මදන මෝදක ( සෙවනගල ගුලි)

CoolBro

Active member
  • Sep 16, 2014
    719
    229
    43
    man nam karanne thalle alogena inna eka podi choclt kellak ekka wage... peya bagayak peyak wage yaddi nikan diya wela yanawa...

    ow ban...welawakata thamai wadinne owwa matath... ane manda ai kiyala...
    ------ Post added on Jun 29, 2021 at 12:30 AM
    sira kathawa, product eka low qulaity da danne na

    View attachment 133074
    Dennam quality ya bassalada manda bn.. mi peni wenuwata siinida koheda danne.. eka guliyaka sini hedi bagayak wage tyeno keta pitin..balapan..me last week gatta sewanagala guliyak..
    ow sini kata hapenawa ban.. quality eka low krala
    ------ Post added on Jun 30, 2021 at 12:27 AM

    --------------COPIED------------

    මදන මෝදකය නොහොත් කාමෙශ්වරී රසායනය...

    සරලම වචනය ගුලි....

    "ගුලි කාලද බන් උබ ඔය හිනාවෙන්නේ"
    හේතුවක් නැතුව කිසිවෙක් හිනා වන්නේ නම් ඔබ මේ වාක්‍ය අනන්තවත් අසා ඇත...

    පහේ ගුලිය ලෙස බර කාලෙකට කලින් මෙය ප්‍රසිධය..මේ වන විට දරුවන්ගේ මාරයා බවට පත් වී ඇත...එහෙත් ඔබ දන්නවාද වෙදකමේ මෙය ප්‍රබල ඔසුවක් බව...

    සුද්ධගේ අදෝමුකේ ලෙවකන කලු සුද්දන් අපේ ජාතියට පුරුදු කලේ දින ජාතියක පුදුය...මහා ඉසුවක් වන මෙය ආතල් එකක් ගන්නට බාවිතා කරන්නේ අද සමාජයේ ඇති මෝඩ කමට විනා අතල් එකකට නොවෙ.

    ගුලි කාපුවාම වදිනවද?..

    එය පට්ටපල් බොරුවකි..මියින් සිදුවන්නේ ආනන්දයක් පමනි..සතුට දනවන හොමනයට උත්තේජනයකි.මත් වීම උයනු මොලේ ක්‍රියාකාරිත්වය අඩපන වීමයි..ඒත් ආනදය යනු හොමොන ක්‍රියාකරිතවය වැඩිකිරීමයි...සතුටක් ලැබෙනවා කිසිදු හේතුවක් නැතුව..අන්න ඔකයි ආනදය කියන්නේ..

    #ශනික_මොචනය
    #ලිංගික_ශක්තිය.
    #ආනන්දය
    #කැම_අරුචිය

    මේ වා සදාහා මෙන්ම මේ කියන මදන මෝදකය හෙවත් කමෙශ්වරි රසායනය රිසි සේ වෙදැදුරන් යොදාගන්නවා.

    ඒ කාලයේ මත්ද්‍රව්‍ය හැටියට අපි දැනගෙන හිටියේ කසිප්පු, පොල් රා, අත්තා කන අබිං, කලාතුරකින් දකින්නට ලැබෙන ගංජා වැනි දේය. මේවාද පාවිච්චිය අප්‍රසිද්ධියේය. මගුලකට තුලාවකට වැඩිම වටිනාකමකින් ගේන්නේ ගල් බෝතලයකි. ඒ ගමේ ප්‍රභූවරයෙකු පැමිණිවිට අනුමත වීමට දීමටය. පහේ ටොපි, පහේ ගුලි යන අනවර්ථ නාමයන්ගෙන් ශ්‍රීමත් මදන මෝදක වෙළඳපොලට පැමිණිවිට කරදඬු උස් මහත්වීගෙන එන අපේ උන්ද මේවායින් එකක් දෙකක් අනුභව කරන්නට පටන් ගත්තේ සිතේ පැවති කුතුහලයටය. මමත් ගුලියක් කෑවා කියා අන් අය අතර පොරක්වීමටද යම් ආකාරයක හැකියාවක් ලැබීම ද මෙයට හේතුවක් විය.

