නැත්තන් ඔන්න දේව ශාපය වදිනවාලු 
අම්මට සිරි ඇත්ත නේන්නම් සාදු සාදු!!!


ටහිකෙයි කිව්වලු
දැන් ඔතැනට ගිය හැම එකාම ඉරිදා දවස් තුනක උදේ 4.49ට හෙළුවෙන් ගිහින් කොහේ හරි තියෙන කිරි සහිත උස ගහක මුදුන් ඇත්තට නැගලා ඉඳලා උදේ ඉර නගිනකොට නැගෙනහිර දිශාවට බලාගෙන හයියෙන් 3න් පාරක් හු කියලා ගහෙන් බැහැලා යන්න ඕනෙලු...නැත්තන් ඔන්න දේව ශාපය වදිනවාලු
![]()




එහෙම නැතුව තමන්ට කොටියා, ගෑනු හොර කියපු එවුන්ට චන්දේ දෙන්න කියලා කියන්නද?

ඉල්ලුවා ! අපේ මහින්ද අයියට අගමැති අපේක්ෂක කම දෙන්න කියලා ! 
පොනිල්ට !


මම ශ්‍රීලනිපෙ, අපිට ඕනෙ පක්ශෙ වෙනුවෙන් කැප වෙන නායකයෙක්, නැතුව පක්ශෙ පොනිල්ට පාවා දෙන පගර නැට්ටෙක් නෙමේ. මහින්ද වැලේ වැල් නැතිව හිටිය පක්ශෙ මහා පර්වතයක් කලා.