගණන් ප්‍රොජෙක්ට් කරලා කීයක් හරි හෙව්වත් ඇති කියල ඉන්න බෑ.....ඔය ණය නිසා ආර්ථිකයට එන බලපෑම විශාලයි ඊට සාපේක්ෂ වාසියක් නැත්තම් ප්‍රොජෙක්ට් එක අසාර්ථකයි![]()
උබලට සරල සිංහල තේරෙන්නෙ නෑ බන්.. මේ එක හදල තියෙන්නෙ සම්පූර්ණ ණය වලින් ඇයි බන් ඕක උබලට පැරක්ටිකලි තේරෙන්නෙ නැත්තෙ??![]()