    අපේ උන් මත් වෙන්නට කෙලියාට මෙය හෙළ වෙදකමේ එන වටිනා කියන බෙහෙතකි. මේවා හදන්නේ කංසා වලිනි. , සිංහල වෙදකමට ගන්නා බෙහෙත් ජාතිද මදන මෝදක සෑදීමේදී එක්කාසු කරනු ලබයි. අපේ උන් අද මත් වෙන්නට පාවිච්චි කලද කන්සා යනු බෙහෙත් බඩ්ඩකි.

    අපේ උන්ට මත් වෙනවා නම් මක්කා උනත් කම් නැතිය. හෙයා ජෙල්, කැස්සට දෙන කොරෙක්ස් පැණිය අරගෙන මත්වෙන්නට හදන්නේ ඒ නිසාය. පෙට්‍රෝල් මැක්ස් එකට දමනා වයින් ස්ප්‍රිත්තු ටික බොන්නේ ඒ නිසාය. ටෝච් බැටරියේ ඇති කාබන් කූරෙන් ගල් බමුණා හදාගන්නේ ඒ නිසාය.

    පුරැෂ ශක්තිය වර්ධනයට, ක්ෂණික මෝචනය පමා කිරීමට මදන මෝදක භාවිතා කිරීමෙන් ප්‍රත්‍යක්ෂ ගුණ ලැබෙන බව ආයුර්වේදයේ දැක්වෙයි. මදන මෝදක වර්ග පාවිච්චි කිරීමට වෛද්‍ය උපදේශය නම් එළකිරි වීදුරැවක් සමග දිනකට දෙවරක් පාවිච්චි කළයුතු බවයි. නිකමටවත් ගෙදරදී එළකිරි වීදුරැවක් නොබොන එකාලා මේවා බොන්නට විතරක් එළකිරි සොයන්නට ගියහොත් හතර අතේ චාටර්ය. ඒ නිසා හොරෙන්ම කටේ දමාගෙන අතුරැපසට මස්කට් කෑල්ලක් හෝ බූන්දි ටිකක් කා වැඩි සීනි ප්ලේන්ටියක්ද ගසන්නේ ආතල්එක ඩබල් ට්‍රිබල් කරගැනීමටය. එවිට දිව්‍ය ලෝකවලටද, බ්‍රහ්ම ලෝකවලටද, ගොස් ආපසු පැමිණීමට නොමිලයේ ගුවන් ටිකට්පත් ලැබුණා වගේය..

    වදින්නේ තැපෑලෙන් නිසාත්, ගඳක් සුවඳක් නැති නිසාත් අපේ කාලයේ අය මේවා කෑමට වැඩි කැමැත්තක් දැක්වුවද හුඟ දෙනෙක් චාර්ටර් වූයේ නන්ස්ටොප් සිනහවත්, විකාර හැසිරීමත් නිසාය. මේ ඒ ආකාරයේ කථා කිහිපයකි.

    ------ Post added on Jun 30, 2021 at 12:33 AM
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    ගුලි ගුලි කිව්වට ගුලි කාපු එකෙක් නෑ
    මේක ගන්න තැනක් කියපං
    Ai ban thread eka kiywahan ko
    Godak welawata sinhala beheth badu kadwal wala thiyanwa sure dial walata denne mattu unoth police yanna wewi kiyana bayata
     
    • Like
    Reactions: scorpion MW

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,494
    5,844
    113
    හෝම් ස්වීට් හෝම්
    Ai ban thread eka kiywahan ko
    Godak welawata sinhala beheth badu kadwal wala thiyanwa sure dial walata denne mattu unoth police yanna wewi kiyana bayata
    ජීවිතේට බෙහෙත් බඩු කඩේකට ගියෙ නැති අපි වගේ උන්ට අඹ සරණයි එහෙනං
    ලොවෙත් දෙන්නේ නෑ
     
    • Like
    Reactions: scorpion MW

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,197
    113
    මන් නම් ඉදල හිටලා කනවා,

    මත් වෙනවද ?
    එක උබ කන ප්‍රමාණය අනුව තමයි...

