මදර් බෝඩ් එක වැඩ නැද්ද, විසි කරන්න කලින්.

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    මේ වැඩේ හරියනවා 80%.. මගේ VGA එකකුත් හරි ගියා මෙහෙම කරලා.
     
    AnuradhaRa

    Well-known member
  • මම පොඩි කාලෙ කරපු වැඩක් කියන්ඩද..
    c828 ට්‍රාන්සිස්ටරෙන් අර led දෙකක් පත්තු වෙනව නිමෙනව හදන්නෙ..
    මට දැං මේ ට්‍රාන්සිස්ටරේ ගැන මාර කුතුහලේ..
    දවසක් මේ ට්‍රාන්සිස්ටරයක් ගලකින් ගහල පලල, ඇතුලේ මොනාද තියෙන්නෙ කියල බැලුව :P
    අමුතු කෑල්ලක් හම්බවෙයි කියල බලාපොරොත්තු වුණා :rofl:
    අම්මට සිරි මුකුත් නෑ, තනිකර කලු ප්ලාස්ටික් කෑල්ලක් විතරයි :lol:

    තව දවසක් කැපෑසිටර් එකක් ඉටිපන්දමට අල්ලල රත් කෙරුව.. ටික වෙලාවකින් මේක පුපුරල රොකට් එක වගේ විසිවෙලා ගියා, ඇතුලේ මොනාහරි දියරයක් හැලීගෙන කකුල් දෙක උඩින් ඉරක් වගේ ඇඳගෙන ගියා.. ඒ ඉර දිගේ කකුල් දෙකේම පොක්කලං ආව බොලව් :angry:

    මේ වගේ අති භයානක බක පණ්ඩිත වැඩ පොඩි ළමයි කරන්ඩ පුලුවන්.
    උඹලට ළමයි ඉන්නවනං, ළමයි මොනාද කරන්නෙ කියල හැමතිස්සෙම කල්පනාවෙන් ඉන්ඩ..
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම පොඩි කාලෙ කරපු වැඩක් කියන්ඩද..
    c828 ට්‍රාන්සිස්ටරෙන් අර led දෙකක් පත්තු වෙනව නිමෙනව හදන්නෙ..
    මට දැං මේ ට්‍රාන්සිස්ටරේ ගැන මාර කුතුහලේ..
    දවසක් මේ ට්‍රාන්සිස්ටරයක් ගලකින් ගහල පලල, ඇතුලේ මොනාද තියෙන්නෙ කියල බැලුව :P
    අමුතු කෑල්ලක් හම්බවෙයි කියල බලාපොරොත්තු වුණා :rofl:
    අම්මට සිරි මුකුත් නෑ, තනිකර කලු ප්ලාස්ටික් කෑල්ලක් විතරයි :lol:

    තව දවසක් කැපෑසිටර් එකක් ඉටිපන්දමට අල්ලල රත් කෙරුව.. ටික වෙලාවකින් මේක පුපුරල රොකට් එක වගේ විසිවෙලා ගියා, ඇතුලේ මොනාහරි දියරයක් හැලීගෙන කකුල් දෙක උඩින් ඉරක් වගේ ඇඳගෙන ගියා.. ඒ ඉර දිගේ කකුල් දෙකේම පොක්කලං ආව බොලව් :angry:

    මේ වගේ අති භයානක බක පණ්ඩිත වැඩ පොඩි ළමයි කරන්ඩ පුලුවන්.
    උඹලට ළමයි ඉන්නවනං, ළමයි මොනාද කරන්නෙ කියල හැමතිස්සෙම කල්පනාවෙන් ඉන්ඩ..
    මම පොඩිකාලේ කැමර එකක external flash එකක් ගලවලා කරන්ට් එක වැදුනා හොඳම එකෙන්. ඇයි බැටරි හතරෙන් නේ වැඩකරන්නේ වෝල්ට් 500 ක් තියෙනවා කියල හිතුවේ නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • මම පොඩිකාලේ කැමර එකක external flash එකක් ගලවලා කරන්ට් එක වැදුනා හොඳම එකෙන්. ඇයි බැටරි හතරෙන් නේ වැඩකරන්නේ වෝල්ට් 500 ක් තියෙනවා කියල හිතුවේ නෑ.

    :)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    සොහොන;20267655 said:
    Sure wadakda oka ? Own ekata dadima donn paton gawoth gedarin bath kala hamari bro
    Heduwata Awlak naa ban :D
    Habai wathura walata wada Distilled water ganna puluwan nam godak handai.
    Anith wade welana eka.Hndata welenna one naththan Don Paton thmai :no:
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    මදර් බෝඩ් එක ගලවලා සෝදලා full clear කරලා තියෙනවා මමත්. කිසි අවුලක් නෑ. මම අවුවේ තමයි වේලුවේ දවස් 3ක් විතර (වැඩ් හොදටත් එක්ක). දුවිලි පිරිලා තිබුනේ.
    පිහිදාලා යැවුවත් දුවිලි තිබුනා. ඒකයි වතුරට අල්ලන්න හිතුවේ. වෙන අදහසක් ආවේ නෑ බෝඩ් එක පිරිසිදු කරගන්න :) කොහොම හරි වැඩේ ගොඩ ගියා :lol:
     
    svhsathyajith

    Active member
  • Dec 15, 2011
    139
    20
    28
    එල එල මචන් කියල දුන්නට. මම මෙහෙම එකක් කලින් දැනන් හිටියෙ නැ බන්.