මත් ද්‍රව්‍යක් පාවිච්චි නොකරන මිනිස්සු ග

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
කොහොමත් අරක්කු, සිගා ගහන සෙට් එකක් අතරේ ඒවාට අකමැති එකාව කොන් වෙනවා,
ඒත් අරක්කු සිගා ගහන මිනිස්සුන්ගෙ හිත් පිරිසිදුයි, ඉරිසියාව අඩුයි.
 
Metrix France

Banned
May 20, 2016
701
42
0
එහෙනම් ඉතින් එක ගැන කියවන්නේ නැතුව කට පියන් හිටපන්කෝ...බොන එවුන් බෝයි...අනිත් එවුන් නොබී ඉදියි...:P:P:D:D

ahapu ekata kiwwe, ubata neme tho beela beela cirrhosis hada ganin mata mokada :lol::lol:
 
El_Camino

Active member
  • Jul 1, 2016
    262
    112
    43
    bump

    බිව්වත් නොබිව්වත් ඩයල් එක අනුව තමා බොරින්ද ෆන්ද කියල හිතාගන්න වෙන්නේ. :D
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    කොහොමත් අරක්කු, සිගා ගහන සෙට් එකක් අතරේ ඒවාට අකමැති එකාව කොන් වෙනවා,
    ඒත් අරක්කු සිගා ගහන මිනිස්සුන්ගෙ හිත් පිරිසිදුයි, ඉරිසියාව අඩුයි.

    ඒ උනාට අපෙත් යාළුවො ඉන්නවා මොකුත් කටේ නොතියන. එත් අපිනම් උන්ව කොන් කරන්නේ නැහැ.
     
    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    කොහොමත් අරක්කු, සිගා ගහන සෙට් එකක් අතරේ ඒවාට අකමැති එකාව කොන් වෙනවා,
    ඒත් අරක්කු සිගා ගහන මිනිස්සුන්ගෙ හිත් පිරිසිදුයි, ඉරිසියාව අඩුයි.

    :yes:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ඒ උනාට අපෙත් යාළුවො ඉන්නවා මොකුත් කටේ නොතියන. එත් අපිනම් උන්ව කොන් කරන්නේ නැහැ.

    කොන් කිරීමම නෙවේ අදහස් වෙන්නේ, උන් එක්ක තියන කෙනෙක්සන් එක උනත් සමහර වෙලාවට අඩු වෙනවා, උදා- උන් කොහෙ හරි ෆන් එකක් ගන්න යනවා පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න, ඒ වෙලාවට උබ ඩ්‍රින්ක්ස් ගන්නැති එකෙක්නං උන් උබට කතා කරන්නෑ නේ නිකන් ඇවිත් බලන් ඉන්න :rofl:
    මොනා උනත් මිනිස්සු හදන්න බැරි නිසා උන්ගෙ පුරුදු නැතුව මිනිස්සු විතරක් ආස්‍රය කරානං ප්‍රස්නයක් වෙන්ණෑ, බට් අමාරුයි.
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    අරක්කු නොබැන එකා කොන් වෙනවලු හිත අපිරිසිදුයි ලු. චාටර් පොරවල් ලු.

    බොන උන් හිතන් ඉන්නේ සිගරට් එක අතේ තියාගෙන ඉන්නකොට හෙන පොරවල් කියලා. දෙකක් දාගත්තම හෙන ලොකුයි කියලා. උබලා අම්මලාගේ තාත්තලාගේ සල්ලි වලින් බිලා නිකන් පොර ටෝක් දෙන්න එපා බන්. මම පලවෙනි පාර බිව්වේ මම හම්බ කරපු සල්ලි වලින්. උබලගේ ළමයි ඉස්කෝලේ කාලේ බිලා ගෙදර ආවම උබට තේරෙයි උබ මොන වගේ ගොනෙක් ද කියලා :rofl: :rofl: එහෙම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
     
    • Like
    Reactions: simpleboy and Troop

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නස් පුක් වෙන්න ගැසුවත් අවබෝධය ලැබූ පසු සියල්ල අත් හලෙමි :P
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    උබ හෙන බයයි නේද ලෙඩ වෙලා මැරෙයි කියල :rofl::rofl::rofl:. පාරෙ යන්න එපා හැප්පෙයි .

    පාරේ නොයා ඉන්න බෑ. නමුත් නොබී ඉන්න පුළුවන්නේ. උබ බැදපු දවසට මට කතා කරපරන් හනිමුඋන් එක ගොඩ දාලා දෙන්නම් :rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොහොමත් අරක්කු, සිගා ගහන සෙට් එකක් අතරේ ඒවාට අකමැති එකාව කොන් වෙනවා,
    ඒත් අරක්කු සිගා ගහන මිනිස්සුන්ගෙ හිත් පිරිසිදුයි, ඉරිසියාව අඩුයි.