    අහවල් වැඩේට සෙට් වෙනවද ?
    ඔව් ,එකට නියමෙට සෙට් වෙනවා,උබට එක හොදට විදින්න පුළුවන්.ඔව් අතේ පාරක් ගැහුවත් වෙනදට වඩා අතල් එකක් තියෙනවා.

    කන්න බොන්න පුලුවන්ද ?
    ඔව් හොදට බඩගිනි වෙනවා,වැඩිපුර කන්න පුළුවන්,කෑම කන එකක් අතල් එකක්,පැණි රස දේවල් එහෙම සෙට් වෙනවා.චොක්ලට් එකක් එහෙම කාලම බලපන්.

    මොනවගේ අයටද මේක සෙට් වෙන්නේ.
    පොඩි උන් මේවා කන්න යන්න එපා,ජෝබ් එකක් කරන,වගකීමක් දරන්න පුළුවන්,පිස්සු කෙලින්නේ නැති,සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕන.(මේක ඉතින් ඕන දෙකට ඕනනේ )

    ගන්නේ කොහෙන්ද
    බෙහෙත් බඩු කඩෙන්.මන් ගන්නේ මෙහෙමයි "150 එකක් දෙන්න" එච්චරයි.වැඩිය දගලන්න ඕන නැ.
    මිනිස්සු ඉස්සරහ ඉල්ලන්න එපා,පොඩ්ඩක් එහාට මෙහට වෙලා ශේප් එකේ ගනින්.

    කාලා කොච්චර වෙලවකින්ද සෙට් වෙන්නේ
    විනාඩි 40 පැයක් යනකොට දැනෙන්න ගන්නවා.

    මේක කාල කරන්න හොද දේවල්
    ෆිල්ම් එකක් බලන්න ,සින්දුවක් අහන්න ,හොදට කන්න ,කත එක්ක හරි චැටක් දන්න.

    කරන්න හොද නැති දේවල්
    මේවා කාලා සිරියස් වැඩ කරන්න යන්න එපා,වැඩ කරන ගමන්,පාරේ යන ගමන්,ඩ්රයිව් කරන්න එමෙහ යන්න එපා.එහෙම ලොකු අව්ලක් නැ.වැඩක් නැති වෙලාවක කාපන්.රෑට වගේ ගොඩක් හොදයි.

    පොලිසිය අල්ලනවද
    දන්නේ නැ,පොඩි උන් ඕව කනවනම් අල්ලයි,උබට වයස තියෙනවනම් ලොකු අව්ලක් වෙන එකක් නැ.මන් මේ ගැන දන්නේ හරියට.

    මන් කාටවත් මේක කරන්න කියලා කියන්නෑ,කරන්න එපා කියන්නෙත් නැ.එක උබලා තීරණය කරපන්.
    සිංහල හෙළ සීන් එක ඉස්සරහට දාගෙන පිස්සෝ වගේ මේවා කන්න එපා,ඉදල හිටල පොඩි අතල් එකක් ගන්න උන්ට තමයි මේක දැම්මේ.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Guliyama kewada
    Half da?
    Guliyakata vadiya kaava.. mata guliyak kaala venasak danun naa.. eka eka eka kenagen venas mcn.. Guli kaala hina yanava kiwwata hina nam giye naa mata.. Multi tasking bari venava.. hithana deta hodata focus venava.. Slow venava.. Hodama de guliyak kaala gedarata vela sinduvak ahala mano parak gahanna.. Drive karan nathuva Shater eka ara gena paara diha balan yanna.. Man Jafna yaddi kaave.. Vata pita bala gena giya.. Eth ita passe kanna idea avema naa.. thamath naa

    Hariyatama hari.. Meke serama kiyala thiyanava.. Sport karana gaman nam kannama epa..
    ------ Post added on Jul 1, 2021 at 12:57 PM
     
    ow free velavaka kavanam hari,kannama onanam
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මන් නම් ඉදල හිටලා කනවා,

    මත් වෙනවද ?
    එක උබ කන ප්‍රමාණය අනුව තමයි...

