මදැයි ඩොකියක් බැන්දා පර්මිට් ගන්න

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මේකනම් ජෙප්පො කරන ගොන්ම කුහක වැඩක්. ගම්වල ඉන්න මෙලෝ දෙයක් කරන් නැති නිකම්මු චූන් කරලා දැන් තියෙන්නෙ සමාජවාදෙ ඔක්කොම දැන් සමානයි වගේ ගොන් ආතල් එකක් දෙන්න නම් මේ වගේ දෙකයි පනහෙ වැඩ හොදයි.

    අතපය හතර හොදට තියාගෙන කම්මැලි කමට පිනට කන්න බලං ඉන්න ගංකබර හිගන හැත්තට දෙන අස්වැසුම, සමුර්දිය නැවැත්තුවනම් රටට ඊටවඩා ගානක් ඉතුරු වෙනවා. අඩුම සමුර්දි අස්වැසුම හම්බෙන උන් ගැන වෙනම සෙට් එකක් දාලා හොදට investigate කරලා ඇත්තටම ආබාදිත වගේ කරගන්නම දෙයක් නැති උන්ට ඇරෙන්න ඇග හොරුන්ට දෙන අස්වැසුම කපලා දාන්න ක්‍රමයක් ගෙනාවනම් ඔයිට වඩා ගානක් ඉතුරු වෙනවා ලොවෙත්.

    ආය අනිවා මාසෙට පඩියෙන් ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන්ට නම් ගෙවන ගානට සාපේක්ෂව අනිවාරෙන් විශේෂ වරප්‍රසාද රජයෙන් දෙන්නම ඕන ලොවෙත්. නැත්තං කැරි අසාධාරණයක් ඒක
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,846
    113
    36
    Mirihana
    alis.alberta.ca

    තව ටිකක් ඉවසන්න වෙනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo

    එහෙනං ඉතිං IT ෆීල්ඩ් එකේ එවුන්ට තමයි වාහන පර්මිට් දෙන්න වෙන්නෙ. මම හිතන්නෙ entry level SE කෙනෙක් ගේ සහ ඩොක්ටර් කෙනෙක්ගෙ බේස් සැලරිය එක රේන්ජ් එකේ ඇති
     
    • Like
    Reactions: Rambo5

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පරමිට් දෙන්නේ නෑ රාජ්ජ්යේ වියදමින් වාහන දෙනවා මෙන්ටෙනන්ස් නොමිලේ
    කුබාවේ ගෙවල් වගේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,926
    18,020
    113
    මේකනම් ජෙප්පො කරන ගොන්ම කුහක වැඩක්. ගම්වල ඉන්න මෙලෝ දෙයක් කරන් නැති නිකම්මු චූන් කරලා දැන් තියෙන්නෙ සමාජවාදෙ ඔක්කොම දැන් සමානයි වගේ ගොන් ආතල් එකක් දෙන්න නම් මේ වගේ දෙකයි පනහෙ වැඩ හොදයි.

    අතපය හතර හොදට තියාගෙන කම්මැලි කමට පිනට කන්න බලං ඉන්න ගංකබර හිගන හැත්තට දෙන අස්වැසුම, සමුර්දිය නැවැත්තුවනම් රටට ඊටවඩා ගානක් ඉතුරු වෙනවා. අඩුම සමුර්දි අස්වැසුම හම්බෙන උන් ගැන වෙනම සෙට් එකක් දාලා හොදට investigate කරලා ඇත්තටම ආබාදිත වගේ කරගන්නම දෙයක් නැති උන්ට ඇරෙන්න ඇග හොරුන්ට දෙන අස්වැසුම කපලා දාන්න ක්‍රමයක් ගෙනාවනම් ඔයිට වඩා ගානක් ඉතුරු වෙනවා ලොවෙත්.

    ආය අනිවා මාසෙට පඩියෙන් ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන්ට නම් ගෙවන ගානට සාපේක්ෂව අනිවාරෙන් විශේෂ වරප්‍රසාද රජයෙන් දෙන්නම ඕන ලොවෙත්. නැත්තං කැරි අසාධාරණයක් ඒක
    පලයන් ඩෝ යන්න අස්වැසුම නැවත්තුවම උඹද මගේ playstation subscription එක ගෙවන්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ලංකාවේ උන් ජීවත් වෙන්නේ වාහන වෙනුවෙන්ද? පුදුම කරුමයක් ගෙවන්නේ සිංහලු නම්
     
    • Like
    Reactions: DiksonAlex

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    දොස්තරලා ට වාහන එපා පාර්ලිමේන්තුවේ පොල් ලෙලි වලට කැබ් ගෙනැල්ලා දෙමු🙏🙏
     