    කොන් වෙනව වියදම් වෙනවට කුනු කමේ නොබොන උන්,සතපහක් වත් වියදම් නොකර හැමදාම බයිට් එකට අබරල අරින උන් .ඒ ඇරෙන්න බොන උන් එක්ක ෆන් එකේ ඉන්නවනම් අවුලක් නෑ ඉතින් . බොන එකා දන්නව බයිටෙ වටිනාකම .නොබොන සමහර උන් ඒකට ඇරියහම බොන්න ආපු උන් දිව හපන්න ඕන ලේ එනකන් :sorry:. අපේ නම් නොබොන උන්ට වෙනම බයිට් ගෙනියනව :rofl::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අරක්කු නොබැන එකා කොන් වෙනවලු හිත අපිරිසිදුයි ලු. චාටර් පොරවල් ලු.

    බොන උන් හිතන් ඉන්නේ සිගරට් එක අතේ තියාගෙන ඉන්නකොට හෙන පොරවල් කියලා. දෙකක් දාගත්තම හෙන ලොකුයි කියලා. උබලා අම්මලාගේ තාත්තලාගේ සල්ලි වලින් බිලා නිකන් පොර ටෝක් දෙන්න එපා බන්. මම පලවෙනි පාර බිව්වේ මම හම්බ කරපු සල්ලි වලින්. උබලගේ ළමයි ඉස්කෝලේ කාලේ බිලා ගෙදර ආවම උබට තේරෙයි උබ මොන වගේ ගොනෙක් ද කියලා :rofl: :rofl: එහෙම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

    උබ හිතාගෙන ඉන්නෙ අපි තාම ඉස්කෝලෙ යන උන් කියලද අම්මල තාත්තලගෙන් බොන්න :rofl::rofl::rofl:
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    කොන් වෙනව වියදම් වෙනවට කුනු කමේ නොබොන උන්,සතපහක් වත් වියදම් නොකර හැමදාම බයිට් එකට අබරල අරින උන් .ඒ ඇරෙන්න බොන උන් එක්ක ෆන් එකේ ඉන්නවනම් අවුලක් නෑ ඉතින් . බොන එකා දන්නව බයිටෙ වටිනාකම .නොබොන සමහර උන් ඒකට ඇරියහම බොන්න ආපු උන් දිව හපන්න ඕන ලේ එනකන් :sorry:. අපේ නම් නොබොන උන්ට වෙනම බයිට් ගෙනියනව :rofl::rofl::rofl:

    උබලා බොන්න විදයම් කරනවට වඩා අපි කන්න වියදම් කරනවා බ්‍රෝ. ගිය සතියේ 3 දෙනෙක්ට ලන්ච් එකට 13590 යි බිල. උබලානේ නිකන් 300 බියර් එකයි 2 වැඩේ 5 කුයි අරගෙන බෝක්කුවක් අයිනට වෙලා ගහලා ගෙදර යන්නේ :rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    පාරේ නොයා ඉන්න බෑ. නමුත් නොබී ඉන්න පුළුවන්නේ. උබ බැදපු දවසට මට කතා කරපරන් හනිමුඋන් එක ගොඩ දාලා දෙන්නම් :rofl::rofl:

    මම බදින්නෙත් වයින් එකක් ගහන්න පුලුවන් කෙල්ලෙක් කවද හරි .උබල වගේ පොන්ස් ල ගනන් ගන්න එකක් නෑ ඒකි .:rofl::rofl:
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0

    උබ හිතාගෙන ඉන්නෙ අපි තාම ඉස්කෝලෙ යන උන් කියලද අම්මල තාත්තලගෙන් බොන්න :rofl::rofl::rofl:

    උබ ගෙදර සල්ලි වලින් බිලා නැද්ද
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    මම බදින්නෙත් වයින් එකක් ගහන්න පුලුවන් කෙල්ලෙක් කවද හරි .උබල වගේ පොන්ස් ල ගනන් ගන්න එකක් නෑ ඒකි .:rofl::rofl:

    අනේ හුකේ මගේ කෙල්ල බියරුත් බොනවා :rofl:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    අඩේ එහෙනම් මාවත් ආශ්‍රය කරන එක නවත්තන්න වෙයි ගොඩක් උන්ට...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබලා බොන්න විදයම් කරනවට වඩා අපි කන්න වියදම් කරනවා බ්‍රෝ. ගිය සතියේ 3 දෙනෙක්ට ලන්ච් එකට 13590 යි බිල. උබලානේ නිකන් 300 බියර් එකයි 2 වැඩේ 5 කුයි අරගෙන බෝක්කුවක් අයිනට වෙලා ගහලා ගෙදර යන්නේ :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1754062
    http://www.elakiri.com/forum/showthread.php?t=1745400
    http://www.elakiri.com/forum/showthread.php?t=1746905

    ඕකෙන් තේරුම් ගනින් වඩේ කාල බියර් බොන ජාතියෙ එකෙක්ද කියල:P:P