    අහවල් වැඩේට සෙට් වෙනවද ?
    ඔව් ,එකට නියමෙට සෙට් වෙනවා,උබට එක හොදට විදින්න පුළුවන්.ඔව් අතේ පාරක් ගැහුවත් වෙනදට වඩා අතල් එකක් තියෙනවා.

    කන්න බොන්න පුලුවන්ද ?
    ඔව් හොදට බඩගිනි වෙනවා,වැඩිපුර කන්න පුළුවන්,කෑම කන එකක් අතල් එකක්,පැණි රස දේවල් එහෙම සෙට් වෙනවා.චොක්ලට් එකක් එහෙම කාලම බලපන්.

    මොනවගේ අයටද මේක සෙට් වෙන්නේ.
    පොඩි උන් මේවා කන්න යන්න එපා,ජෝබ් එකක් කරන,වගකීමක් දරන්න පුළුවන්,පිස්සු කෙලින්නේ නැති,සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕන.(මේක ඉතින් ඕන දෙකට ඕනනේ )

    ගන්නේ කොහෙන්ද
    බෙහෙත් බඩු කඩෙන්.මන් ගන්නේ මෙහෙමයි "150 එකක් දෙන්න" එච්චරයි.වැඩිය දගලන්න ඕන නැ.
    මිනිස්සු ඉස්සරහ ඉල්ලන්න එපා,පොඩ්ඩක් එහාට මෙහට වෙලා ශේප් එකේ ගනින්.

    කාලා කොච්චර වෙලවකින්ද සෙට් වෙන්නේ
    විනාඩි 40 පැයක් යනකොට දැනෙන්න ගන්නවා.

    මේක කාල කරන්න හොද දේවල්
    ෆිල්ම් එකක් බලන්න ,සින්දුවක් අහන්න ,හොදට කන්න ,කත එක්ක හරි චැටක් දන්න.

    කරන්න හොද නැති දේවල්
    මේවා කාලා සිරියස් වැඩ කරන්න යන්න එපා,වැඩ කරන ගමන්,පාරේ යන ගමන්,ඩ්රයිව් කරන්න එමෙහ යන්න එපා.එහෙම ලොකු අව්ලක් නැ.වැඩක් නැති වෙලාවක කාපන්.රෑට වගේ ගොඩක් හොදයි.

    පොලිසිය අල්ලනවද
    දන්නේ නැ,පොඩි උන් ඕව කනවනම් අල්ලයි,උබට වයස තියෙනවනම් ලොකු අව්ලක් වෙන එකක් නැ.මන් මේ ගැන දන්නේ හරියට.

    මන් කාටවත් මේක කරන්න කියලා කියන්නෑ,කරන්න එපා කියන්නෙත් නැ.එක උබලා තීරණය කරපන්.
    සිංහල හෙළ සීන් එක ඉස්සරහට දාගෙන පිස්සෝ වගේ මේවා කන්න එපා,ඉදල හිටල පොඩි අතල් එකක් ගන්න උන්ට තමයි මේක දැම්මේ.

    Kellonta awlak nadda?

    Ahawal wade karaddi kellai kollai dennama owa dekak kawoth aathal da?
     