    • Haha
    Reactions: Dr.Amdan

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    එහෙනං ඉතිං IT ෆීල්ඩ් එකේ එවුන්ට තමයි වාහන පර්මිට් දෙන්න වෙන්නෙ. මම හිතන්නෙ entry level SE කෙනෙක් ගේ සහ ඩොක්ටර් කෙනෙක්ගෙ බේස් සැලරිය එක රේන්ජ් එකේ ඇති
    වාහන පර්මිට්ම නෙවෙයි බං මම කියන්නෙ. වාහන පර්මිට් දෙන්න සල්ලි යනවා කියමුකො හැබැයි අඩුම

    1.රජයෙ ආයතනයකට වැඩක් කරගන්න ගියාම ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන්ව පෝලිමේ නොතියා ප්‍රමුකතාවය දෙන ක්‍රමයක්

    2.රජයෙ පාසලකට ලමයි දාගන්නකොට දෙමව්පියො ඩිරෙක්ට් ටැක්ස් ගෙවනවනම් ඒකට වෙනම පොයින්ට් එක ගානෙ දෙන ක්‍රමයක්

    3.රජයෙ ඉස්පිරිතාලෙකට යන්න උනොත් පෝලිම් වල, waiting list වල නොතියා වැඩේ කරගන්න පුලුවන් ක්‍රමයක් වගේ

    සල්ලි වියදම් නොවෙන ටැක්ස් ගෙවන උන්ට අඩුම පොඩි VIP ගතියක් දැනෙන වගේ වැඩ ටිකක් වත් කරන්න ඕන රජයක් උනාම. නැත්තං අස්වැසුමොන් පින්ට කන එකා එක්කම මාසෙට ලක්ෂයක් විතර ඩිරෙක්ට් ටැක්ස් ගෙවන එකත් එකට පෝලිමේ ඉන්න ඕන රජයෙ ඔෆිස් එකක වැඩක් කරගන්න ගියාම
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    me kiwwa dewal tika tax payerslata special priority ekka dena wena ratawal thiyenawada?
    lankawa wage free education & health dena ratawal nam thiyenawa.

    mama hithanne oya kiwwa widiye tax payerslata special benefits denawanam denna one high tax bracket eke ayata lankawe casinos walata enter wenna permission, high capacity bikes/ supercars import karanna permissions wage dewal misak oya kiwwa dewal practicel wena ekak na.

    gov eka soe tika adu kalanam godak salli ithuru wenawa. government eka heavy wadi.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,302
    6,924
    113
    වාහන පර්මිට්ම නෙවෙයි බං මම කියන්නෙ. වාහන පර්මිට් දෙන්න සල්ලි යනවා කියමුකො හැබැයි අඩුම

    1.රජයෙ ආයතනයකට වැඩක් කරගන්න ගියාම ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන්ව පෝලිමේ නොතියා ප්‍රමුකතාවය දෙන ක්‍රමයක්

    2.රජයෙ පාසලකට ලමයි දාගන්නකොට දෙමව්පියො ඩිරෙක්ට් ටැක්ස් ගෙවනවනම් ඒකට වෙනම පොයින්ට් එක ගානෙ දෙන ක්‍රමයක්

    3.රජයෙ ඉස්පිරිතාලෙකට යන්න උනොත් පෝලිම් වල, waiting list වල නොතියා වැඩේ කරගන්න පුලුවන් ක්‍රමයක් වගේ

    සල්ලි වියදම් නොවෙන ටැක්ස් ගෙවන උන්ට අඩුම පොඩි VIP ගතියක් දැනෙන වගේ වැඩ ටිකක් වත් කරන්න ඕන රජයක් උනාම. නැත්තං අස්වැසුමොන් පින්ට කන එකා එක්කම මාසෙට ලක්ෂයක් විතර ඩිරෙක්ට් ටැක්ස් ගෙවන එකත් එකට පෝලිමේ ඉන්න ඕන රජයෙ ඔෆිස් එකක වැඩක් කරගන්න ගියාම
    ටැක්ස් ගෙවන එකේ බෙනිෆිට් තියෙන්න ඕන ඒක ඇත්ත
    එත් ඔය සමහර ඒව නං හෙනම කේස් වෙන්න පුලුවන් නේ බන්. දැන් හිතපන් ඉස්කෝලෙකට ලමයෙක් දාගන්න ගොවිතැන් කරලා සාධාරානව හම්බ කරන එකෙක් සහ ලොකුවට ටැක්ස් ගෙවන එකෙක් ට්‍රයි කරනවා, ටැක්ස් ගෙවන කෙනාට එතන ඇඩ්වාන්ටේජ් එකක් එන එක පට්ට unfaire නේ බන්.
    ගොවිතැන් කරන කෙනාත් සාධාරනව හම්බ කරන්නෙ, පොරගෙ ආදායම අඩු නිසා ටැක්ස් ගෙවන්නෙ නැහැ එහෙමයි කියලා ලමයා ඉස්කෝලෙට දාගන්න බැරි වෙන එක unfare නේ බන්.

