sira kathawa, product eka low qulaity da danne naman nam karanne thalle alogena inna eka podi choclt kellak ekka wage... peya bagayak peyak wage yaddi nikan diya wela yanawa...
ow ban...welawakata thamai wadinne owwa matath... ane manda ai kiyala...
------ Post added on Jun 29, 2021 at 12:30 AM
ow sini kata hapenawa ban.. quality eka low kralaView attachment 133074
Dennam quality ya bassalada manda bn.. mi peni wenuwata siinida koheda danne.. eka guliyaka sini hedi bagayak wage tyeno keta pitin..balapan..me last week gatta sewanagala guliyak..
------ Post added on Jun 30, 2021 at 12:27 AM
--------------COPIED------------
මදන මෝදකය නොහොත් කාමෙශ්වරී රසායනය...
සරලම වචනය ගුලි....
"ගුලි කාලද බන් උබ ඔය හිනාවෙන්නේ"
හේතුවක් නැතුව කිසිවෙක් හිනා වන්නේ නම් ඔබ මේ වාක්‍ය අනන්තවත් අසා ඇත...
පහේ ගුලිය ලෙස බර කාලෙකට කලින් මෙය ප්‍රසිධය..මේ වන විට දරුවන්ගේ මාරයා බවට පත් වී ඇත...එහෙත් ඔබ දන්නවාද වෙදකමේ මෙය ප්‍රබල ඔසුවක් බව...
සුද්ධගේ අදෝමුකේ ලෙවකන කලු සුද්දන් අපේ ජාතියට පුරුදු කලේ දින ජාතියක පුදුය...මහා ඉසුවක් වන මෙය ආතල් එකක් ගන්නට බාවිතා කරන්නේ අද සමාජයේ ඇති මෝඩ කමට විනා අතල් එකකට නොවෙ.
ගුලි කාපුවාම වදිනවද?..
එය පට්ටපල් බොරුවකි..මියින් සිදුවන්නේ ආනන්දයක් පමනි..සතුට දනවන හොමනයට උත්තේජනයකි.මත් වීම උයනු මොලේ ක්‍රියාකාරිත්වය අඩපන වීමයි..ඒත් ආනදය යනු හොමොන ක්‍රියාකරිතවය වැඩිකිරීමයි...සතුටක් ලැබෙනවා කිසිදු හේතුවක් නැතුව..අන්න ඔකයි ආනදය කියන්නේ..
#ශනික_මොචනය
#ලිංගික_ශක්තිය.
#ආනන්දය
#කැම_අරුචිය
මේ වා සදාහා මෙන්ම මේ කියන මදන මෝදකය හෙවත් කමෙශ්වරි රසායනය රිසි සේ වෙදැදුරන් යොදාගන්නවා.
ඒ කාලයේ මත්ද්‍රව්‍ය හැටියට අපි දැනගෙන හිටියේ කසිප්පු, පොල් රා, අත්තා කන අබිං, කලාතුරකින් දකින්නට ලැබෙන ගංජා වැනි දේය. මේවාද පාවිච්චිය අප්‍රසිද්ධියේය. මගුලකට තුලාවකට වැඩිම වටිනාකමකින් ගේන්නේ ගල් බෝතලයකි. ඒ ගමේ ප්‍රභූවරයෙකු පැමිණිවිට අනුමත වීමට දීමටය. පහේ ටොපි, පහේ ගුලි යන අනවර්ථ නාමයන්ගෙන් ශ්‍රීමත් මදන මෝදක වෙළඳපොලට පැමිණිවිට කරදඬු උස් මහත්වීගෙන එන අපේ උන්ද මේවායින් එකක් දෙකක් අනුභව කරන්නට පටන් ගත්තේ සිතේ පැවති කුතුහලයටය. මමත් ගුලියක් කෑවා කියා අන් අය අතර පොරක්වීමටද යම් ආකාරයක හැකියාවක් ලැබීම ද මෙයට හේතුවක් විය.
අපේ උන් මත් වෙන්නට කෙලියාට මෙය හෙළ වෙදකමේ එන වටිනා කියන බෙහෙතකි. මේවා හදන්නේ කංසා වලිනි. , සිංහල වෙදකමට ගන්නා බෙහෙත් ජාතිද මදන මෝදක සෑදීමේදී එක්කාසු කරනු ලබයි. අපේ උන් අද මත් වෙන්නට පාවිච්චි කලද කන්සා යනු බෙහෙත් බඩ්ඩකි.
අපේ උන්ට මත් වෙනවා නම් මක්කා උනත් කම් නැතිය. හෙයා ජෙල්, කැස්සට දෙන කොරෙක්ස් පැණිය අරගෙන මත්වෙන්නට හදන්නේ ඒ නිසාය. පෙට්‍රෝල් මැක්ස් එකට දමනා වයින් ස්ප්‍රිත්තු ටික බොන්නේ ඒ නිසාය. ටෝච් බැටරියේ ඇති කාබන් කූරෙන් ගල් බමුණා හදාගන්නේ ඒ නිසාය.
පුරැෂ ශක්තිය වර්ධනයට, ක්ෂණික මෝචනය පමා කිරීමට මදන මෝදක භාවිතා කිරීමෙන් ප්‍රත්‍යක්ෂ ගුණ ලැබෙන බව ආයුර්වේදයේ දැක්වෙයි. මදන මෝදක වර්ග පාවිච්චි කිරීමට වෛද්‍ය උපදේශය නම් එළකිරි වීදුරැවක් සමග දිනකට දෙවරක් පාවිච්චි කළයුතු බවයි. නිකමටවත් ගෙදරදී එළකිරි වීදුරැවක් නොබොන එකාලා මේවා බොන්නට විතරක් එළකිරි සොයන්නට ගියහොත් හතර අතේ චාටර්ය. ඒ නිසා හොරෙන්ම කටේ දමාගෙන අතුරැපසට මස්කට් කෑල්ලක් හෝ බූන්දි ටිකක් කා වැඩි සීනි ප්ලේන්ටියක්ද ගසන්නේ ආතල්එක ඩබල් ට්‍රිබල් කරගැනීමටය. එවිට දිව්‍ය ලෝකවලටද, බ්‍රහ්ම ලෝකවලටද, ගොස් ආපසු පැමිණීමට නොමිලයේ ගුවන් ටිකට්පත් ලැබුණා වගේය..
වදින්නේ තැපෑලෙන් නිසාත්, ගඳක් සුවඳක් නැති නිසාත් අපේ කාලයේ අය මේවා කෑමට වැඩි කැමැත්තක් දැක්වුවද හුඟ දෙනෙක් චාර්ටර් වූයේ නන්ස්ටොප් සිනහවත්, විකාර හැසිරීමත් නිසාය. මේ ඒ ආකාරයේ කථා කිහිපයකි.
------ Post added on Jun 30, 2021 at 12:33 AM