    • Like
    Reactions: Jim_Moriarty

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    eeee sewanagala eka online puluwanda ban? sanjeewani eka nam mata melo rahakata set une ne...
    atigala,sewanagala thamai mata nam set unema....
    සෙවනගල ඔන්ලයින් පුළුවන්. බඩු තියෙනවද දන්නේ නෑ. අර bottle එක නම් ඉක්මනට ඉවර වෙනවා.
    podi athal ekak thiyenawa ithin... onawata wada hina yana ekai,oluwata poddak free gathiyak ena ekai thama mata nam denune... hondata kala nida gannath puluwan lassanata.... sex walata kohomada kiyala nam danne ne...
    Normally කන්න කියන්නේ, ගුළියෙන් 1/4යි. වැඩිය කෑවහම මත් වෙනවා. ගුලියම කෑවහම තමයි හිනා යන case එන්නේ..
    අත්තන ඇට දානවනම් මොන හිනාද..හාන්සියි තමා පැය ගාණක්😆😆
    මැරෙනවා නේද බං? වැඩි උනොත්
    mama ayurwedha sanstha eka gaththa, ane wadak na,
    උන්ගේ වැඩක් නෑ තමයි.
    මගුල කාපියව් දැන් අත්තන ඇට දාල හදන්නෙ ...
    😬
    man nam karanne thalle alogena inna eka podi choclt kellak ekka wage... peya bagayak peyak wage yaddi nikan diya wela yanawa...

    ow ban...welawakata thamai wadinne owwa matath... ane manda ai kiyala...
    ------ Post added on Jun 29, 2021 at 12:30 AM

    අනං මනං ගොඩක් දැම්මට රහස තියෙන්නෙ කංස වල
    වදින්නේ එක නිසා. අනිත් ඒව නම් ඔක්කොම බෙහෙත් නේ..( කංසත් බෙහෙත් තමයි)
    මෝදක ගැන තියෙන සමහර දේවල් බොරු
    මහන්සිවෙලා වැඩකරන කෙනෙක් මෝදක ගුලියක් කාල කුඹුරක් කොටන්න පුළුවන් මහන්සියකින් තොරව
    මේක එක උදාහරණයක් විතරයි
    මොදකේ ගහල නිකන් ඉන්නකොට තමයි අමාරු
    හරියට පාව්ච්චි කරන්න

    සිංහල ගොඩක් බෙහෙත් සුද්ද මේ විදිහට තමයි සමාජෙන් කොන්කරේ

    ඉස්සර යුද්දෙට යන එවුන් මොදකේ ගහල ගිහින් සුද්දෝ කොටලා එනවා හිටු කියල
    සුද්දා තමයි මේවාට කෙලියේ.. උන්ගේ බෙහෙත් ටික විකුණා ගන්න.. දැන් නම් ගොඩක් රටවල් නීති ගත කරගෙන යනවා. කංසා වල තියන CDB CHEMICAL එක එහෙම extract කරලා අරගෙන එක එක products හදනවා
    කාමෙෂ්වර මෝදකය ගනින් ලංකාවේ ආයුර්වේද සංස්ථාව හදන එක . 200/-

    මේ වගේ දාන පොස්ට් වල ගුලිගැන , ගංජා ගැන talks දෙන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් ඕවා ගැන කියවපු හුජ්ජා කොල්ලෝ. ගුලිවල ඔයා කියන ලබ්බක් නෑ.... ඇත්තටම කියනවනම් මටනම් තෙරිලාම නෑ. අරක්කු අවුවෙන නිසා ඉස්සර ඉස්කෝලේ යන කාලේ (90') බිග්මැච් වලට යනකොට ඕවා තමා ගෙනියන්නේ. ඒ කාලේ එහෙම හිතාගන ගහපුවහම පොඩි ආතල් එකක් තිබ්බා වගේ මතකයි .. නමුත් මහලොකු දෙයක්කන්ම් නෑ !!!

    ගුලි වලට මීපැණි ගන්නේ නෑ බං කොහොමත් ...සීනි හා වියලි මිදී දාලා කොටන්නේ ....:P
    ------ Post added on Jun 29, 2021 at 8:11 AM
    Original විදියට හදනවා නම් මී පැණි තමයි බං දාන්නේ..
    ta hikei 125 da ban dan rs 15 api gaddi
    දැන් 150/- විතර
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අඩේ ආසම ආතල් එකම් බන්..සෙවනගලඑකෙන් බාගයක් තල්ලේ අලවන් කිරි පැකට් එකම් හිමීටහිමීට බිබී අමරදේවගේ හරි සුනිල් ගේහරි ස්ලෝ සින්දුවක් අහන්න තිබුනනම්.... අවෘරුදු 5කින් විතර ඒ ආතල් එක අරන් නෑ...