    පෝලින් වල ප්‍රයොරිටි එකක් දෙන එක නං කරන්න පුලුවන් දෙයක්. ඒකෙන් කාටවත් ලොකු unfare සීන් එකක් වෙන්නෙ නැහැ මොකද පෝලිමේ ඉන්න කාගෙත් වැඩේ කෙරෙනවා වෙලාව තමයි වැඩි වෙන්නෙ

    තව කරන්න පුලුවන් දේවල් තියනවා
    ප්‍රයිවෙට් ඉස්කෝලෙකට ලමයි යනවා නං, ඒ වියදමට සමාන ගානක් හෝ කොටසක් ගෙවන්න තියන ටැක්ස් එකෙන් අයින් කරනවා, මේ වගේම හවුසින් ලෝන්, insurance, සහ ප්‍රයිවෙට් හෙල්ත්කෙයා වලටත් කරන්න පුලුවන්
    තව loan එහෙම ගනිද්දි process එක ලේසි වෙන්න හෝ ලිමිට් වැඩි කරන්න පුලුවන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ටැක්ස් ගෙවන එකේ බෙනිෆිට් තියෙන්න ඕන ඒක ඇත්ත
    එත් ඔය සමහර ඒව නං හෙනම කේස් වෙන්න පුලුවන් නේ බන්. දැන් හිතපන් ඉස්කෝලෙකට ලමයෙක් දාගන්න ගොවිතැන් කරලා සාධාරානව හම්බ කරන එකෙක් සහ ලොකුවට ටැක්ස් ගෙවන එකෙක් ට්‍රයි කරනවා, ටැක්ස් ගෙවන කෙනාට එතන ඇඩ්වාන්ටේජ් එකක් එන එක පට්ට unfaire නේ බන්.
    ගොවිතැන් කරන කෙනාත් සාධාරනව හම්බ කරන්නෙ, පොරගෙ ආදායම අඩු නිසා ටැක්ස් ගෙවන්නෙ නැහැ එහෙමයි කියලා ලමයා ඉස්කෝලෙට දාගන්න බැරි වෙන එක unfare නේ බන්.
    ඉතිං ගොවිතැන් කරන එකාට පුලුවන් ලමයව ගමේ ඉස්කෝලෙට හරි පොඩි ඉස්කෝලෙකට හරි අවුලක් නැතුවම දාගන්න. ටැක්ස් ගෙවන ඩයල් එකට පුලුවන් ටවුන් එකේ හොද ජනප්‍රිය ඉස්කෝලෙකට දාගන්න. එතකොට අවුලක් නෑනෙ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,302
    6,924
    113
    ඉතිං ගොවිතැන් කරන එකාට පුලුවන් ලමයව ගමේ ඉස්කෝලෙට හරි පොඩි ඉස්කෝලෙකට හරි අවුලක් නැතුවම දාගන්න. ටැක්ස් ගෙවන ඩයල් එකට පුලුවන් ටවුන් එකේ හොද ජනප්‍රිය ඉස්කෝලෙකට දාගන්න. එතකොට අවුලක් නෑනෙ?
    What if they both are competing for the same school. Paying tax does not mean that anyone is entitled.

    Getting a tax benefit on private school is fair (and that is what most countries does), If someone has enough money, they can send their kids to a private school and that amount is deductible from their taxes.
    But if they want to send their kids to a government school, then everyone should have the same rules/criteria.

    What you are asking is an entitlement, like a vehicle permit. why only a sub-set of people are entitled for that (based on their profession, taxes.. etc). Those must be stopped.

    (Btw I am also in %36 slab)
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,004
    113
    Amaruwen salli hoyagena loan/leasing daala podi wahanayak ganna eka patha tax ekak gewanawa. Dawasa gaane laksha ganan salli hoyana tax eka gewwata danennewath nathi unta permit denawa. WTF?

    Salli tiyena unta mokatada ban permit? Ekektawath permit denna one na
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,236
    1
    61,660
    113
    Mother Earth
    හුකවල ගන්න ඕන ගොං කැරියව. අනුර කතා කරනකොට මට මේ රැප් එක මතක් වෙන්නෙ. 🤷🏻‍♂️