~මතු බවයෙත් නුඹව මදි~(loneliness)

~මතු බවයෙත් නුඹව මදි~(loneliness)

mrva53.jpg
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හ‍ද‍ව‍තේ‍ ප‍තු‍ල‍ම ප‍හු‍රු‍ ගා‍පු‍ සං‍වේදී‍ කා‍ව්‍ය ර‍ච‍න‍ය‍ක්‍...

ත‍නි‍ක‍ම‍ දෝ‍ති‍න්‍ තු‍රු‍ල්‍ ක‍ර‍ගෙ‍න‍ ඇ‍වැ‍සි‍ම‍ වි‍ට‍දී‍ ලඟ ඉ‍න්නට නො‍හැ‍කි‍ව‍ තැ‍වෙ‍න‍ ල‍සෝ‍ ගි‍න්න හ‍ද‍ව‍ත‍ පු‍රා‍ ලැ‍ව්‍ ගි‍න්නක්ව ම‍තු‍ව ආ‍ මො‍හො‍ත‍ක‍ මල්‍ලී‍ අ‍ති‍න්‍ අ‍කු‍රු‍ කෙ‍රු‍නු‍ ඉ‍තා‍ සා‍ධා‍රණ ම‍න‍ස්‍ තැ‍වු‍ල‍ක්‍.....

ම‍ල්‍ලි‍යා‍ ක‍ව‍ද‍ත්‍ ද‍ක්‍ෂයා‍...මේ‍ ප‍ද‍වැ‍ල්‍ අ‍ත‍ර හං‍ඟා‍ හී‍නි‍ය‍ට‍ ඉ‍කි‍ බි‍ඳි‍න්නට සැ‍ලැ‍ස්‍වූ‍ දු‍ක්‍බර සි‍තා‍ර‍යේ‍ හඬ ම‍ට‍ මේ‍ දැ‍නු‍ත්‍ ප‍සු‍බි‍මි‍න්‍ දෝං‍කා‍ර දෙ‍න‍වා‍ ව‍ගේ‍..

මං‍ ගො‍ඩ‍ක්‍ වි‍න්‍ඳා‍...ම‍ල්‍ලි‍ට‍ ජ‍ය‍....
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හිතට දැනුන නිර්මාණයක්....

ජීවිතේ අපට සමහර කැපකිරීම් අපාරුවෙන් උනත් දරා ගන්න සිද්ධ වෙනවා..... ඒ අපේම යහපත් වෙනුවෙන්....අපි වටේ ඉන්න අයගෙ යහපත් වෙනුවෙන්....

ඔයා ටික දවසකට තනිවෙන්න යන්නේ...........මගේ යහපත් වෙනුවෙන්....මගේ සුවවීම තමා ඔයාගේ එකම බලාපොරොත්තුව.

හැමදේම හොදින් සිද්ද වෙන්න කියල පතමු...:)
 
thanks Ron aiya,attatama meka godak duka hituna welawaka liuwe
 
හිතට දැනුන නිර්මාණයක්....

ජීවිතේ අපට සමහර කැපකිරීම් අපාරුවෙන් උනත් දරා ගන්න සිද්ධ වෙනවා..... ඒ අපේම යහපත් වෙනුවෙන්....අපි වටේ ඉන්න අයගෙ යහපත් වෙනුවෙන්....

ඔයා ටික දවසකට තනිවෙන්න යන්නේ...........මගේ යහපත් වෙනුවෙන්....මගේ සුවවීම තමා ඔයාගේ එකම බලාපොරොත්තුව.

හැමදේම හොදින් සිද්ද වෙන්න කියල පතමු...:)

hmmm mage prarthanawath ekama tama minu.hodin inna ayata waradinne na kiyala katawak tiyanwane.hamedema hodata siddawei.thanks oyage comment ekata:love::love::love:
 
Jul 24, 2008
1,633
33
0
godak danuna nirmanayak malli.. eka atta adaraya karana dennekta mey bawaya madi.. obey balaporutu hodin ituwenna kiyala parthana karanawa!!! Nangith ikmanata saneepa wela enna kiyala parthana karanawa..Theruwan saranai!!
(Ek eka tikak paluwata yavi a hinda dennam ikmanatama enna)
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
සංවේදී නිර්මාණයක් කියලා කියන්න පුලුවන් සහෝදරයා.... නිර්මාණය ගලා ගෙන යන විදිහට මම බොහොම කැමතියි.....

වචන 1000 කින් කියන දේ එක පින්තූරයකින් කියන්න පුලුවන්...........

වචන වලිනුත් කියන්න බැරිවුන තව මොනවහරි තිබුන නමි background එක ඒ ටිකත් සමිපූර්ණ කරනවා......

B R A V O...........................
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හිතට තදින්ම දැණුන නිර්මාණයක් කස්සො
හරිම ලස්සනයි ......... ප්‍රාර්ථනා කරන දේවල් ඒ විදිහටම ඉෂ්ඨ වෙන්න කියලා පතනවා
ජයවේවා