
හදවතේ පතුලම පහුරු ගාපු සංවේදී කාව්‍ය රචනයක්...
තනිකම දෝතින් තුරුල් කරගෙන ඇවැසිම විටදී ලඟ ඉන්නට නොහැකිව තැවෙන ලසෝ ගින්න හදවත පුරා ලැව් ගින්නක්ව මතුව ආ මොහොතක මල්ලී අතින් අකුරු කෙරුනු ඉතා සාධාරණ මනස් තැවුලක්.....
මල්ලියා කවදත් දක්ෂයා...මේ පදවැල් අතර හංඟා හීනියට ඉකි බිඳින්නට සැලැස්වූ දුක්බර සිතාරයේ හඬ මට මේ දැනුත් පසුබිමින් දෝංකාර දෙනවා වගේ..
මං ගොඩක් වින්ඳා...මල්ලිට ජය....
හිතට දැනුන නිර්මාණයක්....
ජීවිතේ අපට සමහර කැපකිරීම් අපාරුවෙන් උනත් දරා ගන්න සිද්ධ වෙනවා..... ඒ අපේම යහපත් වෙනුවෙන්....අපි වටේ ඉන්න අයගෙ යහපත් වෙනුවෙන්....
ඔයා ටික දවසකට තනිවෙන්න යන්නේ...........මගේ යහපත් වෙනුවෙන්....මගේ සුවවීම තමා ඔයාගේ එකම බලාපොරොත්තුව.
හැමදේම හොදින් සිද්ද වෙන්න කියල පතමු...![]()



thanks machan comment ekataගොඩක් දැනුනා යාළුවා...ඔබගෙ පැතුම් එළෙසම නොව ඊටත් වඩා හොඳින් ඉටුවේවා කියා ප්‍රාර්තනා කරනව...!!!
Me kawi pada ega seetala karawanawa.....
Wachana ne macho..
ubata jaya

bohoma hangeem bara nirmanay yaluwa... hithata danuna godak ... iwasagena inna.. tika kalayai ne ...
godak danuna nirmanayak malli.. eka atta adaraya karana dennekta mey bawaya madi.. obey balaporutu hodin ituwenna kiyala parthana karanawa!!! Nangith ikmanata saneepa wela enna kiyala parthana karanawa..Theruwan saranai!!
(Ek eka tikak paluwata yavi a hinda dennam ikmanatama enna)
