එහෙනම් ඉතින් එක ගැන කියවන්නේ නැතුව කට පියන් හිටපන්කෝ...බොන එවුන් බෝයි...අනිත් එවුන් නොබී ඉදියි...

කොහොමත් අරක්කු, සිගා ගහන සෙට් එකක් අතරේ ඒවාට අකමැති එකාව කොන් වෙනවා,
ඒත් අරක්කු සිගා ගහන මිනිස්සුන්ගෙ හිත් පිරිසිදුයි, ඉරිසියාව අඩුයි.
ahapu ekata kiwwe, ubata neme tho beela beela cirrhosis hada ganin mata mokada![]()

. පාරෙ යන්න එපා හැප්පෙයි .ඒ උනාට අපෙත් යාළුවො ඉන්නවා මොකුත් කටේ නොතියන. එත් අපිනම් උන්ව කොන් කරන්නේ නැහැ.
එහෙම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා උබ හෙන බයයි නේද ලෙඩ වෙලා මැරෙයි කියල. පාරෙ යන්න එපා හැප්පෙයි .

කොහොමත් අරක්කු, සිගා ගහන සෙට් එකක් අතරේ ඒවාට අකමැති එකාව කොන් වෙනවා,
ඒත් අරක්කු සිගා ගහන මිනිස්සුන්ගෙ හිත් පිරිසිදුයි, ඉරිසියාව අඩුයි.
. අපේ නම් නොබොන උන්ට වෙනම බයිට් ගෙනියනව 

අරක්කු නොබැන එකා කොන් වෙනවලු හිත අපිරිසිදුයි ලු. චාටර් පොරවල් ලු.
බොන උන් හිතන් ඉන්නේ සිගරට් එක අතේ තියාගෙන ඉන්නකොට හෙන පොරවල් කියලා. දෙකක් දාගත්තම හෙන ලොකුයි කියලා. උබලා අම්මලාගේ තාත්තලාගේ සල්ලි වලින් බිලා නිකන් පොර ටෝක් දෙන්න එපා බන්. මම පලවෙනි පාර බිව්වේ මම හම්බ කරපු සල්ලි වලින්. උබලගේ ළමයි ඉස්කෝලේ කාලේ බිලා ගෙදර ආවම උබට තේරෙයි උබ මොන වගේ ගොනෙක් ද කියලා![]()
එහෙම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

කොන් වෙනව වියදම් වෙනවට කුනු කමේ නොබොන උන්,සතපහක් වත් වියදම් නොකර හැමදාම බයිට් එකට අබරල අරින උන් .ඒ ඇරෙන්න බොන උන් එක්ක ෆන් එකේ ඉන්නවනම් අවුලක් නෑ ඉතින් . බොන එකා දන්නව බයිටෙ වටිනාකම .නොබොන සමහර උන් ඒකට ඇරියහම බොන්න ආපු උන් දිව හපන්න ඕන ලේ එනකන්. අපේ නම් නොබොන උන්ට වෙනම බයිට් ගෙනියනව
![]()

පාරේ නොයා ඉන්න බෑ. නමුත් නොබී ඉන්න පුළුවන්නේ. උබ බැදපු දවසට මට කතා කරපරන් හනිමුඋන් එක ගොඩ දාලා දෙන්නම්![]()

උබ හිතාගෙන ඉන්නෙ අපි තාම ඉස්කෝලෙ යන උන් කියලද අම්මල තාත්තලගෙන් බොන්න![]()
මම බදින්නෙත් වයින් එකක් ගහන්න පුලුවන් කෙල්ලෙක් කවද හරි .උබල වගේ පොන්ස් ල ගනන් ගන්න එකක් නෑ ඒකි .

උබලා බොන්න විදයම් කරනවට වඩා අපි කන්න වියදම් කරනවා බ්‍රෝ. ගිය සතියේ 3 දෙනෙක්ට ලන්ච් එකට 13590 යි බිල. උබලානේ නිකන් 300 බියර් එකයි 2 වැඩේ 5 කුයි අරගෙන බෝක්කුවක් අයිනට වෙලා ගහලා ගෙදර යන්නේ![]()